~ Kaviyen Kaviya ~.........Kamathida???

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ලියන්නට කවියක් හිටං
ආවා ඔන්න අදත් මං
ඒ උනාට යාළුවේ tchin
කවුරුවත් නෑනේ මචං

ඇවිත් නුවන් කවි ලියන්න මෙහාට
කවුරුත් නැතුව මුල්ලට වී අඬනකොට
හිතුනා මටත් පද ටික ටික ගලපන්න
වැඩිය ඉන්න බෑ ඉතිං මට සාමාවන්න
 

nwnbs

Member
ලියනන්ට කවි පද
වෙන කව් රුත් මොකටද
ඒයින් නොසලි උඹ
ලියපන් හොද හොද කවි පද
හොඳ හොඳ කවි ලියන්නට මම කවියෙක් නොවෙමී
කවි පද ලියන්නට සහයක් ඕන වෙතී:rofl:
 

nwnbs

Member
ඇවිත් නුවන් කවි ලියන්න මෙහාට
කවුරුත් නැතුව මුල්ලට වී අඬනකොට
හිතුනා මටත් පද ටික ටික ගලපන්න
වැඩිය ඉන්න බෑ ඉතිං මට සාමාවන්න
නුවන් මල්ලි අඬනව දැකලා
දුල් අක්කිට දුක හිතිලා
කවි ලියන්න ඇවිදිල්ලා
යන්න හදයි හදිසි වෙලා
:(
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    ඇවිත් නුවන් කවි ලියන්න මෙහාට
    කවුරුත් නැතුව මුල්ලට වී අඬනකොට
    හිතුනා මටත් පද ටික ටික ගලපන්න
    වැඩිය ඉන්න බෑ ඉතිං මට සාමාවන්න
    අක්කා කියලා මෙයාට
    මම නෑවා ඈදගෙන
    බලාගෙන යනකොට
    මගෙ වසෙමයි මෙයා එතකොට
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    නුවන් මල්ලි අඬනව දැකලා
    දුල් අක්කිට දුක හිතිලා
    කවි ලියන්න ඇවිදිල්ලා
    යන්න හදයි හදිසි වෙලා
    :(

    මොනා කරන්නද
    මම ඉන්නේ කොහොමද
    වැඩ තියනවා නොවෙද
    ඔෆ් වෙන්න කලිං කරන්න
     

    nwnbs

    Member
    අක්කා කියලා මෙයාට
    මම නෑවා ඈදගෙන
    බලාගෙන යනකොට
    මගෙ වසෙමයි මෙයා එතකොට
    හා හා හා මට හිනා යනෝ
    මම නම් කලින්ම අහගත්තෝ
    ඒකෙන් මේකෙන් එක හොඳක් උනෝ
    tchin යන්තම් නාගත්තෝ

    (විහිළුවට හොදේ...:rofl:)
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    අක්කා කියලා මෙයාට
    මම නෑවා ඈදගෙන
    බලාගෙන යනකොට
    මගෙ වසෙමයි මෙයා එතකොට

    ඔව් ඔව් අක්කා එහෙම කිවොත්
    කන්න එහෙම වෙනව දත් නැතුව බත්
    නුවන් මල්ලිට නම් එහෙම නොවෙයි
    එයා දන්නවා මාව කලිනුත්


    :lol::lol::lol::lol:
     

    nwnbs

    Member
    මොනා කරන්නද
    මම ඉන්නේ කොහොමද
    වැඩ තියනවා නොවෙද
    ඔෆ් වෙන්න කලිං කරන්න
    මටත් ඉතිං එසේමැයි
    ඒත් ටිකක් කම්මැලිවෙයි
    තව පොඩ්ඩෙන් මමත් යයි
    ඔන්න එහෙනම් කිව්වා බායි... :)
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    හා හා හා මට හිනා යනෝ
    මම නම් කලින්ම අහගත්තෝ
    ඒකෙන් මේකෙන් එක හොඳක් උනෝ
    tchin යන්තම් නාගත්තෝ

    (විහිළුවට හොදේ...:rofl:)
    ඔක්කොම අක්කා කිය කිය හිටියා
    මම හිතුව 40 පෑනල ඇති කියලා
    බය නතුවම අක්කා කියලා කිව්වා
    තව පොඩ්ඩෙන් කනවා මන් හොද ගුටියක්
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ඔක්කොම අක්කා කිය කිය හිටියා
    මම හිතුව 40 පෑනල ඇති කියලා
    බය නතුවම අක්කා කියලා කිව්වා
    තව පොඩ්ඩෙන් කනවා මන් හොද ගුටියක්

    :frown::frown::rofl::rofl::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පාළුයි මෙතැන කවි ඇති මුත් මිනූ නැත
    මිතුරෝ උන්න මුත් කවුරුත් ඇවිත් නැත
    මම කවි ලියමි එනමුත් හිත දුකින් ඇත
    ඔබ නැති දුකින් මගෙ හදවත පිරී ඇත

    :(:(:(:(:(:(:(
     

    nwnbs

    Member
    පාළුයි මෙතැන කවි ඇති මුත් මිනූ නැත
    මිතුරෝ උන්න මුත් කවුරුත් ඇවිත් නැත
    මම කවි ලියමි එනමුත් හිත දුකින් ඇත
    ඔබ නැති දුකින් මගෙ හදවත පිරී ඇත

    :(:(:(:(:(:(:(
    දවල් ආව ඔබතුමි මෙහි හිටියේ නෑ
    දැන් ආවත් ඉන්නට මට වෙලාව නෑ
    ඒත් ටිකක් නොඉද යන්න හිතක් නෑ
    කවියක් දෙකක් අමුණන්නම් ටොපික් නෑ

    (මම ඉතින් ඔයලගෙ ඒවට උත්තර දෙන්න ට්‍රයි කරන්නම්. ඊට වඩා ටොපික් එකකට ලියන්න නම් දැනට බෑ...)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    පාළුයි මෙතැන කවි ඇති මුත් මිනූ නැත
    මිතුරෝ උන්න මුත් කවුරුත් ඇවිත් නැත
    මම කවි ලියමි එනමුත් හිත දුකින් ඇත
    ඔබ නැති දුකින් මගෙ හදවත පිරී ඇත

    :(:(:(:(:(:(:(

    PALUWA DANEI MINU NATHI VITA EYA ATTA
    MITHURAN SITIYA MUTH UN HAMATAMA KAVI BARIAYA..
    OBAWATH HITHA HADA GENA KAVI LIYANU MANA..
    AYA NATHI ADUWA TIKAKATA HO MAKENU ATHA...
    :)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,416
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    දවල් ආව ඔබතුමි මෙහි හිටියේ නෑ
    දැන් ආවත් ඉන්නට මට වෙලාව නෑ
    ඒත් ටිකක් නොඉද යන්න හිතක් නෑ
    කවියක් දෙකක් අමුණන්නම් ටොපික් නෑ

    (මම ඉතින් ඔයලගෙ ඒවට උත්තර දෙන්න ට්‍රයි කරන්නම්. ඊට වඩා ටොපික් එකකට ලියන්න නම් දැනට බෑ...)

    කවියො ඇදෙයි රැජාමෙට මෙ පැත්තෙ
    දවල් නිදයි රැ වෙනකං නිදි නැත්තෙ
    මොනවද මුං රැ අවදිව කරනවා ඇත්තෙ
    එහෙනං මමත් ආවා අද මෙ පැත්තෙ
     

    nwnbs

    Member

    කවියො ඇදෙයි රැජාමෙට මෙ පැත්තෙ
    දවල් නිදයි රැ වෙනකං නිදි නැත්තෙ
    මොනවද මුං රැ අවදිව කරනවා ඇත්තෙ
    එහෙනං මමත් ආවා අද මෙ පැත්තෙ
    මටනම් සොයුර ඔය කතාව සුදුසු නැත
    තව ටිකකින් නින්දට යා යුතුව ඇත
    හෙට දවල්ට මේ පැත්තට එනු හැකිය
    ඒකත් ඉතින් ඔෆීසියට හොරෙන්මය
     
    Jul 24, 2008
    1,633
    33
    0
    මටනම් සොයුර ඔය කතාව සුදුසු නැත
    තව ටිකකින් නින්දට යා යුතුව ඇත
    හෙට දවල්ට මේ පැත්තට එනු හැකිය
    ඒකත් ඉතින් ඔෆීසියට හොරෙන්මය

    API DENNA AYYAI MALLI WAGEY
    MATA NIDA GANNATA ATTEY THAWA PAYA DEKAKI
    HETA DAWALTA AWATH MAN MEY PATTEY
    KAVI LIYANNA BARI WEI LOKKATA HOREN...:lol:
     

    nwnbs

    Member
    API DENNA AYYAI MALLI WAGEY
    MATA NIDA GANNATA ATTEY THAWA PAYA DEKAKI
    HETA DAWALTA AWATH MAN MEY PATTEY
    KAVI LIYANNA BARI WEI LOKKATA HOREN...:lol:
    මතකනෙ අයියටයි මලයාටයි වෙච්ච වැඩේ
    මල්ලි අයියා වූවා නොවැ මාර වැඩේ
    කොහොම උනත් හෙට ආවොත් මේ පැත්තේ
    කවියක් ලියල යන්නම ඕනේ අයියේ:)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    මතකනෙ අයියටයි මලයාටයි වෙච්ච වැඩේ
    මල්ලි අයියා වූවා නොවැ මාර වැඩේ
    කොහොම උනත් හෙට ආවොත් මේ පැත්තේ
    කවියක් ලියල යන්නම ඕනේ අයියේ:)
    :lol::lol:
    oya a gana nam kiyanna epa...
    man thamth inney hadu kadulen..
    ena bawanam pawasannam..
    kaviyak puluwan unoth liyala yannam..:P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඉංගිරීසි ටුවිස්ටී
    ලියනා පද ටේස්ටී
    සිම්පල් නිස ස්වීටී
    නැත්නම් මට සෝරී
    :rofl::rofl::rofl:

    dude you've got taste!! :lol:
    and sorry i replied late
    waradila subscription eka makuno
    liyanna behe ban maduruwo kanawo :lol: