~ Kaviyen Kaviya ~.........Kamathida???

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මොනවා කියනවද දුල් ඒ ගැන මොනවටද
බැරිකම මිසක් හැකි කම මෙයලද ඇද්ද
ඔය බොරු කතා කීවට අපි රැවටෙද්ද
දැ
දැන වලේ වැටුනේ ඉස්සර නේද ?:P

උයන්නට තියා මලවන්නත් බැරිය
කතාවනම් දෝලා ගොන්නක් වැනිය
හිතා ඉන්නේ ඔක්කොම වැඩ පුලුවන්ය
මොනා වෙයිද ගත්ත දාට මුන් බිරිය
 
Last edited:

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
apply කලා මම කලියෙන් ජොබ් එකට
ඉහලින් පාස් විය කල පුරුවේ පිනට
experience නැති උනත් ඇදගෙන යමි හොඳට
මේවා දැක්කොතින් මම රැකියාවෙන් දොට්ට

:rofl::rofl::rofl:


මොනවා කියනවද ඒ ගැන හිතන්නෙපා
ජොබ් එක නැති කලට ඇතිවෙයි වෙන ඒවා
දොට්ට දැමුකලට ගොඩවෙන්නට අටුවා
මම ගෙන දෙමි නුඹට හිටු ඔහෙ බය නැතුවා:lol::lol:
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අන්න හොදයි අයිඩිය එක වැඩ වෙයිද
    සීයා එක්ක මට දීගෙක යා හැකිද
    ඉක්මන් කර සීය පරලොව ගියවිටක
    මාව බාර ගන්නට සූදානම් නේද ?
    :lol::lol:

    ඔබ රෙඩිනනම් මම දෙන්නම ගේම් එක
    මහ ගේ හැබැයි ලියා ගනින් තනි නමට
    සියා නැති දාට ආවැකි මගෙ ලගට
    දෙකක් තුනක් හිටිය‍ට වැඩි නෑනේ මට
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    apply කලා මම කලියෙන් ජොබ් එකට
    ඉහලින් පාස් විය කල පුරුවේ පිනට
    experience නැති උනත් ඇදගෙන යමි හොඳට
    මේවා දැක්කොතින් මම රැකියාවෙන් දොට්ට

    :rofl::rofl::rofl:

    අපිටත් ඇස් කන් එහෙම හොදට පේනවා
    ඇප්ලයි කලොත් ලොක්කාට මම කියනවා
    ආවට පස්සෙ මොනා වෙයිද හිතනවා
    රෙදි හෝදන්න තමයි වෙන්නෙ බලනවා
    :lol::lol::lol:
     

    nwnbs

    Member
    උයන්නට තියා මලවන්නත් බැරිය
    කතාවනම් දෝලා ගොන්නක් වැනිය
    හිතා ඉන්නේ ඔක්කොම වැඩ පුලුවන්ය
    මොනා වෙයිද ගත්ත දාට මුන් බිරිය
    හිතෙන් නෙමෙයි වැඩ කරලයි පෙන්වන්නේ
    ඒවා බලන්නට කවුරුත් පින් කර නැත්තේ
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ඔබ රෙඩිනනම් මම දෙන්නම ගේම් එක
    මහ ගේ හැබැයි ලියා ගනින් තනි නමට
    සියා නැති දාට ආවැකි මගෙ ලගට
    දෙකක් තුනක් හිටිය‍ට වැඩි නෑනේ මට

    චී චී පේනවද දැං මෙයාල හැදෙන රඟ
    ආච්චිටත් ඉන්න දෙන්නෙ නැතුවා හැඩ
    දෙකක් තුනක් එක්ක ඉදං තව මොකද
    ආච්චියෙක්ටවත් කරපං ආචාර
    :lol::lol::lol:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    හිතෙන් නෙමෙයි වැඩ කරලයි පෙන්වන්නේ
    ඒවා බලන්නට කවුරුත් පින් කර නැත්තේ

    මේ ඇස් මොකටද තිබිලා පිං නැති කලට
    ඒත් මොකුත් පේන්නෑනෙ කිව්වාට
    උයල එවන්නකො දවසක උඹ අපිට
    එතකොට කියන්නම් අපි හරිද වරදිද
     

    nwnbs

    Member
    මම ලියනා කවි රස නැතුවා වාගේ
    උත්තර නෑ මට දැන් ඇති වී ඇත්තේ
    විහිළුවටයි මම මේ දෙය පැවසූවේ
    එහෙනම් ගියා පතමින් තිසරණ සරණේ...


    (මං යනව.හෙට එන්නම්... :) )
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔබ රෙඩිනනම් මම දෙන්නම ගේම් එක
    මහ ගේ හැබැයි ලියා ගනින් තනි නමට
    සියා නැති දාට ආවැකි මගෙ ලගට
    දෙකක් තුනක් හිටිය‍ට වැඩි නෑනේ මට


    දෙකක් තුනක් හිටියට වැඩි නැති ඔබට
    මම දෙමි මනාපය සීයාගෙන් පසුව:rofl::lol:

     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    චී චී පේනවද දැං මෙයාල හැදෙන රඟ
    ආච්චිටත් ඉන්න දෙන්නෙ නැතුවා හැඩ
    දෙකක් තුනක් එක්ක ඉදං තව මොකද
    ආච්චියෙක්ටවත් කරපං ආචාර
    :lol::lol::lol:

    ආච්චි ගැන බොක්කෙන් ආ ප්‍රේමයට
    දිලක්ෂියට බෑ කියන්න බැරි කමට
    ආච්චි බව අමතක කර මොහොතකට
    කෝච්චියෙන් පැනලා යනවා මාතරට
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    christmas asseth munta magul wise
    eh madiwata bomba wage sadda ase

    crismas උනත් මුන් දැං මොනවා කරන්නද
    බොක්කෙන් love ලු චින්ත එයාගෙ ආච්චිට
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    rassawen as wuna eh shokayata
    oka yanna widinna achchige hambiliyata :lol:

    විදලා මොටද මල්ලියෙ ඇගෙ හැබිලියට
    නත්තල පහු වෙලා දෙමු වැඩේ කැටේකට
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    christmas kiya mata mathaketa awe natha
    maha raa koti nathuwa wedi ai ahuwa hitha :lol::lol:

    monawa hithanawada ban christmas asse
    edited

    මටත් තේරුනා ඒ බව නම් හොඳට
    ඒකයි Love කරන්නේ වැඳගෙන ආච්චිට

    nawa wasare salli godak himi wewa
    ane deyyane mama posath wewa :)
     
    Last edited: