මදැයි කොලා...![]()


ජීවත් වෙන්න ජීවිතයම පුද දෙන්න
මට හොයන මගෙ කුමරා නුඹ වෙන්න
කවි ලිය ලියා මට බෑ කල් මර මර ඉන්න
ඉතින් එන්න ඇවිදින් අරගෙන යන්න![]()
wow....
උයා දෙන්න බැරිනම් හෝටල් කෑම
අරන් දෙන්න සෝදා දී රෙදි හේම
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලග පාත
දිල් අක්කාට අයදුම් කල හැක ඔන්න


මම බය...වෙලා...
ජීවත් වෙන්න ජීවිතයම පුද දෙන්න
මට හොයන මගෙ කුමරා නුඹ වෙන්න
කවි ලිය ලියා මට බෑ කල් මර මර ඉන්න
ඉතින් එන්න ඇවිදින් අරගෙන යන්න![]()
උත්තර නෑ...
ආයිත්...මදැයි කොලා...
හවසට වැඩ ඇරී මම ගෙදරට එද්දී
උයලා තියා රෙදිටික සෝදා මට දී
හවසට බීච් එක්ක ගිහින් මට සැප දී
බලා ගන්න හැකි අයෙකුට ඉඩක් ඇතී![]()


හවසට වැඩ ඇරී මම ගෙදරට එද්දී
උයලා තියා රෙදිටික සෝදා මට දී
හවසට බීච් එක්ක ගිහින් මට සැප දී
බලා ගන්න හැකි අයෙකුට ඉඩක් ඇතී![]()
දිල් අක්කගේ ඉල්ලීම් ටික ගැන අහලා
හවසට වැඩ ඇරී මම ගෙදරට එද්දී
උයලා තියා රෙදිටික සෝදා මට දී
හවසට බීච් එක්ක ගිහින් මට සැප දී
බලා ගන්න හැකි අයෙකුට ඉඩක් ඇතී![]()

හවසට වැඩ ඇරී මම ගෙදරට එද්දී
උයලා තියා රෙදිටික සෝදා මට දී
හවසට බීච් එක්ක ගිහින් මට සැප දී
බලා ගන්න හැකි අයෙකුට ඉඩක් ඇතී![]()




දිල් අක්කගේ ඉල්ලීම් ටික ගැන අහලා
අපේක්ෂකයො ටික බයවේවිද මන්දා
රෙදි ටික උයල බත් ටික හෝදා දීලා
ඉන්න කැමති නම් ඇප්ලයි කරපල්ලා...![]()


ඔය ටික විතරක් කෙරුවොත් ඇති වෙයිද
අමතක වෙච්ච මොනවත් හෙම තව නැද්ද
වයස ගියත් තරුණයි නෑ වැඩි සද්ද
අපේ සීයා ඉන්නවා සෙට් කරන්නද
රෝද හතර ගැන ඇත්තේ කුකුසක්ය
කොල කඩ කඩ දෙන උදවිය අපිට එපා
රෝද හතර ඇති අය ගැන සලකනු ඇතුවා
![]()

experience අවුරුදු කීයක් ඇත්ද
කලින් ජොබ් එකක් කලාට අවුලක් නැද්ද
සහතික එහෙම තිබුනට එය වැඩි නැදද
පාගවක් එහෙම දුන්නොත් ගන්නවද
![]()

උයන්න නම් අක්කා දන්නවා වගෙයිමොනවද මේ දිල් හට දානා කිණ්ඩි
සීයලා මොටද යවාගන්න කඩමණ්ඩි
වැඩකරු කියාලා ඔය අය හිතා ඇතී
උයලා දෙන්න ඔය කවුරුත් දන්නේ නැතී

මොනවද මේ දිල් හට දානා කිණ්ඩි
සීයලා මොටද යවාගන්න කඩමණ්ඩි
වැඩකරු කියාලා ඔය අය හිතා ඇතී
උයලා දෙන්න ඔය කවුරුත් දන්නේ නැතී

මොනවද අහන්නේ කස්සො මේ ගැනම
අයදුම් කරන්නට උබටත් හිතෙනවද
මම කල කීව දේ කරනට හැකිවේද
නිකමට වගේ අයදුම් කර බලනවද![]()



ඔය ටික විතරක් කෙරුවොත් ඇති වෙයිද
අමතක වෙච්ච මොනවත් හෙම තව නැද්ද
වයස ගියත් තරුණයි නෑ වැඩි සද්ද
අපේ සීයා ඉන්නවා සෙට් කරන්නද

