මොනවා කියනවද දුල් ඒ ගැන මොනවටද
බැරිකම මිසක් හැකි කම මෙයලද ඇද්ද
ඔය බොරු කතා කීවට අපි රැවටෙද්ද
දැන දැන වලේ වැටුනේ ඉස්සර නේද ?![]()
උයන්නට තියා මලවන්නත් බැරිය
කතාවනම් දෝලා ගොන්නක් වැනිය
හිතා ඉන්නේ ඔක්කොම වැඩ පුලුවන්ය
මොනා වෙයිද ගත්ත දාට මුන් බිරිය
Last edited:


)
we all are buddhists i suppose.