නත්තල් නං ඇවිත් ගියා
ගෙදර ආපු උනුත් ගියා
ගෙනා තැගි ගෙදර තියා
යකා නටලා යන්න ගියා![]()
කන්න දීලා බොන්න දීලා
ආපු මිනිස්සුන්ට ඔන්න
මෙන්න මෙයා පලු අරිනවා
ගෙනා තෑගි ටික අරගෙන


නත්තල් නං ඇවිත් ගියා
ගෙදර ආපු උනුත් ගියා
ගෙනා තැගි ගෙදර තියා
යකා නටලා යන්න ගියා![]()


දුල් අක්කා පැයගාණක් මොකද කරන්නේ
කවි ලියන්න මේ පැත්තේ ඇයිද නොඑන්නේ...


කන්න දීලා බොන්න දීලා
ආපු මිනිස්සුන්ට ඔන්න
මෙන්න මෙයා පලු අරිනවා
ගෙනා තෑගි ටික අරගෙන


බලන බලන හැම සැරේම නිසදැස් පිටුවේ
හොරවැඩක්ද ඈ කරන්නේ හොයලා බලන්නේ
හොයලා බලලා නිසි දඩුවම් නියම කරන්නේ![]()
බලන බලන හැම සැරේම නිසදැස් පිටුවේ
ඒත් තාම කවි ලියන්න ආවේ නෑනේ
හොර වැඩක්ද දන්නේ නෑ එයා කරන්නේ
හොයා බලා දඩුවම් නම් දෙන්නම ඕනේ
බෝතල් හෙම ගොඩක් ඇතීගෙනා තැගි නං අගෙයි
නොකියා බැහැ අපූරුයි
බනිනු බැහැ නෝටියි
නමුත් ක්ලීනිං මටම බාරයි![]()

ගියාම ප්රෝෆයිල්නැ වගෙ ප්‍රයිවසි
කරනු බැහැ කිසිවක් හැංගී

බෝතල් හෙම ගොඩක් ඇතී
ඒකයි ක්ලීනින් එහෙම වැඩී![]()

ගියාම ප්රෝෆයිල්
පේනව ඇක්ශන්![]()


කෝක් සැන්ඩි කරේනෝ කමෙන්ට්ස් එ ගැනනං
අයිම් නන් ඇල්කොහොලික්
කියන්නෙ කෝක් ගැනනම්
එව්වා නං ඇත ගොඩක්![]()

කෝක් සැන්ඩි කරේ
මොනවයින්ද මලේ![]()


නත්තල් දා උනත් මුන්ට
දෙයියොත් නෑ වගේ ඔන්න
අසහනයෙන් දගලනවා
පේනවනේ බලා ගන්න
penawane liyala tiyena jarawa aathmayak nathi un
මිනිසත් කම නැතීනත්තල් දා උනත් මුන්ට
දෙයියොත් නෑ වගේ ඔන්න
අසහනයෙන් දගලනවා
පේනවනේ බලා ගන්න
penawane liyala tiyena jarawa aathmayak nathi un

yep bt ..............
නෙක්ටා බෝතල් එකක්
තිබුනා දැක්කා හිස්ව
ස්මිරිනෝෆ් වෙන්න ඇති
දන්නෙ නැ හරියටම![]()

නෙක්ටා බෝතල් එකක්
තිබුනා දැක්කා හිස්ව
ස්මිරිනෝෆ් වෙන්න ඇති
දන්නෙ නැ හරියටම![]()

