~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නත්තල් නං ඇවිත් ගියා
ගෙදර ආපු උනුත් ගියා
ගෙනා තැගි ගෙදර තියා
යකා නටලා යන්න ගියා
:lol::lol::lol:

කන්න දීලා බොන්න දීලා
ආපු මිනිස්සුන්ට ඔන්න
මෙන්න මෙයා පලු අරිනවා
ගෙනා තෑගි ටික අරගෙන
:rolleyes::lol:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
දුල් අක්කා පැයගාණක් මොකද කරන්නේ
කවි ලියන්න මේ පැත්තේ ඇයිද නොඑන්නේ...


හොරවැඩක්ද ඈ කරන්නේ හොයලා බලන්නේ:shocked:
හොයලා බලලා නිසි දඩුවම් නියම කරන්නේ:rofl:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    කන්න දීලා බොන්න දීලා
    ආපු මිනිස්සුන්ට ඔන්න
    මෙන්න මෙයා පලු අරිනවා
    ගෙනා තෑගි ටික අරගෙන
    :rolleyes::lol:

    ගෙනා තැගි නං අගෙයි
    නොකියා බැහැ අපූරුයි
    බනිනු බැහැ නෝටියි
    නමුත් ක්ලීනිං මටම බාරයි
    :lol::lol:
     

    nwnbs

    Member

    හොරවැඩක්ද ඈ කරන්නේ හොයලා බලන්නේ:shocked:
    හොයලා බලලා නිසි දඩුවම් නියම කරන්නේ:rofl:
    බලන බලන හැම සැරේම නිසදැස් පිටුවේ
    ඒත් තාම කවි ලියන්න ආවේ නෑනේ
    හොර වැඩක්ද දන්නේ නෑ එයා කරන්නේ
    හොයා බලා දඩුවම් නම් දෙන්නම ඕනේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    බලන බලන හැම සැරේම නිසදැස් පිටුවේ
    ඒත් තාම කවි ලියන්න ආවේ නෑනේ
    හොර වැඩක්ද දන්නේ නෑ එයා කරන්නේ
    හොයා බලා දඩුවම් නම් දෙන්නම ඕනේ

    නැ වගෙ ප්‍රයිවසි
    කරනු බැහැ කිසිවක් හැංගී
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නත්තල් දා උනත් මුන්ට
    දෙයියොත් නෑ වගේ ඔන්න
    අසහනයෙන් දගලනවා
    පේනවනේ බලා ගන්න
    :oo:


    penawane liyala tiyena jarawa aathmayak nathi un
     

    nwnbs

    Member
    නත්තල් දා උනත් මුන්ට
    දෙයියොත් නෑ වගේ ඔන්න
    අසහනයෙන් දගලනවා
    පේනවනේ බලා ගන්න
    :oo:


    penawane liyala tiyena jarawa aathmayak nathi un
    මිනිසත් කම නැතී
    තිරිසන් කම් ඇතී
    උන් ගැන නොම සැලී
    ඉදිරියටම යමු අපී
    :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නෙක්ටා බෝතල් එකක්
    තිබුනා දැක්කා හිස්ව
    ස්මිරිනෝෆ් වෙන්න ඇති
    දන්නෙ නැ හරියටම :lol::lol:


    බෝතල් ගැන කිව්වට
    දන්නේ නෑනේ දෙන්නට පිළිතුර
    නත්තල ගහ පාමුල
    මෙයා වැටී උන්නලු දී ජරමර:lol: