දවල් හීන...

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වෙනස්ම ආරක සුන්දර නිර්මාණයක්...

    කොච්චර සුන්දර කවි හිතක්ද යාළුවා හංගගෙන ඉදලා තියෙන්නේ..

    හිගුරක්ගොඩ පැත්තෙ ගිහින් වෙල් යායක ඇවිදින හැගීම හිතට දැනුනා..
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වෙනස්ම ආරක සුන්දර නිර්මාණයක්...

    කොච්චර සුන්දර කවි හිතක්ද යාළුවා හංගගෙන ඉදලා තියෙන්නේ..

    හිගුරක්ගොඩ පැත්තෙ ගිහින් වෙල් යායක ඇවිදින හැගීම හිතට දැනුනා..

    ස්තූතියි සහෝ...

    ඔයගොල්ලන් තමයි ඒ හැංගිලා තිබුන කවි සිත එලියට ගත්තෙ..
     
    Jul 24, 2008
    1,633
    33
    0
    godak hodata nirmanaya karala thiyenawa.. nirmaney mula hariya baladdi hethua y mey wagey back ground ekak dagena thiyenney kiyala.. aith anthima hari yedi thami theruna meka dawal hinayakma kiyala..wesesathwayak thiyena nirmanyak subapatum saho!!!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    godak hodata nirmanaya karala thiyenawa.. nirmaney mula hariya baladdi hethua y mey wagey back ground ekak dagena thiyenney kiyala.. aith anthima hari yedi thami theruna meka dawal hinayakma kiyala..wesesathwayak thiyena nirmanyak subapatum saho!!!

    බොහෝම ස්තූතියි හේමන්ත.. මගේ නිර්මාණ වෑයම වෙනුවෙන් ඔයාලගෙන් ලැබෙන මෙවන් ඇගයීම් වලින් මම නිහතමානි සතුටක් ලබනවා...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කො‍ර‍ව‍ක්‍කන්ගේ‍ වෙ‍ල‍ මැ‍ද‍ ක‍ල‍ගෙ‍ඩි‍ ලා‍ම්‍පු‍ සා‍කච්‍ජා‍ව වි‍ත‍ර‍ක් ගෙ‍න‍ බ‍ල‍න්න...

    මේ‍ ත‍රු‍න‍ නි‍ර්‍මා‍නක‍රු‍වා‍ගේ‍ හ‍ප‍න්‍ක‍ම ඒ‍ කෙ‍ටි‍ ප‍ද‍ පෙ‍ලි‍න්‍ම මො‍නව‍ට වි‍ද්‍යා‍මා‍න වෙ‍න‍වා‍.....

    ග‍මේ‍ සු‍න්‍ද‍ර‍ත්‍ව‍ය‍ත්‍..අ‍ද‍ ජ‍න‍තා‍ව‍ මු‍හු‍න‍ පා‍ ඇ‍ති‍ ස‍මා‍ජී‍ය‍, ආ‍ර්ථි‍ක හා‍ දේ‍ශපා‍ල‍නී‍ක අ‍ර්බු‍ද‍ය‍ත්‍ එ‍ම‍ කෙ‍ටි‍ ප‍ද‍ පෙ‍ල‍ට‍ හ‍කු‍ලු‍වා‍ගෙ‍න‍ මු‍ලු‍ නි‍ර්‍මා‍න‍යේ‍ම‍ මු‍ඛ‍්‍යා‍ර්තය‍ එ‍ක‍ තැ‍න ර‍ඳවා‍ ඔ‍බ ඉ‍තා‍ සා‍ර්ථක කා‍ව්‍ය සං‍ග්‍ර‍හ‍ය‍ක්‍ අ‍ප‍ට ල‍බා‍ දී‍ම තු‍ලි‍න්‍ ම‍ට ඔබ ගැ‍න බො‍හෝ‍ බ‍ලා‍පො‍රො‍ත්‍තු‍ හෙ‍ට‍ දි‍න‍ට‍ ත‍බා‍ ග‍ත හැ‍කි‍ වෙ‍න‍වා‍..

    අ‍ද‍ අ‍පේ‍ ත‍රු‍න ප‍ර‍පු‍රේ‍ දැ‍ස්‍ මා‍යි‍මෙ‍න්‍ හා‍ සි‍ත්‍ මා‍යි‍මෙ‍න්‍ ග‍ම...වි‍හා‍ර‍ය‍..ඇ‍ල දො‍ල ස‍ම්‍පු‍ර්ණයෙ‍න්‍ ඉ‍ව‍ත්‍ක‍ර‍න්න සු‍ලු‍ ධනේ‍ශ්ව‍ර බ‍ට‍හි‍ර‍ ගැ‍ති‍ ස‍මා‍ජ‍ය‍ වි‍ශා‍ල කූ‍ට ප්‍ර‍ය‍ත්‍න‍ය‍න්‍ ද‍ර‍ලා‍ ඒ‍වා‍යේ‍ ස‍තු‍ට‍ ග‍ජ‍ රා‍මෙ‍ට භු‍ක්‍ති‍ වි‍ඳි‍මි‍න්‍ සි‍ටි‍න‍ අ‍ව‍ස්‍ථා‍ව‍ක්‍‍..

    ඒ‍ක‍නේ‍ අ‍පේ‍ හැ‍දෙ‍න ප‍ර‍ම්‍ප‍රා‍වේ‍ ඔ‍ලු‍ව‍ල‍ට‍ සු‍පර් ස්‍ටා‍ර්ස්‍..මෙ‍ගා‍ ස්‍ටා‍ර්ස්‍ ව‍ගේ‍ දේ‍ව‍ල්‍ බලෙ‍න්‍ රිං‍ග‍ව‍ලා‍ ති‍යෙ‍න්නෙ‍.....ඒ‍ව‍ම බ‍ලල සි‍ත්‍..ක‍න්‍ හා‍ දැ‍ස්‍ පි‍න‍වා‍ග‍න්න...

    ම‍ල්‍ලි‍යා‍ ඉ‍තා‍ අ‍ග‍නා‍ නි‍ර්‍මාන‍ය‍ක්‍.. නො‍නව‍ත්වා‍ ලි‍ය‍න්න..එ‍ය‍ අ‍ද‍ අ‍ප‍ ස‍තු‍ ව‍ග‍කී‍ම‍යි‍....

    ම‍ල්‍ලි‍ට ජ‍ය‍....
     
    Last edited:

    අයියේ..

    ඔයා මට පුදුමාකාර ශක්තියක්. මගේ කවි සිතේ පියාණන් ඔබමැයි..

    ඔව් අයියේ..

    මිනිස්සුන්ව අන්දන්න, තියෙන සැබෑ ප්‍රශ්න අමතක කරවන්න කරන සුපර් ස්ටාර් විගඩම් වලට වුනු අලුත්ම එකතුව තමයි ඡන්ද. මාස 03 කට වරක් ඡන්දයක් තියෙනකොට මිනිස්සු ඒ ගැන කතා කරනවා මිසක තියෙන ඇත්ත ප්‍රශ්න අමතක කරලා දානවා. ඒක ඒ විදිහටම සිද්දවෙන බවට දේශපාලුවන්ගේ හෙන්චයියන් වග කියනවා.

    මගේ නිර්මාණයේ යටි වියමන අයියා හොදට ග්‍රහනය කරගෙන තියෙනවා..

    අයියට ජය !
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ලස්සනයි.................................!

    තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මල්ලියේ අපූර්ව නිර්මාණයක්... ලස්සනයි සිත්තම් කල ගම් පෙදෙස...
    යමු ඉදිරියට, ඔබට ජය!
     
    Jan 15, 2009
    9,238
    368
    0
    බොහොම අපූරු කාලෝචිත නිර්මාණයක් මචන්...
    මේ නිර්මාණය ඇතුලෙ ගොඩක් දේ ගැබ්වෙලා තියෙනවා වගේම කියවගෙන යද්දි ඒ සියල්ලම මැවිල පේනවා.
    .දිගටම මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න .. සුභ පැතුම්...!!!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බොහොම අපූරු කාලෝචිත නිර්මාණයක් මචන්...
    මේ නිර්මාණය ඇතුලෙ ගොඩක් දේ ගැබ්වෙලා තියෙනවා වගේම කියවගෙන යද්දි ඒ සියල්ලම මැවිල පේනවා.
    .දිගටම මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න .. සුභ පැතුම්...!!!

    බොහෝම ස්තූතියි මචං.. ඔයා මගේ කවදත් යාළුවනේ...

    ඒත් බලාගෙන හිටියේ ඇයි මේ පැත්තට එන්න පරක්කු කියලා...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    බොහෝම ස්තූතියි මචං.. ඔයා මගේ කවදත් යාළුවනේ...
    ඒත් බලාගෙන හිටියේ ඇයි මේ පැත්තට එන්න පරක්කු කියලා...

    මං කලින් දැක්කෙ නැහැ මචන් ;)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අර්තවත් නිර්මාණයක්
    ගොඩක් රසවින්දා, ඔබට ජය
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    ගතින් යුහුසුඵ නාගරික ජීවන රටාවට හිරවු විඩාබර අප මනස අස්වැසිල්ක් ලද සැනින්, නිස්කලන්ක ස්වාභාවික ගම්බද පරිසරය සොයා යනවා නේද?

    අර්ථාන්විත සරල නිර්මාණයක්!