Lakawe Army Ekata Maha Rajuge Selakilla :p

cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams
proud_to_be_sri_lankan_sticker-p217104100995740534qjcl_400.jpg


Mehema Giyothnam Amruweyyyyyyyyyyyyyyy:no::no::no::no::no::no:
 

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    me maha hora rajage supportersla maha rajata help karanne rata wenuwen neme.kanna dena nisa.he he he
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    machan ethakota oona gonekta yudda karanna puluwan kiuwa , thoppigala kalawak kiuwa
    aawalin army ekata aaka hari shakthiyak wenna athi neda

    uba kiyanne generalta gihin ara karuna amman,pilleyan 1kka 1kata wadi wela rata karanna kiyalada?? dalada maligawata bombs gahapu 1kath 1kka ekata ennada?? ape rate dahas gaanak minissu marapu mini maruwoth 1kka ennawata wada hoda nadda me kattiyath ekka enna eka?? :no::no::dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතිං බං දැන් අර pic එක copy කළා කියන එයා ඇමරිකාන්ය් ගැති නායකයෙක් වෙනවද ?:oo:

    එහෙනං අපි ජපං ඔරලෝසු පාවිච්චි කලා කියන අපි ජපනුන්ට කඩේ යනව වෙනවද නෑ නෙ ?

    අපි දුර මනින්නෙ කොහොමද ? Km වලින් . ඒක American standard එකක්:)

    අපේ පට්ටි ගොන්නු ටික රැස්වෙන්නෙ කොහේදිද ? පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තු ක්‍රමය අපේ රටේ ක්‍රමයක්ද ?

    ඕව පැත්තකින් තියමු
    ElaKiri.com forum එක ගැන බැලුවොත් ඒකෙ forum concept එක ශ්‍රී ලාංකිකද ? නෑ. එහෙම උනා කියන ElaKiri.com එක සුද්දට දෙනවද නෑ.

    අපි පාන් කනවා. කවුද පාන් හදන්න අපිට කියල දුන්නෙ ? පරාක්‍රමබාහුද ?


    අපි කොච්චර නම් දේවල් කොපි කරල තියෙනවද මචං ?
    මේ වගේ සුළු සුළු දේවල් වලට ElaKiri එකෙ thread එකක් නාස්ති කරන එක හරි ද ? :)