SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    KAWUDO KAWUDO ENNE


    H.R.JOTHIPALA






    මිනිසුන් හදුනා ගන්නේ කෙලෙසින්
    මොහොතින් වෙස් බැන්දේ
    ඔබ මාගෙ නෑයා විස්වාශ මිතුරා
    සංසාරෙ මේ ආවේ

    මම සෑහෙන කාලයක් සොයපු සින්දුවක් මේක
    මම ත්‍රෙඩ් එකෙත් රික්වෙස්ට් කලා
    ගොඩාක් ස්තූතියි අයියෙ
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    © Chandra Bimbayuru -Narada Disasekera™
    © චන්ද්‍ර බිමිබයුරු - නාරද දිසාසේකර™


    © Gamana Nonimai- Narada Disasekera™
    © ගමන නොනිමෙයි - නාරද දිසාසේකර™

    © Aadara Nil Dase - Narada Disasekera™
    © ආදර නීල් දැසේ - නාරද දිසාසේකර™





    Thank you very much for the three songs...

    The old music versions are WAY BETTER than the newer ones...


    Bohoma Pin...:)

     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    HINDI OLD HIT



    Aji roothkar ab

    LATHA MANGASHKAR







    අතේ රන් රුවන් නෑ
    මැණික් මාලිගා නෑ
    අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ
    පෙමේ ගී ගයන මාගේ පොහොසත් කමක් නෑ

    එපා එන්න කියලා
    ආදරණීය ජෝති

    Epa Enna Kiyala
    H.R. Jothipala


     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    11.gif


    KAWUDO KAWUDO ENNE



    H.R.JOTHIPALA








     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අතේ රන් රුවන් නෑ
    මැණික් මාලිගා නෑ
    අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ
    පෙමේ ගී ගයන මාගේ පොහොසත් කමක් නෑ

    එපා එන්න කියලා
    ආදරණීය ජෝති

    Epa Enna Kiyala
    H.R. Jothipala




    නැවත දැකීම සතුටක් සුරංග
    තාත්තට දැන් සනීප ඇති කියල විශ්වාස කරනවා
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අතේ රන් රුවන් නෑ
    මැණික් මාලිගා නෑ
    අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ
    පෙමේ ගී ගයන මාගේ පොහොසත් කමක් නෑ

    එපා එන්න කියලා
    ආදරණීය ජෝති

    Epa Enna Kiyala
    H.R. Jothipala



    සුරංග ආයෙමත් ඇවිදින් ! එළකිරි !!

    ආදරණීය පියාණන්ට ඉක්මන් සුව පතනවා.

    රොන් අයියා ජෝතිපාලයන්ගේ ගීතයක් හොය හොයා හිටියා...

    ජය වේවා !
     
    Last edited:
    Status
    Not open for further replies.