SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
මේ ගී කණ්ඩය අසා බලා හැකි නම් මට එම සම්පුර්ණ ගීතය ලබා දෙන්න!

ඔබලාට ස්තුති පුර්වක වෙමි
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
kool1.png

[FONT=&quot]
කා‍ල‍ය‍ක‍ ඉ‍ඳලා‍ අ‍පි‍ත්‍ එ‍ක්‍ක දු‍කේ‍දි‍ සැ‍පේ‍දි‍ එ‍ක‍ට‍ හු‍ස්‍ම‍ ගන්න හො‍ඳ ත‍රු‍න‍ ජ‍ව‍යෙ‍න්‍ පි‍රි‍ ප‍පු‍ව‍ක්‍.. නි‍ශා‍න්‍ ම‍ල්‍ලි‍යා‍..[/FONT]

[FONT=&quot]හො‍ඳ ක‍ඩ‍ව‍ස‍ම්‍ ඒ‍ වගේ‍ම‍ යො‍වු‍න්‍ ත‍රු‍නි‍ය‍න්‍ අ‍ත‍ර‍ ගො‍ඩා‍‍ක්‍ ප්‍ර‍සි‍ද්‍ධ ම‍ල්‍ලි‍යෙ‍ක්‍..[/FONT]

[FONT=&quot]ඒ‍ක‍නේ‍ අ‍පි‍ “කූ‍ලා‍” කි‍ය‍ල‍ හු‍ර‍ත‍ල් නා‍ම‍යෙ‍න්‍ අ‍ම‍ත‍න්නේ‍…[/FONT]

[FONT=&quot]ඔ‍හු‍ගේ‍ ජ‍න‍තා‍ මෙ‍හෙ‍ව‍රේ‍ ත‍ව‍ත්‍ වි‍ශි‍ෂ්‍ඨ ස‍න්ධි‍ස්‍ථා‍න‍ය‍ක‍ට ඔ‍හු‍ පි‍වි‍සු‍න‍ මේ‍ මො‍හො‍තේ‍ අ‍පේ‍ ම‍හ‍ගෙ‍ද‍ර‍ සි‍ය‍ලු‍ම‍ ස‍හෝ‍ද‍ර‍ ස‍හෝ‍ද‍රි‍ය‍න්‍ වෙ‍නු‍වෙ‍න්‍ ම‍ගේ‍ හ‍ද‍ පි‍රි‍ ශූ‍භා‍සිංශනය‍ පු‍ද‍ ක‍ර‍න්නේ‍ ම‍හ‍ත්වු‍ ස‍හෝ‍ද‍ර‍ පෙ‍ම‍ පෙ‍ර‍දැ‍රි‍ව‍යි‍‍….[/FONT]

[FONT=&quot]ත‍ව‍ ත‍ව‍ත්‍ අ‍ප‍ අ‍ත‍රේ‍ රැ‍ඳෙ‍මි‍න්‍ ඔ‍බේ‍ ප‍ර‍පු‍ර හ‍රි‍ ම‍ග එ‍ක්‍කන් යා‍ම‍ට ඔ‍බ‍ට‍ ද‍ළදා‍ ස‍මි‍ඳු‍ගේ‍ පි‍හි‍ට‍ හා‍ ශක්‍ති‍ය‍ නො‍අ‍ඩු‍ව‍ ලැ‍බේ‍වා‍යි‍ මං‍ ප‍ත‍න‍වා‍…[/FONT]

[FONT=&quot]හෙ‍ට‍ ද‍ව‍සේ‍ ‍ සු‍පි‍රි‍‍ ත‍රු‍වක්‍ වෙ‍න‍වා‍ට ව‍ඩා‍ අ‍ඳු‍රේ‍ ය‍න්නෙ‍කු‍ට‍ ම‍ග එ‍ලි‍ ද‍ල්‍ව‍න්නට හැ‍කි අ‍පි‍ කා‍ටත් අ‍ත‍ දි‍ගු‍ ක‍ර‍ල අ‍ල්‍ල ග‍න්න පු‍ළු‍ව‍න්‍ මා‍නයේ‍ සි‍ටි‍න කා‍ට‍ව‍ත්‍ වි‍කි‍නෙ‍න්නෙ‍ නැ‍ති‍ ත‍රු‍ව‍ක්‍ වෙ‍ය‍න්‍ ම‍ගෙ‍ ම‍ල්‍ලි‍යෝ‍……‍[/FONT]

[FONT=&quot]6000 ක‍ඩ‍ඉ‍ම‍ට ම‍ගේ‍ ස‍හෝ‍ද‍ර‍ ආ‍චා‍ර‍ය‍!!

**මෙ‍ම සු‍න්‍ද‍ර‍ ප‍සු‍බි‍ම්‍ රූ‍ප සැ‍ක‍සු‍ම‍ අ‍පේ‍ පි‍යු‍මි‍ (m3pium) නං‍ගි‍ය‍ගෙ‍න්**‍...නං‍ගි‍ය‍ට බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍...
[/FONT]
 
Last edited:

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Oyala kawruharigawa Nanda Malani ge "Pawana 1 & 2" sindu tika thayanawanam pls upload karannako...!!!:cool::eek::cool:

    මෙතන බලන්න...

    අපේ ghost.rider සහෝදරයා තමයි එකතු කරලා තියෙන්නෙ. එයාට ස්තූති කරලා ගන්න.

    ඔතන නැති ටික මේ ලගදි කුමාර අයියා දීලා තිබුනා. එයා දේවි ඒ ටික දැන්..
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    kool1.png

    [FONT=&quot]
    කා‍ල‍ය‍ක‍ ඉ‍ඳලා‍ අ‍පි‍ත්‍ එ‍ක්‍ක දු‍කේ‍දි‍ සැ‍පේ‍දි‍ එ‍ක‍ට‍ හු‍ස්‍ම‍ ගන්න හො‍ඳ ත‍රු‍න‍ ජ‍ව‍යෙ‍න්‍ පි‍රි‍ ප‍පු‍ව‍ක්‍.. නි‍ශා‍න්‍ ම‍ල්‍ලි‍යා‍..[/FONT]

    [FONT=&quot]හො‍ඳ ක‍ඩ‍ව‍ස‍ම්‍ ඒ‍ වගේ‍ම‍ යො‍වු‍න්‍ ත‍රු‍නි‍ය‍න්‍ අ‍ත‍ර‍ ගො‍ඩා‍‍ක්‍ ප්‍ර‍සි‍ද්‍ධ ම‍ල්‍ලි‍යෙ‍ක්‍..[/FONT]

    [FONT=&quot]ඒ‍ක‍නේ‍ අ‍පි‍ “කූ‍ලා‍” කි‍ය‍ල‍ හු‍ර‍ත‍ල් නා‍ම‍යෙ‍න්‍ අ‍ම‍ත‍න්නේ‍…[/FONT]

    [FONT=&quot]ඔ‍හු‍ගේ‍ ජ‍න‍තා‍ මෙ‍හෙ‍ව‍රේ‍ ත‍ව‍ත්‍ වි‍ශි‍ෂ්‍ඨ ස‍න්ධි‍ස්‍ථා‍න‍ය‍ක‍ට ඔ‍හු‍ පි‍වි‍සු‍න‍ මේ‍ මො‍හො‍තේ‍ අ‍පේ‍ ම‍හ‍ගෙ‍ද‍ර‍ සි‍ය‍ලු‍ම‍ ස‍හෝ‍ද‍ර‍ ස‍හෝ‍ද‍රි‍ය‍න්‍ වෙ‍නු‍වෙ‍න්‍ ම‍ගේ‍ හ‍ද‍ පි‍රි‍ ශූ‍භා‍සිංශනය‍ පු‍ද‍ ක‍ර‍න්නේ‍ ම‍හ‍ත්වු‍ ස‍හෝ‍ද‍ර‍ පෙ‍ම‍ පෙ‍ර‍දැ‍රි‍ව‍යි‍‍….[/FONT]

    [FONT=&quot]ත‍ව‍ ත‍ව‍ත්‍ අ‍ප‍ අ‍ත‍රේ‍ රැ‍ඳෙ‍මි‍න්‍ ඔ‍බේ‍ ප‍ර‍පු‍ර හ‍රි‍ ම‍ග එ‍ක්‍කන් යා‍ම‍ට ඔ‍බ‍ට‍ ද‍ළදා‍ ස‍මි‍ඳු‍ගේ‍ පි‍හි‍ට‍ හා‍ ශක්‍ති‍ය‍ නො‍අ‍ඩු‍ව‍ ලැ‍බේ‍වා‍යි‍ මං‍ ප‍ත‍න‍වා‍…[/FONT]

    [FONT=&quot]හෙ‍ට‍ ද‍ව‍සේ‍ ‍ සු‍පි‍රි‍‍ ත‍රු‍වක්‍ වෙ‍න‍වා‍ට ව‍ඩා‍ අ‍ඳු‍රේ‍ ය‍න්නෙ‍කු‍ට‍ ම‍ග එ‍ලි‍ ද‍ල්‍ව‍න්නට හැ‍කි අ‍පි‍ කා‍ටත් අ‍ත‍ දි‍ගු‍ ක‍ර‍ල අ‍ල්‍ල ග‍න්න පු‍ළු‍ව‍න්‍ මා‍නයේ‍ සි‍ටි‍න කා‍ට‍ව‍ත්‍ වි‍කි‍නෙ‍න්නෙ‍ නැ‍ති‍ ත‍රු‍ව‍ක්‍ වෙ‍ය‍න්‍ ම‍ගෙ‍ ම‍ල්‍ලි‍යෝ‍……‍[/FONT]

    [FONT=&quot]6000 ක‍ඩ‍ඉ‍ම‍ට ම‍ගේ‍ ස‍හෝ‍ද‍ර‍ ආ‍චා‍ර‍ය‍!!

    **මෙ‍ම සු‍න්‍ද‍ර‍ ප‍සු‍බි‍ම්‍ රූ‍ප සැ‍ක‍සු‍ම‍ අ‍පේ‍ පි‍යු‍මි‍ (m3pium) නං‍ගි‍ය‍ගෙ‍න්**‍...නං‍ගි‍ය‍ට බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍...
    [/FONT]

    මගේ උණුසුම් සුබ පැතුම් "Coolo"...!​
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24

    tt4705024fltt.gif

    මගෙත් උනුසුම් සුබ පැතුම් මචන්....
    පුලුවන් හැම වෙලාවෙම කෙනෙක්ට උදවු කරන්න ඉදිරිපත් වෙන ,හැම දෙනාත් සමඟම ඉතාම සුහදව කටයුතු කරන කෙනෙක්.
    ඒ සියලු දේට බොහොම ස්තුතියි.
    ජයවෙවා....!!
     
    nwnbs

    Member
    නිශාන් මල්ලියෝ... ඔන්න මමත් සුබ පැතුවෝ... :D
    එළකිරි... දිගටම ඉමු අපිත් එක්ක...
    (අධ්‍යාපන කටයුතු ටික හොඳින් ඉවර කරගෙන එන්න...:) )
     
    • Like
    Reactions: noone

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    මමත් ගත්තා. ස්තුතියි ඔබට

    කුමාරගේ දිරිගැන්වීම නිසාම,මහගෙදර හිතවතුන් සමඟ ගීත බෙදාගන්න මමත් ඉගෙන ගත්තා.
    මෙන්න මගෙන් මුල්ම ගීතය. මේක තව ටිකක් හැඩ වැඩ කරන්න කවුරුහරි මට කියා දෙන්න.

    සමනල ලෝකේ - මිල්ටන් මල්ලවාරච්චි
    පද රචනය සහ තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    HINDI OLD HITS

    APNI KAHO KUCH MERY SUNO

    TALATH - LATHA

    චිත්‍රපටිය පර්ඡාඊයාං (1954)
    සංගීතය සී.රාමචන්ද්‍ර

    ඔබ කුමක්හෝ කියන්න, මගෙන්ද යමක් අසන්න
    හදවතින් බැඳෙන්නට ඔබට අමතක වුනාද ?

    මෙම තනුවට ගැයුනු සිංහල ගීතය, කැලෑ හඳ චිත්‍රපටියේ රුක්මණී දේවිය සමඟ මොහිඩීන් බෙග් ගායනා කලා.

    අන්න සුදෝ අර පාට වළා
    සන්ධ්‍යවේ විනෝදේ ප්‍රීති කෙරේ හා...ප්‍රීති කෙරේ
    නැලවේවී ආදර සුළඟ වැදී
    යස ඕළු පිපීලා නීල ජලේ හා...නීල ජලේ
     
    Status
    Not open for further replies.