Menna ganna
Thanks him
ඔන්න ගන්න.... දුන්න අයට ස්තුතිත් කරන්න.
[/CENTER]
බොහොම ස්තුතියි හැමෝටම!!!

Menna ganna
Thanks him
ඔන්න ගන්න.... දුන්න අයට ස්තුතිත් කරන්න.
[/CENTER]

Soyura mama me geethaya gaththa. Obata pin.සීත හිම රැල්ලේ ඈත කඳු නිල්ලේ
ජෝති / සුජාතා
යාල්පානමට යාවෙන
කිවුල් දිය මිදෙනා වෙරළක
කිමද නගේ
නෙත් විල්තෙර කඳුලු පුරෝගෙන
දෙවුන්දර තුඩින් හිනැහෙන
කෝලම් වෙස් දරනා මුහුණක
ආඬවනේ
මොකදෑ මේ ඉන්නෙ රවාගෙන
යාල්පානමට - ක්‍රිශාන්ත එරන්දක / නිරෝෂා විරාජිනී
කුමාරගේ දිරිගැන්වීම නිසාම,මහගෙදර හිතවතුන් සමඟ ගීත බෙදාගන්න මමත් ඉගෙන ගත්තා.
මෙන්න මගෙන් මුල්ම ගීතය. මේක තව ටිකක් හැඩ වැඩ කරන්න කවුරුහරි මට කියා දෙන්න.
සමනල ලෝකේ - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය සහ තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
කුමාරගේ දිරිගැන්වීම නිසාම,මහගෙදර හිතවතුන් සමඟ ගීත බෙදාගන්න මමත් ඉගෙන ගත්තා.
මෙන්න මගෙන් මුල්ම ගීතය. මේක තව ටිකක් හැඩ වැඩ කරන්න කවුරුහරි මට කියා දෙන්න.
සමනල ලෝකේ - මිල්ටන් මල්ලවාරච්චිපද රචනය සහ තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

Ela Ela Saho...
Link Eka Song Eke Namata Link Karanna...
Song Eke Nama Highlight Karala
Menna MeIcon Eka Click Karala Link Eka Paste Karannna.....![]()

http://www.mediafire.com/?n2vuy50jmwz
මිල්ටන්ගෙ මේ රසවත් ගීතය නිතර නෑසෙන ගීතයක්.
රචනය සහ තනුව - රූකාන්ත ගුණතිලක
මලක් වගේ ඔබ ලස්සනයි ලඳේ
දොලක් වගේ හැඩකාරවූ ලඳේ
සුළං වගේ සුවදායකයි ලඳේ
ගලක් වගේ හිත ගල්වෙලා ඔබේ
Obage link eka niweradi kala pamani.

Ayyo meke password eka danna pinwathek innawanam post karanna...!!!![]()