දන්නෙ නැද්ද ??
එලකිරි එකෙ ගොඩක් උන් සිංහල ටයිප් කරන්නෙ එකෙන්
mokadda?
දන්නෙ නැද්ද ??
එලකිරි එකෙ ගොඩක් උන් සිංහල ටයිප් කරන්නෙ එකෙන්
mata parliment eke inna hamudhuruwanta gahapu ewunta wath, dambara amila hamudhuruwo arrest karapu ewunta wath owa kiyanna uwamanawak nehe. un karagatthu paw walata unge mulu paramparawatama karume padisan deyi. mama umbata kiwwe umba poddak kalpana karala chiwareta garu karanna one kiyala therum ganyi kiyala. eth mata weradila machn. umbata deshapayanaya nisa agamath amathaka wela. budhun sarana giyya buddha puthrayekta unath umba engilla dik karala katha karanna tharam pirihila. umbata kemathi deyak umba karapan. mokada kawadha hari hamudhurunamakata agaurawa karapu pawa umbata gewanna wenawa.
machan uba daekana Madura charurox ge ammata kiyapu dewal
uta thiba ehama kiyanne nae thuwa inna
machan ganinwahansela gaena uba ahala nae wage
poddak hoyala balapan ganinwahensela kiyanna katadha kiyala
machan minihek waerakdhak karama 1ka waeradhi kiyala kiyana puluwan kondhak mata thiyenawa..
ow. mata therenawa... budhuhamudhuruwantath gal peralapu dhewadatthalath hitiyane. ehew eke umbala wage ewun gena pudhuma wenna deyak nehe. mata methana kauruwath kagewath ammalata katha karapu widiha wedak nehe. eyalage prashna eyala balaganyi. mama nikan anunge siini kiranna yanne mokatada... den ubeyi, parliment ekedi hamudhuruwanta gahapu ewungeyi kisima wenasak nehe neda machn?? unuth chiwareta garu karanna danne nehe, umbath chiwareta garu karanna dnne nehe...
හික්ස්...මේකෙ අගක් මුලක් තේරෙන් නෑ බන්...මොකෝ මෙතන වෙන්නෙ
Quitters never win.....
come back with a fake ID....![]()






එළකිරි එකෙන් යන්න හදන අයට මං සාමාන්‍යයෙන් එපා කියන්නෑ
ඒත් මධුර උඹ මේකෙ ඉන්න ෆේක් ID කාරයොයි පෝස්ටර් කාරයොයි හින්දා එළකිරි එක දාලා යන්න ඕන්නෑ.
ඡන්දේ ඉවර වුනාම එයාලා හිටපු තැනුත් නෑ
එළකිරි එකේ බුද්ධිමත් සාකච්චාවක් කරන්න ඉඩ දෙන්නැති ආවේගශීලි හා ධුසර ද්‍රව්‍ය වල අඩුපාඩු තිබෙන මෙම්බර්ස්ලා නිසා උඹ වගේ වැදගත් සේවයක් කරපු එකෙක් මෙතනින් ඉවත් විම විශාල පාඩුවක්
සිරාවටම, උඹ යන්න එපා මචං, මේකෙ දැන් හෙන කාලකණ්නි වෙලා, හැසිරෙන්නවත් දන්නෙනැති එවුන්ගෙන් පිරිලා,
ඒ ගොබ්බයෝ හින්ද උඹ යන්න ඕනෙ නෑ නෙ මචං, මම දැක්ක මේ දවස් ටිකේම් උඹට ආපු මඩ, මේ මඟුල් ඡන්දෙන් පස්සේ ඕකුන්ව හොයා ගන්න වත් නැති වෙයි,
උන් මේ එළකිරියට කරපු ඉටි ගෙඩියක් නැහැ, උඹ එහෙම නෙමෙයි නේ, උඹ හින්දා තමයි අපි කිසි කචල් එකක් වත් නැතිව සිංහලෙන් කොටන්නේ, ඒකට උඹ්ට බොහොම පිං
හැබැයි යන්න එපා මචං![]()