I'm Resigning

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
mata parliment eke inna hamudhuruwanta gahapu ewunta wath, dambara amila hamudhuruwo arrest karapu ewunta wath owa kiyanna uwamanawak nehe. un karagatthu paw walata unge mulu paramparawatama karume padisan deyi. mama umbata kiwwe umba poddak kalpana karala chiwareta garu karanna one kiyala therum ganyi kiyala. eth mata weradila machn. umbata deshapayanaya nisa agamath amathaka wela. budhun sarana giyya buddha puthrayekta unath umba engilla dik karala katha karanna tharam pirihila. umbata kemathi deyak umba karapan. mokada kawadha hari hamudhurunamakata agaurawa karapu pawa umbata gewanna wenawa.

machan uba daekana Madura charurox ge ammata kiyapu dewal
uta thiba ehama kiyanne nae thuwa inna
machan ganinwahansela gaena uba ahala nae wage
poddak hoyala balapan ganinwahensela kiyanna katadha kiyala
machan minihek waerakdhak karama 1ka waeradhi kiyala kiyana puluwan kondhak mata thiyenawa..
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මධුර අයියේ...

    ඔයා යන්න එපා. ඔයා වගේ කෙනෙක් එළකිරි එකට නැතිව යනවා කියන්නේ ලොකු පාඩුවක්..

    ඔයා ඇත්ත. අපිට මිනිස්සු වෙනස් කරන්න බැහැ. ඒ අයගේ කටවල් වත් අත් වත් අපිට නවත්තන්නත් බැහැ. ඒක හින්දා අපිට ඒ දේවල් ගැන මැදිහත් සිතින් උපේක්ෂාවෙන් බලන්න වෙනවා.

    අයියා දිගටම අපිත් එක්ක ඉන්න...
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    machan uba daekana Madura charurox ge ammata kiyapu dewal
    uta thiba ehama kiyanne nae thuwa inna
    machan ganinwahansela gaena uba ahala nae wage
    poddak hoyala balapan ganinwahensela kiyanna katadha kiyala
    machan minihek waerakdhak karama 1ka waeradhi kiyala kiyana puluwan kondhak mata thiyenawa..

    ow. mata therenawa... budhuhamudhuruwantath gal peralapu dhewadatthalath hitiyane. ehew eke umbala wage ewun gena pudhuma wenna deyak nehe. mata methana kauruwath kagewath ammalata katha karapu widiha wedak nehe. eyalage prashna eyala balaganyi. mama nikan anunge siini kiranna yanne mokatada... den ubeyi, parliment ekedi hamudhuruwanta gahapu ewungeyi kisima wenasak nehe neda machn?? unuth chiwareta garu karanna danne nehe, umbath chiwareta garu karanna dnne nehe...
     
    machan mama baenna ganinwahanse kaenak`ta

    hamuduruwo kaenekta naemai

    haduruwo wenai ganinwahanse wenai

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    its a good move cos its better than dealing with all these losers who wanna pick fights over the conversations. Staying low n keeping up with only some good people ;)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එළකිරි එකෙන් යන්න හදන අයට මං සාමාන්‍යයෙන් එපා කියන්නෑ :nerd:

    ඒත් මධුර උඹ මේකෙ ඉන්න ෆේක් ID කාරයොයි පෝස්ටර් කාරයොයි හින්දා එළකිරි එක දාලා යන්න ඕන්නෑ.:no:
    ඡන්දේ ඉවර වුනාම එයාලා හිටපු තැනුත් නෑ:frown:
    එළකිරි එකේ බුද්ධිමත් සාකච්චාවක් කරන්න ඉඩ දෙන්නැති ආවේගශීලි හා ධුසර ද්‍රව්‍ය වල අඩුපාඩු තිබෙන මෙම්බර්ස්ලා නිසා උඹ වගේ වැදගත් සේවයක් කරපු එකෙක් මෙතනින් ඉවත් විම විශාල පාඩුවක් :dull:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    සිරාවටම, උඹ යන්න එපා මචං, මේකෙ දැන් හෙන කාලකණ්නි වෙලා, හැසිරෙන්නවත් දන්නෙනැති එවුන්ගෙන් පිරිලා,
    ඒ ගොබ්බයෝ හින්ද උඹ යන්න ඕනෙ නෑ නෙ මචං, මම දැක්ක මේ දවස් ටිකේම් උඹට ආපු මඩ, මේ මඟුල් ඡන්දෙන් පස්සේ ඕකුන්ව හොයා ගන්න වත් නැති වෙයි,

    උන් මේ එළකිරියට කරපු ඉටි ගෙඩියක් නැහැ, උඹ එහෙම නෙමෙයි නේ, උඹ හින්දා තමයි අපි කිසි කචල් එකක් වත් නැතිව සිංහලෙන් කොටන්නේ, ඒකට උඹ්ට බොහොම පිං

    හැබැයි යන්න එපා මචං:no:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,397
    5,733
    113
    හෝම් ස්වීට් හෝම්
    එළකිරි එකෙන් යන්න හදන අයට මං සාමාන්‍යයෙන් එපා කියන්නෑ :nerd:

    ඒත් මධුර උඹ මේකෙ ඉන්න ෆේක් ID කාරයොයි පෝස්ටර් කාරයොයි හින්දා එළකිරි එක දාලා යන්න ඕන්නෑ.:no:
    ඡන්දේ ඉවර වුනාම එයාලා හිටපු තැනුත් නෑ:frown:
    එළකිරි එකේ බුද්ධිමත් සාකච්චාවක් කරන්න ඉඩ දෙන්නැති ආවේගශීලි හා ධුසර ද්‍රව්‍ය වල අඩුපාඩු තිබෙන මෙම්බර්ස්ලා නිසා උඹ වගේ වැදගත් සේවයක් කරපු එකෙක් මෙතනින් ඉවත් විම විශාල පාඩුවක් :dull:

    සිරාවටම, උඹ යන්න එපා මචං, මේකෙ දැන් හෙන කාලකණ්නි වෙලා, හැසිරෙන්නවත් දන්නෙනැති එවුන්ගෙන් පිරිලා,
    ඒ ගොබ්බයෝ හින්ද උඹ යන්න ඕනෙ නෑ නෙ මචං, මම දැක්ක මේ දවස් ටිකේම් උඹට ආපු මඩ, මේ මඟුල් ඡන්දෙන් පස්සේ ඕකුන්ව හොයා ගන්න වත් නැති වෙයි,

    උන් මේ එළකිරියට කරපු ඉටි ගෙඩියක් නැහැ, උඹ එහෙම නෙමෙයි නේ, උඹ හින්දා තමයි අපි කිසි කචල් එකක් වත් නැතිව සිංහලෙන් කොටන්නේ, ඒකට උඹ්ට බොහොම පිං

    හැබැයි යන්න එපා මචං:no:

    මටත් කියන්න තියෙන්න මෙන්න මෙ ටික තමා
    ඡන්දෙ ඉවරවෙනකොට ඔය යක්කු හොයාගන්නවත් නැ
    එහෙම එකෙ උබ මෙකෙන් යන්න හිතන්නෙ උන් නිසානං
    එක මහ අපරාධයක්