~ Kaviyen Kaviya ~.........Kamathida???

Jul 24, 2008
1,633
33
0
රැවක් විදිනු ෙකෙලසද අන්ධවු දෑසින්
ෙසාදුරැ වදන් ෙකෙලසද ෙගාලුවූ මුවගින්
පියාපත් නැතිව ෙකෙලසද පියඹනු සිෙයාතුන්
කවි පද බදිනු ෙකෙලසද හිල් වුන සිතකින්

sorry dear people...I'm stuck in a moment...

Dsasata wechcha dey hodahin kiyapan
Muwa Golunam panhidakin liyapan.
Piyapth nathath sihiyen shitapan…
Hil una sithin kavi pada gotapan…


sorry kiyala nam hari yan na malli..
onna amaruwen hari reply eka damma..
ithuru tiak avith kattiyath ekka geniyanna..
 
Last edited:

nwnbs

Member
දෙදහස් හාරසීයකි සටහන් වෙන්නේ
තව කවි ලියන්නට අද හැම මෙහි එන්නේ
ලියනා සැවොම ඉන්නා බව පෙනෙන්නේ
බලා නොයිඳ ඇවිදින් කවි ලියපන්නේ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
දෙදහස් හාරසීයකි සටහන් වෙන්නේ
තව කවි ලියන්නට අද හැම මෙහි එන්නේ
ලියනා සැවොම ඉන්නා බව පෙනෙන්නේ
බලා නොයිඳ ඇවිදින් කවි ලියපන්නේ


අමාරැයි ගලපන්න බෑ කියලා බැරිහින්දා
කිවිවට කිසිත් ෙත්‍ෙරන්ෙනත් නැති හින්දා
වැඩකට ඇති ෙදයක් ෙමහි කල යුතු හින්දා
මිතුරිය හින්දාම ගලපමි කවි පද බන්දා
 

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
අමාරැයි ගලපන්න බෑ කියලා බැරිහින්දා
කිවිවට කිසිත් ෙත්‍ෙරන්ෙනත් නැති හින්දා
වැඩකට ඇති ෙදයක් ෙමහි කල යුතු හින්දා
මිතුරිය හින්දාම ගලපමි කවි පද බන්දා

:cool::cool::cool: Planthis gena ahann deyak nene....:rofl::rofl:
 

nwnbs

Member
අමාරැයි ගලපන්න බෑ කියලා බැරිහින්දා
කිවිවට කිසිත් ෙත්‍ෙරන්ෙනත් නැති හින්දා
වැඩකට ඇති ෙදයක් ෙමහි කල යුතු හින්දා
මිතුරිය හින්දාම ගලපමි කවි පද බන්දා
බෑ කියල බැරිය මලේ
බෑ කියලා බැරිය මලේ
බෑ කියලා බෑ බෑ බෑ... :P
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඉතින් මල්ලි මිස්සක
මොකදෑ නිස්සබ්ද
ලියනට වැඩ ඇති පද
කාලය ගන්නේ කුමටද

ඉතින් අපි විතරද
අනිත් අය නැත්ද
මං එන දවසටම ඇයි
අන් සියලු දෙන කොයිද..?:(
 

nwnbs

Member
ඉතින් අපි විතරද
අනිත් අය නැත්ද
මං එන දවසටම ඇයි
අන් සියලු දෙන කොයිද..?:(
ඒක තමයි මාත් බැලුවෙ
නැති පාටයි ඔවුන් එන්නෙ
මාත් යන්න කියල ඉන්නෙ
එහෙනම් පසුව හමුවන්නෙ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඒක තමයි මාත් බැලුවෙ
නැති පාටයි ඔවුන් එන්නෙ
මාත් යන්න කියල ඉන්නෙ
එහෙනම් පසුව හමුවන්නෙ

ඉඩ කඩ ලැබුණු විට මම නැවතත් එන්නමි
රස බර විරාමයකදි යලි හමුෙවන්නමි
ෙසාදුරැම මිතුරැදමි යලි යලි පුබුදන්නමි
අදට ෙමිත් ඇති මම දැන් සමුගන්නමි..

 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඉඩ කඩ ලැබුණු විට මම නැවතත් එන්නමි
රස බර විරාමයකදි යලි හමුෙවන්නමි
ෙසාදුරැම මිතුරැදමි යලි යලි පුබුදන්නමි
අදට ෙමිත් ඇති මම දැන් සමුගන්නමි..



මම ආ ගමන් කොහෙදෑ ඔය දුව යන්නෙ
කවියෙන් කවිය නැතිවද අරගෙන යන්නේ
නත්තල් කෑව අති දැන් මෙහෙ ඉදපන්නේ
ඉදලා මගේ කවියට කවි ලියපන්නේ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

මම ආ ගමන් කොහෙදෑ ඔය දුව යන්නෙ
කවියෙන් කවිය නැතිවද අරගෙන යන්නේ
නත්තල් කෑව අති දැන් මෙහෙ ඉදපන්නේ
ඉදලා මගේ කවියට කවි ලියපන්නේ


මහ රෑ ෙදගොඩ හරියේ මේකට රිංගා
තර්ජනත්, ගර්ජනත් මිශ්‍රව ගලපා
කවක් ලියා ඒකට පිලිතුරැ ඉල්ලා
ප්‍රජාතන්ත්‍රවාදය මේකද අක්කා....?


 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මහ රෑ ෙදගොඩ හරියේ මේකට රිංගා
තර්ජනත්, ගර්ජනත් මිශ්‍රව ගලපා
කවක් ලියා ඒකට පිලිතුරැ ඉල්ලා
ප්‍රජාතන්ත්‍රවාදය මේකද අක්කා....?





මහ රෑ මොකද කවිපද ටික ලියවේනම්
තර්ජන එවන්නේ නුඹ පැනලා යානම්
කවියක් ලියන්නේ පිළිතුරු ඉල්ලානම්
නොලියා දුවන්නෑ නුඹ මහ රජෙක්නම්:P
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

මහ රෑ මොකද කවිපද ටික ලියවේනම්
තර්ජන එවන්නේ නුඹ පැනලා යානම්
කවියක් ලියන්නේ පිළිතුරු ඉල්ලානම්
නොලියා දුවන්නෑ නුඹ මහ රජෙක්නම්:P

රජෙක් නොවෙමි මම යහපත් කොල්ලෙක්මි
තර්ජන තඹයකට කණකට නොගන්නෙමි
හැම කන්දක්ම තනියම හෝ නගින්නෙමි
කකුල් කඩා දැමිමත් මම දුවන්නෙමි
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රජෙක් නොවෙමි මම යහපත් කොල්ලෙක්මි
තර්ජන තඹයකට කණකට නොගන්නෙමි
හැම කන්දක්ම තනියම හෝ නගින්නෙමි
කකුල් කඩා දැමිමත් මම දුවන්නෙමි


කොල්ලා හොද බවක් නම් මට පෙනෙන්නේ
එනිසා නොවෙද අපෙ මිතුරෙකු වී ඉන්නේ
කන්දක් නැග්ග කල පල්ලම් බහින්නේ
නොවැටී කොහොම හරි කන්දම නගින්නේ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

කොල්ලා හොද බවක් නම් මට පෙනෙන්නේ
එනිසා නොවෙද අපෙ මිතුරෙකු වී ඉන්නේ
කන්දක් නැග්ග කල පල්ලම් බහින්නේ
නොවැටී කොහොම හරි කන්දම නගින්නේ

අවුරැදු ගණනක්ම මම කන්දට නගින්නේ
පල්ලම කොහිද තවමත් මම සොයන්නේ
දැන් නමි මම මෙයින් යන්නයි හදන්නේ
තර්ජන නොවී සුබ පැතුමක් තබන්නේ
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අවුරැදු ගණනක්ම මම කන්දට නගින්නේ
පල්ලම කොහිද තවමත් මම සොයන්නේ
දැන් නමි මම මෙයින් යන්නයි හදන්නේ
තර්ජන නොවී සුබ පැතුමක් තබන්නේ


ජීවිතයම කන්දක් බව සිතපන්නේ
අභියෝගක් ලෙස ඒ ගැන දැකපන්නේ
නුඹ කොහෙ ගියත් යළි අප මුණගැසෙන්නේ
තෙරුවන් සරණ සතුටින් කල්ගෙවපන්නේ
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    එලකිරියට මොකදෝ මෙ වෙලා තියෙන්නෙ
    හැම තැනටම පොලිටික්කො රිංගා ඇත්තෙ
    වන්දිබට්ටයන් කියනා කතා කැතයිනෙ
    හොදම උනුත් එක නිසා මෙයින් යනවනෙ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    එලකිරියට මොකදෝ මෙ වෙලා තියෙන්නෙ
    හැම තැනටම පොලිටික්කො රිංගා ඇත්තෙ
    වන්දිබට්ටයන් කියනා කතා කැතයිනෙ
    හොදම උනුත් එක නිසා මෙයින් යනවනෙ


    මල්ලි ඔයා ආවද නත්තල් ඉවරයිද
    බෝතල් කොහෙද තව ඉතිරිව තියෙනවද
    පදමට තිබ්බ වෙරි ටික හෙම හිදුනාද
    ඡන්ද එනවා ඒකටවත් ඔබ ready ද ?;)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    මල්ලි ඔයා ආවද නත්තල් ඉවරයිද
    බෝතල් කොහෙද තව ඉතිරිව තියෙනවද
    පදමට තිබ්බ වෙරි ටික හෙම හිදුනාද
    ඡන්ද එනවා ඒකටවත් ඔබ ready ද ?;)

    බීලා නැ කියලා කිව්වා අමතකද
    මතක ඇතත් මෙය මඩ බව පැහැදිලිය
    ඡන්දෙට මොකට සූදානං වෙනවාද
    උදෙන් ගිහින් ඡන්දය දා එනවාය
    :lol:
     
    Jul 24, 2008
    1,633
    33
    0
    බීලා නැ කියලා කිව්වා අමතකද
    මතක ඇතත් මෙය මඩ බව පැහැදිලිය
    ඡන්දෙට මොකට සූදානං වෙනවාද
    උදෙන් ගිහින් ඡන්දය දා එනවාය
    :lol:

    Beela na kiwwata wadak natha
    Mathak athath hitanney api beela kiya.
    Chande nisa kawuruth viswasa natha..
    chande deela narayata wath yamu malli…:rofl: