නිල් සයුර අප මිතුර (සුනාමි ඛේදවාචකය)

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නිල් සයුර අප මිතුර (සුනාමි ඛේදවාචකය)

අද, 2009 වසරේ දෙසැම්බර 26 දිනට යෙදෙන සුනාමි ඛේදවාචකයේ පස්වන වසර මෙනෙහි කරමින්:

ඇවිදින් සිපගෙන වෙරල
මොහතකින් ගිලගෙන ගිය ඝන නිල් සයුර
ආරධනා කර දැකුමට ඒ අමුතුම සිරිය
අමෝරා විත් ඇයි කලෙ ඒ හදිය

නිල් සයුර රල පෙල
දුර සිතිජය අප මිතුර
වුනි නම් වරදක් අපෙන් සමාකර
සැම දා රකිනු මැන දුබල අප
 
  • Like
Reactions: nwnbs and ronsilva

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
වෙරලේ සිප්පි එකතු කල
අප බාලේ
වැලි මාලිගා තැනුවා
පොඩි කාලේ

ඒත් අනේ පොඩි දූ පුතුන් මාගේ
පැකිලෙයි පියනගන්න රන්වන් මුදු වැල්ලේ
අනේ ස්වාමිනි බලගතු සයුරු තෙමේ
වින කරන්නේ නැහැ නොවෙද ආයේ
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉ‍තා‍මත්‍ අ‍පූ‍රු‍ සං‍ක‍ල්‍ප‍නා‍ව‍ක්‍..

ප‍ද‍ ගෙ‍ත්‍තම ක‍වී‍ත්වයෙ‍න්‍ස්‍ව‍යං‍පෝ‍ෂි‍ත‍යි‍....

මෙ‍ම නි‍ර්‍මා‍න‍ක‍රු‍වා‍ අ‍ප‍ට මේ‍ ඛේ‍ද‍වා‍ච‍ක‍ය‍ ම‍ත‍ක්‍ ක‍ර‍ දෙ‍න්නෙ‍ ඉ‍තා‍ සි‍යු‍ම්‍ව හො‍ර ර‍හ‍සේ‍ අ‍පේ‍ සි‍ත්‍ අ‍පේ‍ බා‍ල වි‍යට නො‍දැ‍නු‍ව‍ත්‍ව‍ම‍ අ‍ර‍ගෙ‍න‍ ගි‍හි‍න්‍...

වෙ‍රලේ‍ සි‍ප්‍පි‍ ක‍ටු‍ ඇ‍හි‍න්‍ද‍ හැ‍ටි‍...වැ‍ලි‍ නා‍මි‍න්‍ වැල්ලෙ‍ සෙ‍ල්‍ල‍ම්‍ ගෙ‍ව‍ල්‍ හ‍ද‍පු‍ හැ‍ටි‍..

එ‍ත‍න‍යි‍ ක‍වි‍ය‍ක‍ ර‍ස භා‍ව‍ය‍ ඉ‍ස්‍ම‍තු‍වෙ‍ලා‍ අ‍ප‍ තු‍ල‍ අ‍පේ‍ අ‍තී‍ත‍ය‍ අ‍වු‍ස්‍ස‍ගෙ‍න‍ ලො‍කු‍ සි‍තී‍ම‍ක‍ට‍ අ‍පි‍ව‍ බ‍ඳු‍න්‍ ක‍ර‍න්නේ‍..

එ‍ක‍ක්‍ කි‍ය‍න්න ඕ‍නෙ‍ මෙ‍ නි‍ර්‍මා‍න‍ය‍ ත‍ව‍ත්‍ සු‍න්ද‍ර‍ වෙ‍න‍වා‍ ල‍ස්‍ස‍න‍ ප‍සු‍බි‍ම්‍ චි‍ත්‍ර‍ණය‍කු‍ත්‍ මේ‍ක‍ට‍ යො‍දා‍ ග‍න්න අ‍ව‍ස්‍ථා‍ව ලැ‍බු‍නා‍ න‍ම්‍.....

සා‍ර්ථක නි‍ර්‍මා‍න‍ය‍ක්‍....මං‍ ගො‍ඩ‍ක්‍ ර‍ස වි‍න්ඳා‍..

ස‍හෝ‍ද‍ර‍යා‍ ඔ‍බේ‍ කු‍ස‍ල‍තා‍ව්ය‍ ම‍ති‍න්‍ අ‍ප සි‍ත්‍ ඉ‍දි‍රි‍ය‍ට‍ත්‍ ක‍වි‍ අ‍ත‍රේ‍ ර‍ඳවා‍ ත‍බා‍ ග‍න්න...

ඔ‍බ‍ට ජ‍ය‍...
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සුනාමිය ! අපේ ජීවිත වෙනස් කරපු සුනාමිය !! නැවත ආපසු නොඑන්න සුනාමිය !!!

කවි ගුණයෙන් පිරිපුන් නිර්මාණයක් ! සුබ පැතුම් !

මෙතනත් බලන්න

ඉ‍තා‍මත්‍ අ‍පූ‍රු‍ සං‍ක‍ල්‍ප‍නා‍ව‍ක්‍..

ප‍ද‍ ගෙ‍ත්‍තම ක‍වී‍ත්වයෙ‍න්‍ස්‍ව‍යං‍පෝ‍ෂි‍ත‍යි‍....

මෙ‍ම නි‍ර්‍මා‍න‍ක‍රු‍වා‍ අ‍ප‍ට මේ‍ ඛේ‍ද‍වා‍ච‍ක‍ය‍ ම‍ත‍ක්‍ ක‍ර‍ දෙ‍න්නෙ‍ ඉ‍තා‍ සි‍යු‍ම්‍ව හො‍ර ර‍හ‍සේ‍ අ‍පේ‍ සි‍ත්‍ අ‍පේ‍ බා‍ල වි‍යට නො‍දැ‍නු‍ව‍ත්‍ව‍ම‍ අ‍ර‍ගෙ‍න‍ ගි‍හි‍න්‍...

වෙ‍රලේ‍ සි‍ප්‍පි‍ ක‍ටු‍ ඇ‍හි‍න්‍ද‍ හැ‍ටි‍...වැ‍ලි‍ නා‍මි‍න්‍ වැල්ලෙ‍ සෙ‍ල්‍ල‍ම්‍ ගෙ‍ව‍ල්‍ හ‍ද‍පු‍ හැ‍ටි‍..

එ‍ත‍න‍යි‍ ක‍වි‍ය‍ක‍ ර‍ස භා‍ව‍ය‍ ඉ‍ස්‍ම‍තු‍වෙ‍ලා‍ අ‍ප‍ තු‍ල‍ අ‍පේ‍ අ‍තී‍ත‍ය‍ අ‍වු‍ස්‍ස‍ගෙ‍න‍ ලො‍කු‍ සි‍තී‍ම‍ක‍ට‍ අ‍පි‍ව‍ බ‍ඳු‍න්‍ ක‍ර‍න්නේ‍..

එ‍ක‍ක්‍ කි‍ය‍න්න ඕ‍නෙ‍ මෙ‍ නි‍ර්‍මා‍න‍ය‍ ත‍ව‍ත්‍ සු‍න්ද‍ර‍ වෙ‍න‍වා‍ ල‍ස්‍ස‍න‍ ප‍සු‍බි‍ම්‍ චි‍ත්‍ර‍ණය‍කු‍ත්‍ මේ‍ක‍ට‍ යො‍දා‍ ග‍න්න අ‍ව‍ස්‍ථා‍ව ලැ‍බු‍නා‍ න‍ම්‍.....

සා‍ර්ථක නි‍ර්‍මා‍න‍ය‍ක්‍....මං‍ ගො‍ඩ‍ක්‍ ර‍ස වි‍න්ඳා‍..

ස‍හෝ‍ද‍ර‍යා‍ ඔ‍බේ‍ කු‍ස‍ල‍තා‍ව්ය‍ ම‍ති‍න්‍ අ‍ප සි‍ත්‍ ඉ‍දි‍රි‍ය‍ට‍ත්‍ ක‍වි‍ අ‍ත‍රේ‍ ර‍ඳවා‍ ත‍බා‍ ග‍න්න...

ඔ‍බ‍ට ජ‍ය‍...
ඔබේ අදහස් දැක්වීම මා ඉතා අගේ කරනවා. ඇත්තෙන්ම එය ලොකු ශක්තියකි, දිරියකි මට. මෙය මා පල කල පලමු කවි නිර්මාණයයි.
මෙ කවි පේලි කිහිපය සැනකින් කල නිසා විෂයට ඔබින පසුබිමක් කර ගන්න බැරිවිය.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සැබෑ වීර මාධ්‍ය කරු

යෝධ දිය විසල් වාහන සැඩ පාරින් රැගෙන ගිය
පුන්චි යෙහෙලියන් පෙලක් ජීවිතයට පොරකෑ දුක් මුසු දසුන
හදවත සමග යුද කර දිය ඇල්ලක් සේ කඩා වැටුන කදුලු ගඟ ජයගෙන
රූ ගතකල ඔබය සැබෑ වීර මාධ්‍ය කරු මුලු ලෝකෙම ඇස් විවර කල
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
වරද

දඩුවම් කලේ අපට
හිරිගල් කැඩුවාට ද
මුහුදේ වැලි කැනුවාට ද
රළ මත පිහිනා පෙලුවාට ද
හැම කසලම මුහුදේ හෙලුවාට ද
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔබ උපතින්ම කවියෙක්.. ඒ බව තේරෙනවා මේ පැදි වැල් කියවද්දි..හිතට එන හැම කවි සිතුවිල්ලක්ම අපිත් එක්ක බෙදා ගන්නය කියලා මම ඔබට ආයාචනා.. ආරාධනා කර සිටිනවා..
     
    nwnbs

    Member
    ලෝකයක්ම හඬවපු ඒ දවස... ඒ වගේම දහස් ගනන් මිනිස් සිත් තුල මිනිස්කම මතුකල සිදුවීමක්...
    ඔබ මෙතන පල කරපු පළමු කවිය මෙය වෙන්න ඇති. ඒත් ඔබ සතු හැකියාව ආධුනික නෑ... ගොඩක් වටින ගොඩක් ලස්සන අදහස් තියෙනව ඔබට... රොන් අයියා කිව්ව වගේ මමත් පොඩ්ඩකට ගියා මගේ පුන්චි කාලයට...සාර්ථකයි ඔබ... දිගටම ලියන්න... ඔබට සුබ පතනවා... :)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ඉ‍තා‍මත්‍ අ‍පූ‍රු‍ සං‍ක‍ල්‍ප‍නා‍ව‍ක්‍..

    ප‍ද‍ ගෙ‍ත්‍තම ක‍වී‍ත්වයෙ‍න්‍ස්‍ව‍යං‍පෝ‍ෂි‍ත‍යි‍....

    මෙ‍ම නි‍ර්‍මා‍න‍ක‍රු‍වා‍ අ‍ප‍ට මේ‍ ඛේ‍ද‍වා‍ච‍ක‍ය‍ ම‍ත‍ක්‍ ක‍ර‍ දෙ‍න්නෙ‍ ඉ‍තා‍ සි‍යු‍ම්‍ව හො‍ර ර‍හ‍සේ‍ අ‍පේ‍ සි‍ත්‍ අ‍පේ‍ බා‍ල වි‍යට නො‍දැ‍නු‍ව‍ත්‍ව‍ම‍ අ‍ර‍ගෙ‍න‍ ගි‍හි‍න්‍...

    වෙ‍රලේ‍ සි‍ප්‍පි‍ ක‍ටු‍ ඇ‍හි‍න්‍ද‍ හැ‍ටි‍...වැ‍ලි‍ නා‍මි‍න්‍ වැල්ලෙ‍ සෙ‍ල්‍ල‍ම්‍ ගෙ‍ව‍ල්‍ හ‍ද‍පු‍ හැ‍ටි‍..

    එ‍ත‍න‍යි‍ ක‍වි‍ය‍ක‍ ර‍ස භා‍ව‍ය‍ ඉ‍ස්‍ම‍තු‍වෙ‍ලා‍ අ‍ප‍ තු‍ල‍ අ‍පේ‍ අ‍තී‍ත‍ය‍ අ‍වු‍ස්‍ස‍ගෙ‍න‍ ලො‍කු‍ සි‍තී‍ම‍ක‍ට‍ අ‍පි‍ව‍ බ‍ඳු‍න්‍ ක‍ර‍න්නේ‍..

    එ‍ක‍ක්‍ කි‍ය‍න්න ඕ‍නෙ‍ මෙ‍ නි‍ර්‍මා‍න‍ය‍ ත‍ව‍ත්‍ සු‍න්ද‍ර‍ වෙ‍න‍වා‍ ල‍ස්‍ස‍න‍ ප‍සු‍බි‍ම්‍ චි‍ත්‍ර‍ණය‍කු‍ත්‍ මේ‍ක‍ට‍ යො‍දා‍ ග‍න්න අ‍ව‍ස්‍ථා‍ව ලැ‍බු‍නා‍ න‍ම්‍.....

    සා‍ර්ථක නි‍ර්‍මා‍න‍ය‍ක්‍....මං‍ ගො‍ඩ‍ක්‍ ර‍ස වි‍න්ඳා‍..

    ස‍හෝ‍ද‍ර‍යා‍ ඔ‍බේ‍ කු‍ස‍ල‍තා‍ව්ය‍ ම‍ති‍න්‍ අ‍ප සි‍ත්‍ ඉ‍දි‍රි‍ය‍ට‍ත්‍ ක‍වි‍ අ‍ත‍රේ‍ ර‍ඳවා‍ ත‍බා‍ ග‍න්න...

    ඔ‍බ‍ට ජ‍ය‍...
    :):)
    kaviya ganath obey hakiyawa ganath Ron ayyata wada agaya kirimak karanna man dan na..obey kaviyata magey acharaya..subapatum Sahoddarya!!!
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ස්වභාව ධර්මයත් හරි පුදුමාකරයි

    සුන්දරම ස්වභාව ධර්මය එක විටක භයංකරව පෙරලියක් කරනවා....පැවැත්මට අදාලව ස්වභාව ධර්මය සසුරවාගන්න....සුනාමි ඛේදවචකයත් ඒ වගේමයි...

    සංවේදීව හදවත රිද්දපු නිර්මාණයක්
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හැමදාම සුන්දර අහින්සක විදිහට හිටිය මුහුද එයාගෙ බලය පෙන්වපු දවස....තාමත් බය හිතෙනවා...

    පදවැල් ටික බොහොම අපූරුයි....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සොයුර/සොයුරියනී ඔබ දැක්වූ අදහස් මට ලොකු ශක්තියකි.
    හද පිරි භක්තියෙන් ඔබට තුති කරමි. ඔබේ අගනා අදහස් ඉදිරියේදී ද බලාපොරත්තු වෙනවා.

    සොබාදහම සුරැකීම් සම්බන්දව එක් සත්‍ය කතාවක්: සුරැකිමුසොබාදහම, මෙතනත් බලන්න

    ඉංග්‍රීසි බසින් කල තවත් මගේ කවි පෙලකි මෙය: My Friend Ocean (Tsunami devastation 5th Anniversary 26 Dec 2009)
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Kaalaye wali thalaawen thuneewunu ,dukbara mathakayan seeruwen awadhi karana me padha wal, sarala namuth athishaya sanwedheey kiyaa maa sithanawaa...
    Oba thula sangawi thibennawu kawithwaya me nirmaanayan thulin manawin winiwindha penenawaa...idiriyata thawa thawath rasawath kawi, nisadas nirmaana oba athin bihi wewaa!
     
    Last edited:
    • Like
    Reactions: m3pium

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Kaalaye wali thalaawen thuneewunu ,dukbara mathakayan seeruwen awadhi karana me padha wal, sarala namuth athishaya sanwedheey kiyaa maa sithanawaa...
    Oba thula sangawi thibennawu kawithwaya me nirmaanayan thulin manawin winiwindha penenawaa...idiriyata thawa thawath rasawath kawi, nisadas nirmaana oba athin bihi wewaa!
    Souriya obe satahana maa itaa agae karanawa, bohoma stutiy.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කොලොම් පුර සිට මාතර යන අතර
    ගිංතොට පසු කරා ඔන්න
    නැවතුනි රිය කබල!

    පසෙක ගිය අයෙකු ආයෙත් නො එනා පුරය
    ඉන් ඉදිරියෙ තෙරක් නො පෙනෙනා සයුර
    දුරකින් දුටුවෙ දුබල පහනක එලිය
    ගොඩ වූයේ ගුලි කරගෙන සැකය

    දිවැවිත් විමසා කලයුත්තේ කිමද
    ගරු සරුව කතා කර හිදුවා සැමද
    එක් කර ගැටව් යබද
    සැනකින් පණ කර දුන්නා රියද

    සැලවී පුවත සුනාමි
    සසල විය අප
    සිතමින් ඒ උපකාර කල
    නිහත්මානි සිත්

    කුරිරු වුනත් සිත්පිත් නැති සුනාමි
    හින්සා කලේ නැහැ මහඟු සිතැති
    සිටියත් ඔහු බණමඩුවක සෙවනේ
    ගත්තේ නැත ගුලි කර දුන් රුපියල්-සත

    සුනාමි රස්නය අඩුවුන හින්දා
    ඔවුන් රුවද බොදවුනා ද මන්දා
    මිටර සියයක් සීමාව හින්දා
    පොඩි මන්දිරය ගොඩනැගුවද මන්දා?

    මෙහි සදහන් "ඔහු" උදව් කරන සිත් ඇති නිහතමානී අහිංසක පුද්ගලයෙකි. මුහුදු වෙරල මාඉම්ව පිහිටි පුංචි ගෙයක පදිංචි ව සිටි මුලු පවුලම නිරුප්ද්‍රිතව බේරිම සහ "යහපත්" අය ආරක්ෂා වෙන අයුර සටහන් කිරීමට ගත් උත්සාහයකි.
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සුනාමිය..........
    අවුරැදු 3 ක් ෙගවුනා අද ඊෙය් වෙග්
    ඔෙබ් කවිෙයන් එය විස්තර කිරීම පමණක් ෙනාව ඒ දුක, ෙව්දනාවද සමග අතීතෙය් මිහිරි මතකයන්ද ෙගන හැර දක්වයි
    අපූරැ නිර්මාණයක්
    සුභ පතමි
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සුනාමිය..........
    අවුරැදු 3 ක් ෙගවුනා අද ඊෙය් වෙග්
    ඔෙබ් කවිෙයන් එය විස්තර කිරීම පමණක් ෙනාව ඒ දුක, ෙව්දනාවද සමග අතීතෙය් මිහිරි මතකයන්ද ෙගන හැර දක්වයි
    අපූරැ නිර්මාණයක්
    සුභ පතමි

    ස්තුතියි සොයුරිය.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කොලොම් පුර සිට මාතර යන අතර
    ගිංතොට පසු කරා ඔන්න
    නැවතුනි රිය කබල!

    පසෙක ගිය අයෙකු ආයෙත් නො එනා පුරය
    ඉන් ඉදිරියෙ තෙරක් නො පෙනෙනා සයුර
    දුරකින් දුටුවෙ දුබල පහනක එලිය
    ගොඩ වූයේ ගුලි කරගෙන සැකය

    දිවැවිත් විමසා කලයුත්තේ කිමද
    ගරු සරුව කතා කර හිදුවා සැමද
    එක් කර ගැටව් යබද
    සැනකින් පණ කර දුන්නා රියද

    සැලවී පුවත සුනාමි
    සසල විය අප
    සිතමින් ඒ උපකාර කල
    නිහත්මානි සිත්

    කුරිරු වුනත් සිත්පිත් නැති සුනාමි
    හින්සා කලේ නැහැ මහඟු සිතැති
    සිටියත් ඔහු බණමඩුවක සෙවනේ
    ගත්තේ නැත ගුලි කර දුන් රුපියල්-සත

    සුනාමි රස්නය අඩුවුන හින්දා
    ඔවුන් රුවද බොදවුනා ද මන්දා
    මිටර සියයක් සීමාව හින්දා
    පොඩි මන්දිරය ගොඩනැගුවද මන්දා?

    මෙහි සදහන් "ඔහු" උදව් කරන සිත් ඇති නිහතමානී අහිංසක පුද්ගලයෙකි. මුහුදු වෙරල මාඉම්ව පිහිටි පුංචි ගෙයක පදිංචි ව සිටි මුලු පවුලම නිරුප්ද්‍රිතව බේරිම සහ "යහපත්" අය ආරක්ෂා වෙන අයුර සටහන් කිරීමට ගත් උත්සාහයකි.

    මෙහි සදහන් "ඔහු" ගැන සොයා බලන්න සිතුනා. සරල මිනිසෙක්වු ඔහු සුලු වෙලෙඳාමක් කරමින් ඉන්න බවත්, ලොකු යුද්ධයක් කර මීටර් 100ය ජය ගත් බවත් දැනගන්න ලැබුනා.