wut
mamam kiwwe to my BF kiyala![]()


oooooooo...."2ma" keewama mama hithuwe "dennama" kiyala....![]()


I'm Buddhist n He is Catholic
ඇයි ඒක නිසා කේස් එකක් වුනාද...ආගම අවුලක් නෑ...

Mama Nawagamuwa dewale giya kiyala mala panala![]()
ehema wena eka saadaaranai...oya bamunu aagamen buddhagata merge wechcha dewal...kalin deepu link eka balanna..


eaka hari
bt he scold ma parents a lot![]()

oowa ohoma thamai...ganan ganna epa..![]()

දෙවියන් සිටී , මිනිසාට වඩා උසස් වේ , කරණ ලද කුසල් කර්ම මත දේවත්මයක්ව උප්පත්තිය ලබනු ඇත , පෘතිවිය මෙන්ම ග්රහයෙකු මත ඔවුනුත් වාසය කරයි , කෙසේ නමුත් දෙවියන් කෙරෙහි අදැහීමෙන් ඵලක් නැත , අප ඔවුනට පින් ලබා දිය යුතුය මන්ද ඔවුන් බලාපොරොත්තු වන්නේ නැවත මන්ෂ්ය භාවයකි , අවසාන ඉලක්කය බුදු වීම නිර්වාණයනම් අනිවාර්යයෙන් මිනිස් භවයක් ලැබිය යුතු නිසාය , දැන් දේවාල වල සිටිට දෙවිවරු හින්දු දර්ශනය සමග මෙහි ඇතුල් වූ ඒවාය, එවන් දෙවිවරු නොමැත , මිනිසාට වඩා ඔහුන් උසස්නම් කිසිවිටක විරූපී විය නොහැක
