දෙවියන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    but niwan dakinne budu weemen pamanak neme neh machan...

    ඉතින් මම එහෙම කිව්වේ නෑ , නිවන් අවබෝධය සදවා මාර්ග ඵල තියෙන්නේ ,
    ඒ ඔනෑම එකකින් නිවන් දකින්නනම් මිනිස් භවයක් ඕන කරනවා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mama baudhdayek... baudahagama anuwa me loke daywewaru kiyala kattiyak innawa bt a gollo yapenne ape pin walin... oonama pinkamak karala dawiyanta pin daynne ekai... daywiwaru ape pin balaporoththu wena... a waynywen kumak ho prathi upakarayak karanna puluwan bt oya kiyana tharam power ekak kisima daywiyekuta naha
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    me meyane...:rofl:

    Why do you believe in devio? The only reason is - you have been taught about them from the day of your birth up to now. Are you correct and justified?

    Muslims, Christians and Hindus believe in different kinds of gods. That is because they have been taught that way from the day of their birth up to now.

    If you are justified and correct, then other religious people are also correct and justified. :cool:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    People believe in God for two reasons.

    1. Self protection

    -----Desire for someone or something(God) to protect or save us from trouble.
    -----Desire for someone or something(God) to grant us happiness.

    2. Self Preservation

    ----Desire for eternal life and happiness. (After death- they believe that there is an eternal heaven or an eternal hell.)

    Nevertheless, In Buddhism

    1. Self protection –

    -------Protect ourselves through avoiding evil.

    ------Attain our own happiness by doing good.

    2. Self preservation –

    See the truth of existence through purifying our minds.

    Avoid evil, do good, purify mind.:D

    clear explanation :D rep+
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දෙවිවරු කියල ජීවී කොට්ඨාශයක් ඇතිය කියල මම විශ්වාස කරනවා.
    ඒගොල්ලො අපිට උදවු කරන්න බලාගෙන, දේවාලවලට වෙලා, කපුවොන්ගෙ පච අහ අහ, වේලි වේලි ඇති කියලනම් විශ්වාස කරන්නෙ නෑ. එහෙම පල් ජීවිතයක් ගත කරන්නනම් දෙය්යෙක් වෙන්න ඕනයැ.
    මං කරන පිනක් ඒගොල්ලොන්ටත් අනුමෝදන් කරනවා. එච්චරයි.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම බෞද්ධයෙක් හැටියට දෙවියන් අදහන්නෙ නැහැ.. නමුත් දෙවියන් ඉන්න බව විශ්වාස කරනවා.. ඒ බව බුදුරජාණන් වහන්සේත් දෙශනා කරල තියෙනවා.. :)

    නියම බෞද්ධයන් හැටියට නම් කතරගම දෙවියන් අදහනව නම් ඒකත් වැරදියි.. ඒ වගේ දේවල් හින්දු ආගමෙන් අපිට ආපු දේවල් මිසක් නියම බුදු දහම නෙවයි.. :cool:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඉතින් මම එහෙම කිව්වේ නෑ , නිවන් අවබෝධය සදවා මාර්ග ඵල තියෙන්නේ ,
    ඒ ඔනෑම එකකින් නිවන් දකින්නනම් මිනිස් භවයක් ඕන කරනවා

    මිනිහෙක් වෙන්නම ඕන නෑ නේද? අනාගාමී වුණු අය බඹ ලොව උපත ලබල එහෙදි නිවන් දකිනව කියනවනෙ. හැබැයි මිනිස් ලොවදි සත්‍යය අවබෝධ කරන්න පහසුයි කියනව දුකත්, සැපත් සමබරව තියෙන නිසා.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    දෙවිවරු කියල ජීවී කොට්ඨාශයක් ඇතිය කියල මම විශ්වාස කරනවා.
    ඒගොල්ලො අපිට උදවු කරන්න බලාගෙන, දේවාලවලට වෙලා, කපුවොන්ගෙ පච අහ අහ, වේලි වේලි ඇති කියලනම් විශ්වාස කරන්නෙ නෑ. එහෙම පල් ජීවිතයක් ගත කරන්නනම් දෙය්යෙක් වෙන්න ඕනයැ.
    මං කරන පිනක් ඒගොල්ලොන්ටත් අනුමෝදන් කරනවා. එච්චරයි.

    :D:yes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දෙවියන්ට පින් දෙන්නේ මොකටද එහෙනම් , දෙවියන්ට පින් කරගන්න බෑ , ඔවුන් ජීවත් වෙන්නේ අපේ පින් වලින් , ඉස්සල්ලා කිව්ව වගේ බුදුවෙන්න හෝ නිවන් දකින්න අවශ්‍ය නම් අනිවාර්ය්‍යන් මිනිස් භවයක් ඕන කරනවා , ඒකයි මිනිස් දිවියේ තියෙන විශේෂ්‍යත්වය , වැඩිදුර පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අහගන්න ,

    දෙවියන්ට පින් කර ගන්න බෑ කියන එක වැරදියි නේද? මොකද, සසර ගමන් කරන තවත් එක් ජීවී විශේෂයක් වන ඔවුන් කර්ම රැස් කරනවා. නමුත් ගොඩක් සැප සහිත ජීවිත නිසා කුසල් රැස් කිරීමට ඉඩ අඩුයි. උදාහරණයක් විදිහට හිඟන්නො නැතුව ඇතිනෙ එහෙ දන් දෙන්න. :P නමුත් භාවනා කළ හැකියි. පස්පවින් වැළකිය හැකියි. සැප බහුලව ලැබෙනවිට අවබෝධයකින් ඉඳුරන් පරිහරණය කරන්න පෙළඹෙන්නෙ නෑ. ආශ්වාදයට ඇලෙනවා. අපි වුණත් එහෙමනෙ. හොඳින් ඉන්න අතරෙ දුක ගැන හිතනව අඩුයිනෙ.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මම බෞද්ධයෙක් හැටියට දෙවියන් අදහන්නෙ නැහැ.. නමුත් දෙවියන් ඉන්න බව විශ්වාස කරනවා.. ඒ බව බුදුරජාණන් වහන්සේත් දෙශනා කරල තියෙනවා.. :)

    නියම බෞද්ධයන් හැටියට නම් කතරගම දෙවියන් අදහනව නම් ඒකත් වැරදියි.. ඒ වගේ දේවල් හින්දු ආගමෙන් අපිට ආපු දේවල් මිසක් නියම බුදු දහම නෙවයි.. :cool:

    :yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    නියම බෞද්ධයන් හැටියට නම් කතරගම දෙවියන් අදහනව නම් ඒකත් වැරදියි.. ඒ වගේ දේවල් හින්දු ආගමෙන් අපිට ආපු දේවල් මිසක් නියම බුදු දහම නෙවයි.. :cool:

    මං මේ කියන දේ හරියට තේරුම් ගන්න බලන්න..මොකද මේක අපැහැදිලි තැනක් :yes:

    කතරගම හෝ වෙනත් කිසිම දෙවියෙක්/බෝධි සත්වයෙක්ව ඇදහීම බෞද්ධයෙකුට අවශ්‍ය නෑ
    අඩුම තරමේ බෞද්ධ දෙවියන්වත් අදහන්න ඕන්නෑ බුද්ධාගමේ පරම සුවය වෙන නිර්වාණය කරා යන ගමන පැහැදිළියි ..අතුරු මාර්ග නැති කෙලින් පාරක්

    මං මේ කතරගම දෙවියන් ගැන කියන්නේ පොඩි දෙයක්
    ඔහු හින්දු දෙවිකෙනෙක් නොවේ..
    හින්දු ආගමට ඇතුළත් කරගත්තු අපේ මුතුන් මිත්තන් දේවත්වයෙන් සළකපු පුද්ගලයෙක්
    කතරගම පාලනය කළ කතිර කුමරු තමයි කතිරේෂන් වුනේ>>පස්සේ ස්කන්ධකුමාර
    කතිර කුමරුගේ පියා මහා සිව එතනයි වැරදීම වුනේ:eek: ඔහුව ශිව ලෙස හදුන්වා ගැනීම

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    දෙවියන්ට පින් කර ගන්න බෑ කියන එක වැරදියි නේද? මොකද, සසර ගමන් කරන තවත් එක් ජීවී විශේෂයක් වන ඔවුන් කර්ම රැස් කරනවා. නමුත් ගොඩක් සැප සහිත ජීවිත නිසා කුසල් රැස් කිරීමට ඉඩ අඩුයි. උදාහරණයක් විදිහට හිඟන්නො නැතුව ඇතිනෙ එහෙ දන් දෙන්න. :P නමුත් භාවනා කළ හැකියි. පස්පවින් වැළකිය හැකියි. සැප බහුලව ලැබෙනවිට අවබෝධයකින් ඉඳුරන් පරිහරණය කරන්න පෙළඹෙන්නෙ නෑ. ආශ්වාදයට ඇලෙනවා. අපි වුණත් එහෙමනෙ. හොඳින් ඉන්න අතරෙ දුක ගැන හිතනව අඩුයිනෙ.

    ඔය කියන විදියට ඔවුනුත් පින් කරනව ඇති කියල සිතනවා , එසේනම් අපි ඔවුන්ට පින් අනුමොදන් කරන්නේ කුමන කාරණාවක් උදෙසාද කියා මට පැහැදිලි නෑ , ලොකු හාමුදුරුවන්ගේ පිහිට පතන්න වෙයි වගේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    මිනිහෙක් වෙන්නම ඕන නෑ නේද? අනාගාමී වුණු අය බඹ ලොව උපත ලබල එහෙදි නිවන් දකිනව කියනවනෙ. හැබැයි මිනිස් ලොවදි සත්‍යය අවබෝධ කරන්න පහසුයි කියනව දුකත්, සැපත් සමබරව තියෙන නිසා.

    බොහොම ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්
    :):)
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    me meyane...:rofl:

    Why do you believe in devio? The only reason is - you have been taught about them from the day of your birth up to now. Are you correct and justified?

    Muslims, Christians and Hindus believe in different kinds of gods. That is because they have been taught that way from the day of their birth up to now.

    If you are justified and correct, then other religious people are also correct and justified. :cool:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    මං මේ කියන දේ හරියට තේරුම් ගන්න බලන්න..මොකද මේක අපැහැදිලි තැනක් :yes:

    කතරගම හෝ වෙනත් කිසිම දෙවියෙක්/බෝධි සත්වයෙක්ව ඇදහීම බෞද්ධයෙකුට අවශ්‍ය නෑ
    අඩුම තරමේ බෞද්ධ දෙවියන්වත් අදහන්න ඕන්නෑ බුද්ධාගමේ පරම සුවය වෙන නිර්වාණය කරා යන ගමන පැහැදිළියි ..අතුරු මාර්ග නැති කෙලින් පාරක්

    මං මේ කතරගම දෙවියන් ගැන කියන්නේ පොඩි දෙයක්
    ඔහු හින්දු දෙවිකෙනෙක් නොවේ..
    හින්දු ආගමට ඇතුළත් කරගත්තු අපේ මුතුන් මිත්තන් දේවත්වයෙන් සළකපු පුද්ගලයෙක්
    කතරගම පාලනය කළ කතිර කුමරු තමයි කතිරේෂන් වුනේ>>පස්සේ ස්කන්ධකුමාර
    කතිර කුමරුගේ පියා මහා සිව එතනයි වැරදීම වුනේ:eek: ඔහුව ශිව ලෙස හදුන්වා ගැනීම

    thnx 4da info :)