දෙවියන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    දෙවියන් සිටී , මිනිසාට වඩා උසස් වේ , කරණ ලද කුසල් කර්ම මත දේවත්මයක්ව උප්පත්තිය ලබනු ඇත , පෘතිවිය මෙන්ම ග්‍රහයෙකු මත ඔවුනුත් වාසය කරයි , කෙසේ නමුත් දෙවියන් කෙරෙහි අදැහීමෙන් ඵලක් නැත , අප ඔවුනට පින් ලබා දිය යුතුය මන්ද ඔවුන් බලාපොරොත්තු වන්නේ නැවත මන්ෂ්‍ය භාවයකි , අවසාන ඉලක්කය බුදු වීම නිර්වාණයනම් අනිවාර්යයෙන් මිනිස් භවයක් ලැබිය යුතු නිසාය , දැන් දේවාල වල සිටිට දෙවිවරු හින්දු දර්ශනය සමග මෙහි ඇතුල් වූ ඒවාය, එවන් දෙවිවරු නොමැත , මිනිසාට වඩා ඔහුන් උසස්නම් කිසිවිටක විරූපී විය නොහැක
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දෙවියන් සිටී , මිනිසාට වඩා උසස් වේ , කරණ ලද කුසල් කර්ම මත දේවත්මයක්ව උප්පත්තිය ලබනු ඇත , පෘතිවිය මෙන්ම ග්‍රහයෙකු මත ඔවුනුත් වාසය කරයි , කෙසේ නමුත් දෙවියන් කෙරෙහි අදැහීමෙන් ඵලක් නැත , අප ඔවුනට පින් ලබා දිය යුතුය මන්ද ඔවුන් බලාපොරොත්තු වන්නේ නැවත මන්ෂ්‍ය භාවයකි , අවසාන ඉලක්කය බුදු වීම නිර්වාණයනම් අනිවාර්යයෙන් මිනිස් භවයක් ලැබිය යුතු නිසාය , දැන් දේවාල වල සිටිට දෙවිවරු හින්දු දර්ශනය සමග මෙහි ඇතුල් වූ ඒවාය, එවන් දෙවිවරු නොමැත , මිනිසාට වඩා ඔහුන් උසස්නම් කිසිවිටක විරූපී විය නොහැක

    deviyan navatha manushya bhavayak balaporoththu wenne ne...:no:

    me gana wadi dura katha karamu me thread eke

    http://elakiri.com/forum/showthread.php?t=329207