SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA

    ලස්සන ලෝකෙට පා ඔසවාලා
    හනමිටි හැරමිටි පැත්තක දාලා
    මිදි උයනේ ඉමු චුට්ටක් වේලා
    හැගීමකට පොඩ්ඩක් ඉඩ දීලා


    MAMA ME TIKA GATTA THANKZZZZZZZZZZZ
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Keerthi Paskuwel - Sinhala Raja Kale Nowe i need this song

    pls i need mp3 of this if anyone knows a site pls let me knoww..........:no:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
    මගේම පියවර මත පිය නගමින් ඔබ එනු දුටුවෙමි
    මා ලුහු බඳිමින්....

    ගිරි ශිඛර මුඳුන් වල වන ලැහැබේ අතු අග
    දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
    ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ

    රළු බොරලු ගමන් මග වැලි තලා වැනිය අද
    හැරී බලමි මම ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්
    නොයේ මතුවට ඔබත් මමත් හමුවන දවසක්


    ගුණදාස කපුගේ


    මගේ ආසම සිංදුවක් nuwan මුලින්ම අප් කරේhttp://www.mediafire.com/?mzqvdddmcmo

    පිය සටහන්( PIYA SATAHAN : Kapuge)

    progress.gif
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    කවුරුහරි පින්වතෙක් ලඟ තියෙනවද, සුලලිත ශෝභනී චිත්‍රපටියට ජෝතිපාල ගායනා කල " ආවා මං ඉපදුන ගේ දොර බලා " කියන ගීතයේ quality version එකක්.

    දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.


    මෙන්න කුමාර මා ලඟ තිබෙන version එක. එතරම් හොඳ තත්වයේ නැහැ. Re-master කරපු එකක්. Re-master කර දුන් නලින්ට මගේ ස්තුතිය.
    ගීතයේ තත්වය ගැන සමාවන්න.
    හඬන ගීතයක්. හැබැයි හඬන කටහඬ ජෝතිගේ නෙවෙයි.




     
    Status
    Not open for further replies.