පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය නගමින් ඔබ එනු දුටුවෙමි
මා ලුහු බඳිමින්....
ගිරි ශිඛර මුඳුන් වල වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ
රළු බොරලු ගමන් මග වැලි තලා වැනිය අද
හැරී බලමි මම ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්
නොයේ මතුවට ඔබත් මමත් හමුවන දවසක්
ගුණදාස කපුගේ
මගේ ආසම සිංදුවක් nuwan මුලින්ම අප් කරේ
පිය සටහන්( PIYA SATAHAN : Kapuge)
![]()
මල්‍ලියා ඔයාව මෙතැන දැකීම මට මහත් සතුටක්.....
රටක් පාලනය කරන්න අපිට අවස්‍ථාව නැතිවුනාට රටක බලෙන් යටගහල තියෙන...ගජ රාමෙට අන්ඳල තියෙන තරුන සම්‍පත් උඩට මතු කරල ගන්න හා ඒ හදවත්‍වලට කතා කරන්න, ඒ පපුවල්‍වලට හුස්‍ම පිඹින්න අපිට බැරි වෙන්නෙ නෑ..
එවන් සද්‍කාර්යකට මේ හූයට අමිල මල්‍ලිගෙන් ලැබුන හා දැනටත් ලැබෙන අමිල සේවය අපි සියල්‍ලන්‍ම අගය කරමු.......
ලස්‍සන මියුරු ගීතයක්...මල්‍ලියටත්..නුවන් මල්‍ලියටත් ගොඩක් පින්....
ඔබට ජය....
Last edited:

