but niwan dakinne budu weemen pamanak neme neh machan...
me meyane...![]()

People believe in God for two reasons.
1. Self protection
-----Desire for someone or something(God) to protect or save us from trouble.-----Desire for someone or something(God) to grant us happiness.
2. Self Preservation
----Desire for eternal life and happiness. (After death- they believe that there is an eternal heaven or an eternal hell.)
Nevertheless, In Buddhism
1. Self protection –
-------Protect ourselves through avoiding evil.
------Attain our own happiness by doing good.
2. Self preservation –
See the truth of existence through purifying our minds.
Avoid evil, do good, purify mind.
rep+

ඉතින් මම එහෙම කිව්වේ නෑ , නිවන් අවබෝධය සදවා මාර්ග ඵල තියෙන්නේ ,
ඒ ඔනෑම එකකින් නිවන් දකින්නනම් මිනිස් භවයක් ඕන කරනවා
දෙවිවරු කියල ජීවී කොට්ඨාශයක් ඇතිය කියල මම විශ්වාස කරනවා.
ඒගොල්ලො අපිට උදවු කරන්න බලාගෙන, දේවාලවලට වෙලා, කපුවොන්ගෙ පච අහ අහ, වේලි වේලි ඇති කියලනම් විශ්වාස කරන්නෙ නෑ. එහෙම පල් ජීවිතයක් ගත කරන්නනම් දෙය්යෙක් වෙන්න ඕනයැ.
මං කරන පිනක් ඒගොල්ලොන්ටත් අනුමෝදන් කරනවා. එච්චරයි.


දෙවියන්ට පින් දෙන්නේ මොකටද එහෙනම් , දෙවියන්ට පින් කරගන්න බෑ , ඔවුන් ජීවත් වෙන්නේ අපේ පින් වලින් , ඉස්සල්ලා කිව්ව වගේ බුදුවෙන්න හෝ නිවන් දකින්න අවශ්‍ය නම් අනිවාර්ය්‍යන් මිනිස් භවයක් ඕන කරනවා , ඒකයි මිනිස් දිවියේ තියෙන විශේෂ්‍යත්වය , වැඩිදුර පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අහගන්න ,
නමුත් භාවනා කළ හැකියි. පස්පවින් වැළකිය හැකියි. සැප බහුලව ලැබෙනවිට අවබෝධයකින් ඉඳුරන් පරිහරණය කරන්න පෙළඹෙන්නෙ නෑ. ආශ්වාදයට ඇලෙනවා. අපි වුණත් එහෙමනෙ. හොඳින් ඉන්න අතරෙ දුක ගැන හිතනව අඩුයිනෙ.මම බෞද්ධයෙක් හැටියට දෙවියන් අදහන්නෙ නැහැ.. නමුත් දෙවියන් ඉන්න බව විශ්වාස කරනවා.. ඒ බව බුදුරජාණන් වහන්සේත් දෙශනා කරල තියෙනවා..
නියම බෞද්ධයන් හැටියට නම් කතරගම දෙවියන් අදහනව නම් ඒකත් වැරදියි.. ඒ වගේ දේවල් හින්දු ආගමෙන් අපිට ආපු දේවල් මිසක් නියම බුදු දහම නෙවයි..

නියම බෞද්ධයන් හැටියට නම් කතරගම දෙවියන් අදහනව නම් ඒකත් වැරදියි.. ඒ වගේ දේවල් හින්දු ආගමෙන් අපිට ආපු දේවල් මිසක් නියම බුදු දහම නෙවයි..

ඔහුව ශිව ලෙස හදුන්වා ගැනීමදෙවියන්ට පින් කර ගන්න බෑ කියන එක වැරදියි නේද? මොකද, සසර ගමන් කරන තවත් එක් ජීවී විශේෂයක් වන ඔවුන් කර්ම රැස් කරනවා. නමුත් ගොඩක් සැප සහිත ජීවිත නිසා කුසල් රැස් කිරීමට ඉඩ අඩුයි. උදාහරණයක් විදිහට හිඟන්නො නැතුව ඇතිනෙ එහෙ දන් දෙන්න.නමුත් භාවනා කළ හැකියි. පස්පවින් වැළකිය හැකියි. සැප බහුලව ලැබෙනවිට අවබෝධයකින් ඉඳුරන් පරිහරණය කරන්න පෙළඹෙන්නෙ නෑ. ආශ්වාදයට ඇලෙනවා. අපි වුණත් එහෙමනෙ. හොඳින් ඉන්න අතරෙ දුක ගැන හිතනව අඩුයිනෙ.
මිනිහෙක් වෙන්නම ඕන නෑ නේද? අනාගාමී වුණු අය බඹ ලොව උපත ලබල එහෙදි නිවන් දකිනව කියනවනෙ. හැබැයි මිනිස් ලොවදි සත්‍යය අවබෝධ කරන්න පහසුයි කියනව දුකත්, සැපත් සමබරව තියෙන නිසා.


me meyane...![]()

මං මේ කියන දේ හරියට තේරුම් ගන්න බලන්න..මොකද මේක අපැහැදිලි තැනක්
කතරගම හෝ වෙනත් කිසිම දෙවියෙක්/බෝධි සත්වයෙක්ව ඇදහීම බෞද්ධයෙකුට අවශ්‍ය නෑ
අඩුම තරමේ බෞද්ධ දෙවියන්වත් අදහන්න ඕන්නෑ බුද්ධාගමේ පරම සුවය වෙන නිර්වාණය කරා යන ගමන පැහැදිළියි ..අතුරු මාර්ග නැති කෙලින් පාරක්
මං මේ කතරගම දෙවියන් ගැන කියන්නේ පොඩි දෙයක්
ඔහු හින්දු දෙවිකෙනෙක් නොවේ..
හින්දු ආගමට ඇතුළත් කරගත්තු අපේ මුතුන් මිත්තන් දේවත්වයෙන් සළකපු පුද්ගලයෙක්
කතරගම පාලනය කළ කතිර කුමරු තමයි කතිරේෂන් වුනේ>>පස්සේ ස්කන්ධකුමාර
කතිර කුමරුගේ පියා මහා සිව එතනයි වැරදීම වුනේඔහුව ශිව ලෙස හදුන්වා ගැනීම
