SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නං‍ගි‍යා‍ මෙ‍හෙ‍ම‍නේ‍ ඕ‍කෙ‍ ඇ‍තු‍ල්‍ පැ‍ත්‍ත...ජ‍න‍තා‍ ගා‍ය‍කයි‍න්‍ පො‍දු‍ ජ‍න‍තා‍ව හා‍ එ‍ක‍ට හු‍ස්‍ම‍ ගැ‍නී‍මේ‍දී‍ ඔ‍වු‍න්‍ හා‍ හ‍දව‍ත බෙ‍දා‍ගැ‍නී‍මේ‍දී‍ මේ‍ ම‍ත්‍පැ‍න‍ට නො‍දැ‍නු‍ව‍ත්‍ව‍ම‍ යො‍මු‍ වෙ‍න‍වා‍.. ගී‍ත‍ සා‍ජ්‍ජ..උ‍ත්‍ස‍ව‍ ඔ‍ය‍ එ‍කී‍ මෙ‍කී‍ නො‍කී‍ හැ‍ම තැ‍නක‍ම..

    හැ‍බැ‍යි‍ නං‍ගී‍ කි‍ය‍පු‍ වි‍දි‍හ‍ට‍ නි‍ර්‍මා‍න‍ක‍ර‍න‍ය‍ට‍ උ‍ත්තේ‍ජ‍කය‍ක්‍ ව‍ශයෙ‍න්‍ හෝ‍ ඔ‍වු‍න්‍ට‍ ම‍න‍ස ලි‍හි‍ල්‍ ක‍ර ගැ‍නී‍ම‍ක්‍ ව‍ශයෙ‍න්‍ හි‍ත‍ල‍ ඔ‍වු‍න්‍ මේ‍ ම‍දු‍වි‍ත‍ ක‍ටේ‍ ති‍යා‍ ග‍ත්ත කි‍ය‍ල‍ හි‍ත‍න්න අ‍ප‍හ‍සු‍යි‍..

    උ‍දා‍හ‍ර‍න‍ය‍ක‍ට‍ අ‍පි‍ ප්‍රේ‍මකී‍ර්ති‍ ද අ‍ල්‍වි‍ස්‍ න‍මැ‍ති‍ ජ‍න‍ප්‍රි‍ය‍ ගේ‍ය‍ ප‍ද‍ ර‍ච‍ක‍යා‍ අ‍රන්‍ බ‍ල‍මු‍... අ‍පේ‍ ප්‍ර‍බු‍ද්ධ ගා‍ය‍ක‍ ගා‍යි‍කා‍ව‍න්ගෙ‍ එ‍ක‍ රැ‍යි‍න්‍ ජ‍න‍ප්‍රි‍ය‍ වු‍න‍ ඉ‍තා‍ම උ‍ස‍ස්‍ භා‍වා‍ත්‍ම‍ක ගී‍ත ගො‍ඩා‍ක්‍ ලි‍ය‍ල‍ ති‍යෙ‍න්නෙ‍ හ‍රි‍ හ‍දි‍ස්‍සි‍යෙ‍න්‍ එ‍ක්කො‍ ගු‍ව‍න්‍ වි‍දු‍ලි‍ සං‍ස්‍ථා‍වේ‍ කැ‍න්‍ටි‍මේ‍දී‍ සි‍ග‍ර‍ට්‍ පෙ‍ට්‍ටි‍යේ‍ ඊ‍ය‍ම්‍ කො‍ල‍ය‍ ම‍ත‍ එ‍හෙ‍ම‍ත්‍ නැ‍ත්‍න‍ම්‍ ගු‍ව‍න්‍ වි‍දු‍ලි‍ සං‍ස්‍ථා‍වේ‍ කො‍රි‍ඩෝ‍වේ‍ හි‍ට‍ගෙ‍න‍ බි‍ත්‍ති‍ය‍ක‍ට‍ හේ‍ත්‍තු‍ වෙ‍ලා‍....

    දැ‍න්‍ බ‍ල‍න්න ජෝ‍ති‍පා‍ල‍..මි‍ල්‍ටන් ව‍ගේ‍ ශි‍ල්‍පී‍න්‍ හැ‍දී‍ වැ‍ඩී‍ ඉ‍ප‍දු‍න ප‍රි‍ස‍ර‍ය‍..ඔ‍වු‍න‍ට ඇ‍සු‍රු‍ ක‍ර‍න්නට ලැ‍බු‍නු‍ මි‍තු‍රු‍ ස‍මා‍ග‍ම‍ ..ලො‍කු‍ තැ‍න්‍ව‍ල‍ට‍ ව‍ඩා‍ නි‍ත‍ර‍ ආ‍වේ‍ ගි‍යේ‍ ජී‍ව‍ත්‍ වු‍නේ‍ පො‍දු‍ ජ‍න‍තා‍ව‍ගේ‍ ගො‍ඩේ‍..ජෝ‍ති‍පා‍ල ම‍ර‍දා‍නේ‍..මි‍ල්ටන්‍ කො‍ට‍හේ‍නේ‍..

    ඔ‍වු‍න්‍ සං‍ගි‍තයෙ‍න්‍ තො‍ර ජී‍වි‍ත‍යේ‍ වෙ‍න‍ ය‍ම්‍ ක‍ට‍යු‍ත්‍ත‍ක්‍ ස‍ඳහා‍ ගි‍ය‍ත්‍ අ‍පේ‍ ර‍සි‍ක‍යා‍ ක‍ලේ‍ බෝ‍ත‍ල‍ය‍කි‍න්‍ මු‍ලි‍න්‍ම‍ සං‍ග්‍ර‍හ‍ කි‍රී‍ම..අ‍වු‍රු‍දු‍ 60 ක්‍ ද‍ක්‍වා‍ ජී‍ව‍ත්‍ වෙ‍න්න ඔ‍ය‍ මු‍ලි‍න්‍ මා‍ න‍ම්‍ ක‍ල ජ‍න‍ප්‍රි‍යම පි‍රි‍සෙ‍න්‍ කී‍යෙ‍න්‍ කී‍ දෙ‍නා‍ට‍ද‍ හැ‍කි‍වු‍නේ‍..ජෝ‍ති‍පා‍ල..මි‍ල්‍ටන් පෙ‍ර්‍රෙ‍රා‍..මි‍ල්‍ටන්‍ ම‍ල්‍ලවා‍ර‍ච්‍චි‍..ක්‍ලැ‍ර‍න්‍ස්‍ ...ම‍හ‍ග‍ම‍සේ‍ක‍ර‍..බං‍ඩා‍ර වි‍ජේ‍තුං‍ග ඔ‍ය‍ ඔ‍ක්‍කො‍ම‍ මි‍ය‍ගි‍යේ‍ 50 වැ‍නි‍ වි‍ය‍ යා‍න්‍ත‍මි‍න්‍ ප‍සු‍ ක‍ර‍ද්‍දී‍..

    ස‍ම‍හ‍රු‍ ඔ‍වු‍න්ගෙ‍ බී‍ම‍ත්‍ක‍ම කො‍ච්‍ච‍ර‍ද‍ කි‍ව්වො‍ත්‍ මි‍ය‍ ය‍න‍ කො‍ට‍ හ‍රි‍ හ‍ම‍න්‍ මු‍ද‍ල‍ක්‍ව‍ත්‍ ඔ‍වු‍න්‍ ල‍ඟ ඉ‍තු‍රු‍ වෙ‍ලා‍ ති‍බු‍නේ‍ නෑ‍.. ඔ‍වු‍න්‍ සි‍ය‍ලු‍ දෙ‍නා‍ම මි‍ය‍ ගි‍යේ‍ අ‍ධි‍ක ලෙ‍ස‍ ම‍ත්‍පැ‍න්‍ භා‍වි‍ත‍යේ‍ අ‍තු‍රු‍ ඵල ව‍ශයෙ‍න්‍ හ‍දා‍ග‍ත්‍ රෝ‍ග‍ ස‍ම්‍භා‍ර‍ය‍ක්‍ ස‍මඟ...

    අ‍වසා‍න කා‍ලයේ‍ ත‍මන්ගේ‍ බෙ‍හෙ‍ත්‍ හේ‍ත්‍ ව‍ල‍ටව‍ත්‍ හ‍රි‍ හැ‍ටි‍ වි‍ය‍ද‍ම්‍ ක‍ර‍ගෙ‍න‍ ජී‍ව‍ත්‍ වෙ‍න්න ආ‍දා‍ය‍ම‍ක්‍ ප‍වා‍ ඔ‍ය‍ කි‍ය‍න‍ ජ‍න‍ප්‍රි‍ය ශි‍ල්‍පී‍න්‍ට‍ ති‍බු‍නේ‍ නැ‍හැ‍.

    හැ‍බැ‍යි‍ ඔ‍ය‍ මං‍ න‍ම්‍ සඳහ‍න්‍ ක‍ර‍පු‍ හැම ශි‍ල්‍පි‍යෙ‍ක්‍ම මා‍නු‍ෂි‍ක‍ත්‍ව‍ය‍ උ‍තු‍රා‍ ය‍න‍ හ‍ද‍ව‍ත්‍ ති‍බු‍නු‍ ස‍ල්‍ලි‍ පො‍ට්‍ට‍නි‍ ග‍හ‍පු‍ නැ‍ති‍ ජ‍න‍තා‍ ක‍ලා‍ක‍රු‍වෝ‍..

    ඔ‍වු‍න්‍ අ‍ප‍ව අ‍ත්‍ හැ‍රලා‍ නො‍එ‍න‍ ග‍ම‍න්‍ ගි‍යේ‍ ඒ‍ ගො‍ල්‍ලත් එ‍ක්‍ක ල‍ඟි‍න්ව‍ත්‍ ති‍ය‍න්න බැ‍රි‍ හද‍ව‍ත්‍ නැ‍ති‍ ක‍ලා‍ක‍රු‍ව‍න්‍ ගො‍න්නක්‍ මැ‍ද‍ අ‍ප‍ව ත‍නි‍ ක‍ර‍ලා‍‍...

    එ‍ය‍යි‍ අ‍ද‍ ද‍ව‍සේ‍ අ‍පි‍ ල‍බ‍පු‍ අ‍වා‍ස‍නා‍ව‍....

    ඇත්ත කතාවක් අයියෙ. අපි හදවතින්ම දුක් වෙනවා ඔවුන් අකාලයේ අපිට අහිමි වීම පිලිබදව.
    නමුත් මේ මදු විත නොතිබුනා නම් අප බොහෝ සෙයින් ඇලුම් කරන ගීත බිහි නොවන්නට ඉඩ තිබුනා නේද? නමුත් එය මදුවිත යහපත් ය කියා කීමට දරන උත්සාහයක් නොවේ.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    thanks so much for this song .I owe you :):) i was so worried thanks so much
    thanks thanks thanks++

    Anytime dear.
    If you have any free time visit hear not only to shearing songs but also thoughts. Have a good day ahead
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්ත කතාවක් අයියෙ. අපි හදවතින්ම දුක් වෙනවා ඔවුන් අකාලයේ අපිට අහිමි වීම පිලිබදව.
    නමුත් මේ මදු විත නොතිබුනා නම් අප බොහෝ සෙයින් ඇලුම් කරන ගීත බිහි නොවන්නට ඉඩ තිබුනා නේද? නමුත් එය මදුවිත යහපත් ය කියා කීමට දරන උත්සාහයක් නොවේ.

    ම‍ට‍ පැ‍හැ‍දි‍ලි‍යි‍ ම‍ල්‍ලි‍ කි‍ය‍න‍ ක‍ථා‍ව..අ‍පි‍ ක‍වු‍රු‍ත්‍ ම‍ධු‍වි‍ත‍ ය‍හ‍ප‍ත්‍ දෙ‍ය‍ක්‍ කි‍ය‍ල‍ කි‍ය‍න්න උ‍ත්‍සා‍හ‍ නො‍ද‍ර‍න‍ බව....

    න‍මු‍ත්‍ මගේ‍ ම‍ත‍ය‍ ඔ‍වු‍න්‍ට පු‍රු‍ද්‍ද‍ට‍ ම‍ත්‍පැ‍න්‍ තො‍ල‍ ගා‍ ග‍න්න ඇ‍වැ‍සි‍ වු‍නා‍ට ඔ‍වු‍න්‍ ගා‍ය‍නා‍ ක‍ල‍ හැ‍ම ක‍න්‍කළු‍ ගි‍තය‍කම ති‍බු‍න‍ ප්‍රේ‍ම‍නී‍ය‍ බ‍ව‍ හා‍ ඔ‍වු‍න්‍ට‍ම ආ‍වේ‍නි‍ක‍ වු‍ අ‍ලං‍කා‍ර ඔ‍වු‍න්‍ ස‍හ‍ජ‍යෙ‍න්‍ කු‍ස‍ල‍තා‍ව‍යෙ‍න්‍ හා‍ ස‍ත‍ස අ‍භ්‍යා‍ස‍යෙ‍න්‍ ව‍ඩවා‍ ග‍ත්‍ ඒ‍වා‍..

    මං‍ පු‍ද්‍ග‍ලි‍ක‍ව‍ ස‍ජී‍වි‍ව‍ ඔ‍ය‍ කී‍ප දෙ‍නෙ‍කු‍ගේ‍ ගී‍ත මු‍හු‍නට මු‍හු‍න ලඟ ඉ‍ඳන්‍ රස වි‍ඳලා‍ ති‍යෙ‍න‍වා‍ ඒ‍ මි‍හි‍රි‍ බ‍ව‍ කි‍සි‍ත්‍ අ‍ඩු‍ව‍ක්‍ නැ‍ති‍ව‍ ඔ‍ය‍ ම‍ත්‍ පැ‍න්‍ බි‍ඳක්වත්‍ ඔ‍වු‍න්‍ තො‍ල‍ ගා‍න්නෙ නැ‍තු‍ව‍..

    එ‍ක‍ උ‍දා‍හ‍ර‍න‍ය‍ක්‍ ත‍ම‍යි‍ ජෝ‍ති‍පා‍ල හා‍ කේ‍මදා‍ස මා‍ස්‍ටර් සු‍සං‍යෝ‍ග‍ය‍..

    මා‍ස්‍ටර් හ‍රි‍ සැ‍ර ප‍රු‍ෂ මි‍නි‍හා‍ සං‍ගී‍ත‍ය‍ නි‍ර්‍මා‍න‍ය‍ ක‍ර‍ද්‍දී‍..වෙ‍ලා‍ව‍ට‍.. ක‍ලා‍ව‍ට‍ ති‍ත‍ට‍ ත‍ම‍යි‍ මා‍ස්‍ට‍ර්ගෙ‍ වැ‍ඩ..

    මා‍ස්‍ට‍ර් ව‍ඩා‍ත්‍ම‍ කැ‍මැ‍ති‍ ගා‍ය‍කය‍ත්‍ ජෝ‍ති‍පා‍ල මො‍ක‍ද‍ ජෝ‍ති‍පා‍ල එ‍ක take එ‍කෙ‍න්‍ ගී‍ත‍ය‍ කි‍ය‍න‍වා‍ අ‍නි‍ත්‍ ප්‍ර‍බු‍ද්‍ධ ගාය‍ක‍යෝ‍ takes 4-5 කි‍ය‍ද්‍දී‍..

    හැ‍බැ‍යි‍ ඔ‍ච්‍ච‍ර‍ බො‍න ජෝ‍ති‍පා‍ල කි‍සි‍ ද‍ව‍ස‍ක‍ කේ‍මදා‍ස‍ මා‍ස්‍ටර්ගේ‍ ගී‍ත ප‍ටි‍ග‍ත කි‍රී‍ම‍ක‍දී‍ බී‍ලා‍ ඉ‍ඳල නැ‍හැ‍..බී‍ලා‍ ප‍ටි‍ග‍ත කි‍රී‍ම්‍ව‍ල‍ට‍ මා‍ස්‍ට‍ර් ග‍න්නෙ‍ත්‍ නෑ‍..

    බ‍ල‍න්න ජෝ‍ති‍පා‍ල චි‍ත්‍ර‍ප‍ට‍ කී‍ය‍ක‍න‍ම්‍ කො‍ච්‍ච‍ර‍ සු‍ම‍ධු‍ර ත‍නු‍ ගා‍ය‍නා‍ ක‍ලා‍ද‍ කේ‍ම‍දා‍ස‍ මා‍ස්ටර්ගේ‍ සං‍ගි‍තය‍ට...

    අ‍ද‍ට‍ත්‍ ඒ‍වා‍නේ‍ අ‍පේ‍ සු‍පි‍රි‍ ත‍රු‍ ගා‍ය‍නා‍ ත‍ර‍ඟව‍ල‍ වැ‍ඩි‍පු‍ර‍ම‍ ගැ‍යෙ‍න්නෙ හා‍ ඇ‍හෙ‍න්නෙ‍‍...

    ඒ‍ ග‍රු‍ත්‍ව‍ය‍ට‍ ත‍ම‍යි‍ ජෝ‍ති‍පා‍ල‍ මැ‍රෙ‍න්න ඉ‍ස්‍ස‍ර‍ එ‍යා‍ගේ‍ යා‍ලු‍ව‍න්ගෙ‍න්‍ ඉ‍ල්‍ලී‍ම‍ක්‍ ක‍ර‍ල ති‍බු‍නේ‍ එ‍යා‍ මැ‍රු‍න‍ම එ‍යා‍ගේ‍ මි‍නී‍ පෙ‍ට්‍ටි‍යේ‍ ඉ‍හ‍ ඉ‍ද්‍දරි‍න්‍ කේ‍ම‍දා‍ස මා‍ස්‍ටර්ගේ‍ ජා‍යා‍රූ‍ප‍ය‍ක්‍ ති‍ය‍න්න කි‍ය‍ලා‍...

    ජෝ‍ති‍පා‍ල න‍මැ‍ති‍ ඒ‍ අ‍මරණි‍ය‍ ගා‍ය‍ක‍යා‍ගේ‍ හ‍ද‍ව‍ති‍න්‍ නි‍ර‍න්‍ත‍ර‍යෙ‍න්‍ උ‍තු‍රා‍ ගැ‍ලූ‍ මි‍නි‍ස්‍ කෘ‍තවේ‍දි‍ත්‍ව‍ය‍ට‍ එ‍ය‍ ක‍දි‍ම‍ නි‍ද‍සු‍න‍ක්‍..

    ඔ‍හු‍ගේ‍ ඉ‍ල්‍ලී‍ම ඒ‍ අ‍යු‍රි‍න්‍ම‍ ඔ‍හු‍ගේ‍ මි‍තු‍රු‍ පි‍රි‍ස‍ ඔ‍හු‍ගේ‍ ම‍ල ග‍මේ‍දී‍ ඉ‍ටු‍ ක‍ර‍නු‍ ලැ‍බු‍වා‍...

    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සංකා නෑ මේ යෞවනයේ
    කොහෙදෝ මේ පාවීලා අප යන්නා
    සංසිදවාලා ඔබ ආදරේ
    නීල ගගන පාවී දිලෙනා
    ජාතී ජාතී වෙන්නම් ඔබගේ
    ජීවනේ සාහකාරී

    ටාරාරා රම් පම් රා රා රූ
    අය් ඈම් ෆෝලින් ඉන් ලව් විත් යූ

    Wehenna Mal - Maya Damayanthi
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පහුගිය දින කීපයක් මෙහි ගැවසෙන්න ලැබුනෙ නෑ තමයි.ඒත් ළෙන්ගතුකම් අමතක නෑ.ඒ හැරත් සමහර විට විසිහතරපැයම මෙහි ගත කරන්න හැකි පිරිසක් මහජන මෙහෙවරේ සිටිනු දැකීම මොන තරම් සතුටක්ද?තෙරුවන් සරණයි අක්කට.:)

    විලෙහි මල් ඇත්නම් විල පාලු වේවිද
    මලෙහි පැණි ඇත්නම් බමරුන් නොඒවිද
    :):):)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සඳ සිසිල බෙදන සොඳුරු රැයක තුටින් අත වනා
    පෙම් කුරුලු බසින් ගී මුමුනා සුවය ගෙන දෙනා
    වෙන අතක සිත ඇලේ පෙම් බැඳුම් අතහැරේ
    පෙම් කරන අයටදෝ දඩුවම් ඔබම ඇතිකලේ

    Oba Thutin Sinasena Wita - Wictor Rathnayake & Edward Jayakody
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ...Nihal Jayawardena - Ronata Adena Samanaliyaka...

    "Ronata adhena samanaliyaka,
    wilasa aruna seethe..
    Kanata kondura kondhura gayana
    Maa nogayuwa Geethe..
    Pinata Labunu Miyulasiye..
    Sathapena mage denethe.."

    Madhuwitha paradhana, me Ama Gee Meewitha kamathi kenek, kamathi tharamak rasawindhinna...

    මම ඉතාම ප්‍රිය කරන ගීතයක්. බොහොම ස්තුතියි ලබා දුන්නාට.
    සිනමාවේ දුෂ්ඨයා, ඩොමී ජයවර්ධනගේ පුත් නිහාල් ගැයූ මේ ගීතය අති රමණීයයි. ඔහුගේ අති ගාම්භීර, නමුත් සිත් වසග කරන හඬට වශී නොවන්නේ කව්ද? මේ හඬ, අමරසිරි පීරිස්, මොරිස් විජේසිංහ වැනි සම්භාව්‍ය හඬවල් සමඟ සම තත්වයේ තැබිය හැකියි.

    ඔහුත් අකාලයේ අප අතරින් වෙන්වීම ඉතාම කණගාටුදායකයි.
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ම‍ට‍ පැ‍හැ‍දි‍ලි‍යි‍ ම‍ල්‍ලි‍ කි‍ය‍න‍ ක‍ථා‍ව..අ‍පි‍ ක‍වු‍රු‍ත්‍ ම‍ධු‍වි‍ත‍ ය‍හ‍ප‍ත්‍ දෙ‍ය‍ක්‍ කි‍ය‍ල‍ කි‍ය‍න්න උ‍ත්‍සා‍හ‍ නො‍ද‍ර‍න‍ බව....

    න‍මු‍ත්‍ මගේ‍ ම‍ත‍ය‍ ඔ‍වු‍න්‍ට පු‍රු‍ද්‍ද‍ට‍ ම‍ත්‍පැ‍න්‍ තො‍ල‍ ගා‍ ග‍න්න ඇ‍වැ‍සි‍ වු‍නා‍ට ඔ‍වු‍න්‍ ගා‍ය‍නා‍ ක‍ල‍ හැ‍ම ක‍න්‍කළු‍ ගි‍තය‍කම ති‍බු‍න‍ ප්‍රේ‍ම‍නී‍ය‍ බ‍ව‍ හා‍ ඔ‍වු‍න්‍ට‍ම ආ‍වේ‍නි‍ක‍ වු‍ අ‍ලං‍කා‍ර ඔ‍වු‍න්‍ ස‍හ‍ජ‍යෙ‍න්‍ කු‍ස‍ල‍තා‍ව‍යෙ‍න්‍ හා‍ ස‍ත‍ස අ‍භ්‍යා‍ස‍යෙ‍න්‍ ව‍ඩවා‍ ග‍ත්‍ ඒ‍වා‍..

    මං‍ පු‍ද්‍ග‍ලි‍ක‍ව‍ ස‍ජී‍වි‍ව‍ ඔ‍ය‍ කී‍ප දෙ‍නෙ‍කු‍ගේ‍ ගී‍ත මු‍හු‍නට මු‍හු‍න ලඟ ඉ‍ඳන්‍ රස වි‍ඳලා‍ ති‍යෙ‍න‍වා‍ ඒ‍ මි‍හි‍රි‍ බ‍ව‍ කි‍සි‍ත්‍ අ‍ඩු‍ව‍ක්‍ නැ‍ති‍ව‍ ඔ‍ය‍ ම‍ත්‍ පැ‍න්‍ බි‍ඳක්වත්‍ ඔ‍වු‍න්‍ තො‍ල‍ ගා‍න්නෙ නැ‍තු‍ව‍..

    එ‍ක‍ උ‍දා‍හ‍ර‍න‍ය‍ක්‍ ත‍ම‍යි‍ ජෝ‍ති‍පා‍ල හා‍ කේ‍මදා‍ස මා‍ස්‍ටර් සු‍සං‍යෝ‍ග‍ය‍..

    මා‍ස්‍ටර් හ‍රි‍ සැ‍ර ප‍රු‍ෂ මි‍නි‍හා‍ සං‍ගී‍ත‍ය‍ නි‍ර්‍මා‍න‍ය‍ ක‍ර‍ද්‍දී‍..වෙ‍ලා‍ව‍ට‍.. ක‍ලා‍ව‍ට‍ ති‍ත‍ට‍ ත‍ම‍යි‍ මා‍ස්‍ට‍ර්ගෙ‍ වැ‍ඩ..

    මා‍ස්‍ට‍ර් ව‍ඩා‍ත්‍ම‍ කැ‍මැ‍ති‍ ගා‍ය‍කය‍ත්‍ ජෝ‍ති‍පා‍ල මො‍ක‍ද‍ ජෝ‍ති‍පා‍ල එ‍ක take එ‍කෙ‍න්‍ ගී‍ත‍ය‍ කි‍ය‍න‍වා‍ අ‍නි‍ත්‍ ප්‍ර‍බු‍ද්‍ධ ගාය‍ක‍යෝ‍ takes 4-5 කි‍ය‍ද්‍දී‍..

    හැ‍බැ‍යි‍ ඔ‍ච්‍ච‍ර‍ බො‍න ජෝ‍ති‍පා‍ල කි‍සි‍ ද‍ව‍ස‍ක‍ කේ‍මදා‍ස‍ මා‍ස්‍ටර්ගේ‍ ගී‍ත ප‍ටි‍ග‍ත කි‍රී‍ම‍ක‍දී‍ බී‍ලා‍ ඉ‍ඳල නැ‍හැ‍..බී‍ලා‍ ප‍ටි‍ග‍ත කි‍රී‍ම්‍ව‍ල‍ට‍ මා‍ස්‍ට‍ර් ග‍න්නෙ‍ත්‍ නෑ‍..

    බ‍ල‍න්න ජෝ‍ති‍පා‍ල චි‍ත්‍ර‍ප‍ට‍ කී‍ය‍ක‍න‍ම්‍ කො‍ච්‍ච‍ර‍ සු‍ම‍ධු‍ර ත‍නු‍ ගා‍ය‍නා‍ ක‍ලා‍ද‍ කේ‍ම‍දා‍ස‍ මා‍ස්ටර්ගේ‍ සං‍ගි‍තය‍ට...

    අ‍ද‍ට‍ත්‍ ඒ‍වා‍නේ‍ අ‍පේ‍ සු‍පි‍රි‍ ත‍රු‍ ගා‍ය‍නා‍ ත‍ර‍ඟව‍ල‍ වැ‍ඩි‍පු‍ර‍ම‍ ගැ‍යෙ‍න්නෙ හා‍ ඇ‍හෙ‍න්නෙ‍‍...

    ඒ‍ ග‍රු‍ත්‍ව‍ය‍ට‍ ත‍ම‍යි‍ ජෝ‍ති‍පා‍ල‍ මැ‍රෙ‍න්න ඉ‍ස්‍ස‍ර‍ එ‍යා‍ගේ‍ යා‍ලු‍ව‍න්ගෙ‍න්‍ ඉ‍ල්‍ලී‍ම‍ක්‍ ක‍ර‍ල ති‍බු‍නේ‍ එ‍යා‍ මැ‍රු‍න‍ම එ‍යා‍ගේ‍ මි‍නී‍ පෙ‍ට්‍ටි‍යේ‍ ඉ‍හ‍ ඉ‍ද්‍දරි‍න්‍ කේ‍ම‍දා‍ස මා‍ස්‍ටර්ගේ‍ ජා‍යා‍රූ‍ප‍ය‍ක්‍ ති‍ය‍න්න කි‍ය‍ලා‍...

    ජෝ‍ති‍පා‍ල න‍මැ‍ති‍ ඒ‍ අ‍මරණි‍ය‍ ගා‍ය‍ක‍යා‍ගේ‍ හ‍ද‍ව‍ති‍න්‍ නි‍ර‍න්‍ත‍ර‍යෙ‍න්‍ උ‍තු‍රා‍ ගැ‍ලූ‍ මි‍නි‍ස්‍ කෘ‍තවේ‍දි‍ත්‍ව‍ය‍ට‍ එ‍ය‍ ක‍දි‍ම‍ නි‍ද‍සු‍න‍ක්‍..

    ඔ‍හු‍ගේ‍ ඉ‍ල්‍ලී‍ම ඒ‍ අ‍යු‍රි‍න්‍ම‍ ඔ‍හු‍ගේ‍ මි‍තු‍රු‍ පි‍රි‍ස‍ ඔ‍හු‍ගේ‍ ම‍ල ග‍මේ‍දී‍ ඉ‍ටු‍ ක‍ර‍නු‍ ලැ‍බු‍වා‍...

    ආදරණීය ජෝති ගැන වචනයක් නොලියා ඉන්නේ කොහොමද?
    එක්තරා දිනෙක ඔහු පටිගත කිරීමකට වේලාවට පැමිණ නැහැ. කෝපයට පත් සංගීතඥයා ඔහු සොයා යනවිට, ඔහු බාර් එකේ. බාර්කාරයා කීවලු ජෝති අය්යා දැනටත් 17ක්ම ගහලා ඉන්නේ කියලා. මීට පස්සේ කිසි දිනක ජෝතිට පසුබිම් ගායනය දෙන්නේ නැහැ කියලා සංගීත කාරයා පිටව ගියා.
    නමුත් පසුදින ඔහු නැවතත් ජෝති සොයා පැමිණියා.
    ඇයි දෙවියනේ මේ මිනිහා ඇරෙන්නට වෙන කාටද මේ වගේ ගායනා කරන්න පුළුවන් කියා !

    අදටත් ජෝති මියගිය බවක් අපට දැනෙනවාද? මගේ හදවත නම් එය පිළිගන්නේම නැහැ.

    ඔහුට පේව්මන්ට් ගායකයා, පීචං ගායකයා කියපු අය අද ඔහුගේ ගීත විකුණාගෙන කන හැටි. මියගොස් අවුරුදු 22කටත් පසු ඔහුගේ ගීත ඇතුලත් කර පැරණි චිත්‍රපටි නැවත හදන හැටි !
    එය ලෝක වාර්ථාවක් විය යුතුයි.

    :(:(:(:(
     
    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    ...Nihal Jayawardena - Ronata Adena Samanaliyaka...

    "Ronata adhena samanaliyaka,
    wilasa aruna seethe..
    Kanata kondura kondhura gayana
    Maa nogayuwa Geethe..
    Pinata Labunu Miyulasiye..
    Sathapena mage denethe.."

    Madhuwitha paradhana, me Ama Gee Meewitha kamathi kenek, kamathi tharamak rasawindhinna...

    TEARDROP NANGIYAATA GODAK PIN ME GEETHAYA NEWATHA APATA AHANNA SELESSUWAATA, MAMATH GODAK KEMATHI GEETHAYAK
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ආදරණීය ජෝති ගැන වචනයක් නොලියා ඉන්නේ කොහොමද?
    එක්තරා දිනෙක ඔහු පටිගත කිරීමකට වේලාවට පැමිණ නැහැ. කෝපයට පත් සංගීතඥයා ඔහු සොයා යනවිට, ඔහු බාර් එකේ. බාර්කාරයා කීවලු ජෝති අය්යා දැනටත් 17ක්ම ගහලා ඉන්නේ කියලා. මීට පස්සේ කිසි දිනක ජෝතිට පසුබිම් ගායනය දෙන්නේ නැහැ කියලා සංගීත කාරයා පිටව ගියා.
    නමුත් පසුදින ඔහු නැවතත් ජෝති සොයා පැමිණියා.
    ඇයි දෙවියනේ මේ මිනිහා ඇරෙන්නට වෙන කාටද මේ වගේ ගායනා කරන්න පුළුවන් කියා !

    අදටත් ජෝති මියගිය බවක් අපට දැනෙනවාද? මගේ හදවත නම් එය පිළිගන්නේම නැහැ.

    ඔහුට පේව්මන්ට් ගායකයා, පීචං ගායකයා කියපු අය අද ඔහුගේ ගීත විකුණාගෙන කන හැටි. මියගොස් අවුරුදු 22කටත් පසු ඔහුගේ ගීත ඇතුලත් කර පැරණි චිත්‍රපටි නැවත හදන හැටි !
    එය ලෝක වාර්ථාවක් විය යුතුයි.

    :(:(:(:(

    තවත් දෙයක් එකතු කරන්න තියනවා කිශාන්ති අක්කෙ (නංගිද දන්නෙත් නෑ)
    සංගීත සංදර්ශන වලට ගිහින් ඇන්වලොප් එක ඇරල බලන්නෙ නැතිව ගන්න එකම ගායකයා ජෝති කියලා අපේ වැඩිහිටියො කියනවා මම අනන්තවත් අහල තියනවා
    හැබැයි ඉතින් ගියපු ගමන් අරකක් නම් ඕනෙලු
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙ‍න්න අ‍ද‍ උ‍දෙ‍න්‍ම‍ "ආ‍ද‍ර‍ය‍" ගැ‍න කි‍ය‍ව‍න්න ය‍ම‍ක්‍..කි‍ය‍ව‍ල‍ම‍ බ‍ල‍න්නකෝ‍:

    ඔබත් ආදරය කරන්නෙක් නම් මේ මුල් වචන ඔබේ ජීවිතයට ගැඹුරින් ධාරණය කර ගැනිම වැදගත්යැයි සිතමු.

    ජීවිතයේ ඇති සුන්දරම දේවල් හදට කොඳුරා කියන්නේ නෙත් දෙකයි. එම සුන්දර දේවල් අපෙන් ඈත් වූ කල, එම මතක සැමරුම් දෙනෙතට කොඳුරා කියන්නේ හදවතයි.

    වාසිය තකා ඇතිකර ගන්නා මිතුරුකම ගණිකාවකගේ ප්‍රේමය මෙනි.

    ඔබට රිදවන හදවතට ආදරය කරන්න. එහෙත් ඔබට ආදරය කරන හදවතට කිසිදා නොරිදවන්න

    හදවතක් වෙනස් කළ හැක්කේ හදවතකට පමණි.

    කෙනකුගේ සිත කඩා ඉහිරවන්නට මොහොතක් සෑහෙයි. කෙනකු සමඟ ආදරයෙන් බැඳෙන්නට ද මොහොතක් සෑහෙයි. එහෙත් මේ දෙදෙනා අමතක කර දමන්නට ජීවිත කාලය ද නොසෑහෙයි.

    ඔබ කිසිවකුට ආදරය කරයි නම්, ඔබට යම් දෙයක් කළ හැකි නම්, ඔබ ළඟ බලාපොරොත්තු තිබේ නම්, ඔබ සතුටින් ජීවත් වන්නෙකි.

    ඔබ යම් දෙයකට ආදරය කරනවා නම් ද එය නිදහසේ තබන්න. ඔබට අයිති නම් එය ඔබ කරා එනු ඇත. එසේ නොවේ නම් එය ඔබට අයිති දෙයක් නොවේ.

    ඔබ යමකුට ආදර කරන්නේ නම් හදවත යනු අතිශය බිඳෙන සුලු වස්තුවක් බව හොඳින් මතක තබා ගන්න.

    දෙවරක් නොසිතා ලබාදෙන ආදරය, පිළිගන්නා විට තුන්වරක් සිතන්න.

    කෙනෙක් ජීවිතයේ මුහුණපාන විශාලම අවදානම ආදරයයි. එය අහිමි වීමෙන් හා වේදනාවෙන් කෙළවර වීමට ඉඩ ඇති සූදු ක්‍රීඩාවකි.

    ශ්‍රේෂ්ඨ ආදරවන්තයා වනාහී කිසිවක් බලාපොරොත්තු නොවී සියල්ල ලබා දෙන්නාය.

    හදවත වීදුරු මාළිගාවක් වැනිය. එය බිඳී ගිය විට කිසිම ආකාරයකින් නැවත තිබූ තත්ත්වයට පත් කළ නොහැකිය.

    ආදරය අල්ලාගත හැකි දෙයක් නොවේ. ඔබට කළ හැකි එකම දෙය එහි විසිරෙන මිහිරියාව විඳ ගැනීම පමණි.

    සැමට ආදරය කරන්න. ටික දෙනකු විශ්වාස කරන්න. කිසිවකුට අවැඩක් නොකරන්න.

    එක්කෝ ඔබට රෝසමල අග කටු ඇතැයි සිතා දුක්වීමට පුළුවන. නැති නම් කටු අත්ත අග රෝසමල පිපී ඇතැයි සිතා සතුටු වීමට පුළුවන.
     
    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    මලින් මලට යන අන් බමරුන් ලෙස
    නොයමිය කුසුමේ මා ඔබ තනි කොට
    වෙන මල් වෙත පියඹා
    ලොව අන් සැම මල් පතනා විලසේ
    දුටු අන් බමරුන් වෙත රොන් නොපුදා
    සිටිනෙමි ඔබව පතා

    Milana Malaki Bamaruni ma - Yamuna Vinodini &

    සංකා නෑ මේ යෞවනයේ
    කොහෙදෝ මේ පාවීලා අප යන්නා
    සංසිදවාලා ඔබ ආදරේ
    නීල ගගන පාවී දිලෙනා
    ජාතී ජාතී වෙන්නම් ඔබගේ
    ජීවනේ සාහකාරී

    ටාරාරා රම් පම් රා රා රූ
    අය් ඈම් ෆෝලින් ඉන් ලව් විත් යූ

    Wehenna Mal - Maya Damayanthi

    සඳ සිසිල බෙදන සොඳුරු රැයක තුටින් අත වනා
    පෙම් කුරුලු බසින් ගී මුමුනා සුවය ගෙන දෙනා
    වෙන අතක සිත ඇලේ පෙම් බැඳුම් අතහැරේ
    පෙම් කරන අයටදෝ දඩුවම් ඔබම ඇතිකලේ

    Oba Thutin Sinasena Wita - Wictor Rathnayake & Edward Jayakody

    THANKS MALLIO MEMA GEETHA WALATA........
     
    BUA

    Active member
  • May 4, 2006
    2,008
    13
    38
    97
    Touch Line
    machang ubala langa tiyenwada may sindu 2..tiyenawanm share karanna machan..

    Mervin Perera- Nilupul Yuwale
    Victor Ratnayake- Thani Tharuwe
     
    Status
    Not open for further replies.