බොහොම ස්තුතියි මේ අළුත්ම ගීතය මමත් ගත්තා


Niyamai Akka .. Onna Mama Gattha
Indrani Perera ගේ කැදැල්ලෙ තනිවුනු කිරිල්ලී......සින්දුව තියනවනම් දෙන්නකෝ...........![]()
mekada?Indrani Perera ගේ කැදැල්ලෙ තනිවුනු කිරිල්ලී......සින්දුව තියනවනම් දෙන්නකෝ...........![]()








Corin Almeda ගෙද අනේ මන්ද
මට මේ ගීතය ලබා දුන් ඔබට ජය වේවා![]()



අනේ මේ ලින්ක දාන්න බලනකොට මිඩියාෆයර් එක වැඩ නැහැ
බොහෝම අමාරැවෙන් ටයිප් කරපු නිසා මේක දැනට පොස්ට් කරනවා
හෙට ලින්ක් එක දාන්නම්
දිපාල් සිල්වා ගේ අමුතුම තාලේ ගීත එකතුවක්
ඔහුගේ ගීත වලට කැමති අයට රස විදින්න...
දීපාල් තාලේ ගැන එතරම් තැකීමක් නොකලත්
අර්ථවත් ගීත ටිකක් තෑගි කරලා තියෙනවා තනු කාගේ උනත්

රෑ තාරුකා ආදරෙන් මා සොයා
ගැයූ ගීතිකා ඔබ නිසා සැඟවිලා
මේ මාවතේ රෑ පාලුවේ
මාගේ ලොවේ තනිවී සෑමදා
ආරාධනා දෑසේ රැදී
මා කී කතා ඈ හා නොවේ
දෑතේ වෙලී වෙන්වී ගියේ
සමුදී මෙලෙසේ
Re Tharuka - Namal Udugama
සිත ගාව හද පෑව මගෙ ආදරී
දුරු රටක තනිවීලදෝ
හඳපාන වාගේම මට එලිය දී
ඔබ ඉන්නෙ දුර ඈතදෝ
කවදාද හමුවන්නෙ සිත ඉකිබිදී
ඒ දවස යලි ඒවිදෝ
කිසිදාක යලි ආයෙ අපි හමු නොවී
සෙනෙහසම මියයාවිදෝ
Sitha Gawa Hada Pewa - Namal Udugama
...Nihal Jayawardena - Ronata Adena Samanaliyaka...
"Ronata adhena samanaliyaka,
wilasa aruna seethe..
Kanata kondura kondhura gayana
Maa nogayuwa Geethe..
Pinata Labunu Miyulasiye..
Sathapena mage denethe.."
Madhuwitha paradhana, me Ama Gee Meewitha kamathi kenek, kamathi tharamak rasawindhinna...
menna malliye, man langa thiyena geethaya..meka mata labaa dunne mediya aiya..ohu kaalekin mahagedara dutuwe naha..ithin ohuwa sihipatha karala, ohuta yahapathak wenna kiyala pathanawaa me welaawe..
... Nanda Malini - Nelaa Ganna baa...