oka ithin wiwahayen passe godak denekta ath widinna wena deyakවිවාහව පසු දකී දරු
නමුදු නැත ආලය පෙරලෙස
![]()
ගැහැණු සහ පිරිමි
වර්ග දෙකකින්
කුමක් අරඹයා
සිතාගත නොහැකිමද
ආදරයෙන් වෙලී
කෙල්ලන් සහ කොල්ලන්
තැන නොතැනක් නැත
ඒතරමටම ප්රබලව
විවාහව පසු දකී දරු
නමුදු නැත ආලය පෙරලෙස
සොබාදර්මයේ උවමනාවට
ඇටවු උගුලට හසුවීද
නිර්මාණයට මගෙන් පැසසුම් සහෝ. 


ප්‍රජනනය කියන්නේ ස්වාභාවික උගුලක්ද ?
මම හිතන්නේ නෑ....
oka ithin wiwahayen passe godak denekta ath widinna wena deyak
hoda nirmanayak![]()
ප්‍රජනනය කියන්නේ ස්වාභාවික උගුලක්ද ?
මම හිතන්නේ නෑ....
දරුවන් වැදුවාට පස්සෙ හුගාක් දුරට දරු සෙනෙහසත් එක්කම ආදරය කියන දෙය සෙනෙහසකට පෙරලෙනවා......මම දකින්නෙ එච්චරයි
ඒක සැමියත් බිරිදත් අතර තියෙන ආදරය එක්කම පවුලක් තුල තිබෙන සෙනෙහස


අක්කි කියන එක හරි. අපි ආදරය කියන එක බාල්දු කරනව නෙමෙයි. මොකද අපි හැමෝම කුමන හෝ විදියකට ආදරය කරනවා සහ ලබනවා. ඒත්, පොඩ්ඩක් හිතල බලන්න මේ සුන්දර උගුලෙ සුන්දර කම ගැන. මේ උගුල් නැත්නම්, ගෑණුයි පිරිමියි ප්‍රේමයෙන් පිස්සු නටන්නේ නෑ. එහෙම වුනාම එකතු වීමකුත් නෑ. ඉතින්, එතන ඔයා කියන පවුලත් එතන නෑ. එතකොට, ඒ සෙනෙහසත් එතන නෑ නේද අක්කි. සෙනෙහසක් රැඳෙන්න පවුලක් තියෙන්න ඕනේ. පවුලක් තියෙන්න මිනිසුන් ආදරයෙන් බැඳෙන්න ඕනේ.![]()
අක්කි කියන එක හරි. අපි ආදරය කියන එක බාල්දු කරනව නෙමෙයි. මොකද අපි හැමෝම කුමන හෝ විදියකට ආදරය කරනවා සහ ලබනවා. ඒත්, පොඩ්ඩක් හිතල බලන්න මේ සුන්දර උගුලෙ සුන්දර කම ගැන. මේ උගුල් නැත්නම්, ගෑණුයි පිරිමියි ප්‍රේමයෙන් පිස්සු නටන්නේ නෑ. එහෙම වුනාම එකතු වීමකුත් නෑ. ඉතින්, එතන ඔයා කියන පවුලත් එතන නෑ. එතකොට, ඒ සෙනෙහසත් එතන නෑ නේද අක්කි. සෙනෙහසක් රැඳෙන්න පවුලක් තියෙන්න ඕනේ. පවුලක් තියෙන්න මිනිසුන් ආදරයෙන් බැඳෙන්න ඕනේ.
