හැමදාම වගේ අදත් යාළුවගෙන් අමුතුම එකක්...
නියමයි මචන්
Love sucks !!!! awesome poem bro... keep it up!!![]()
ubata jayaඅත්‍දැකීමෙන් අපට කල අනතුරු ඇඟවීමක් වගේ..
කවදත් වගේ කෙටියි..සරලයි එහෙත් බොහොම අපූරුයි..
මල්‍ලියට ජය...

අපූරු නිර්මාණයක් සහෝ.
කිකිළියන්ටත් කියන්න වෙන්නෙ ඒ ටිකම තමා.....
ඔබේ වෙනස් අදහස් අප අතරේ ඉදිරියටත් බෙදාගන්නට සුභ පැතුම් සහෝ. ඔබට......

ඔය ටිකම කිකිළියන්ටත් කිව්වනම් තමා හොද

එළ එළ... තව තවත් අමුතුම අමුතු වැදගත් අදහස් පහළ වේවා...
niyamai... oyage kawi/nisadas nam maru.. godak nirmanathmakai..![]()
thawa liyanna...
rep. added..![]()

හැමදාම වගේ අදත් යාළුවගෙන් අමුතුම එකක්...
නියමයි මචන්
