ෆොන්සේකාගේ හමුදා කුමන්ත්‍රණය

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    This is Funny. How can he do that? He is a Retired Army officer :D (If he wanted to do that he could do it early)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    This is Funny. How can he do that? He is a Retired Army officer :D (If he wanted to do that he could do it early)

    eka karanna haduwa, eyage regiment eke kattiya colombo walata dala, genaral india giya..
    wade plan eka hadala, Gota genaral giya gaman kattiya apahu replace kara...
    ekane genaral GOtata baninne mage orders walta pitin maruvim kara kiyala
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ane bung war 1ka karana kalema karanna thibbane ,, moko me dan? anika uba oya kiyana widihata SF paradinawa num e kiyanne army 1ke kollange wadi kotasakage manape SFta na kiyana ekane... ethin ehema aramy 1ka eida MR ge gov 1ka peralanna... :lol: mooda choon
    පෙරමුණු 2ක සටන් කරන්න එපා කියන එක යුධ ක්‍රමෝපායන්වල කියලා දෙන මුල්ම ප්‍රින්සිපල් 1ක්.
    ඇල් ටී ටී එකට වුනේ ඒක නේ. පෙරමුණු 3-4ක සටන් කරන්න වුනා. දුර්වල පැත්තෙන් කඩාගෙන ආවා.යුද්ධෙ කාලේ මේක කොරා නම් උතුරු නැගෙනහිර ඇර අනෙත් පැති වලට ගොඩක් භටයෝ දාන්න වෙනවා. එතකොට උතුරේ පෙරමුනු දුර්වල වෙනවා. යුධ ජයග්‍රහණ නැති වෙනවා. කුමන්ත්‍රනයකින් බලය ගත්තත් ජනතා ප්‍රසාදය නැති නිසා බලය පවත්වාගන්න අමාරු වෙනවා

    මේක නම් ආමි එකේ ඉන්න අයගෙන් අහලා දැනගන්න. මගේ ආමි යාලුවෝ නම් පොරට කැමති නෑ. හැබැයි ගරු කරනවා තේරීමක් නැත්නම් ඇස් ඇෆ් ගේ අන පිලිපදිවී. තේරීමක් තියෙනවා නම් වෙන කෙනෙක් ‍තෝරගනීවී

    අණ පිලිපදින එක තමයි භටයගේ රාජකාරිය, කැමති වුනත් නැති වුනත්
     
    MCLINER

    Member
    Aug 9, 2006
    11,314
    9
    0
    UNDERGROUND

    eka karanna haduwa, eyage regiment eke kattiya colombo walata dala, genaral india giya..
    wade plan eka hadala, Gota genaral giya gaman kattiya apahu replace kara...
    ekane genaral GOtata baninne mage orders walta pitin maruvim kara kiyala
    yeah..
    that's why SF got the CDS office immediately with no powers.. SF wasn't happy becuz he had no way of making his dream come true again with the current office... SF wanted to make lanka like pakistan.. a military take-over
     
    Jan 24, 2009
    3,532
    130
    0
    eka mehema public eke kiwwoth SF kattiya elakiri eken yai...:lol::lol::lol:
    oya katada support karanne kiyana eka anuwa mama kiyannam

    :shocked::shocked::shocked:එපා එපා. ප්‍රයිවසි ඉස් ෆස්ට් නේ. ඔයාගේ අනන්යතාවය ‍රැක ගන්න.
    මම කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කෙනෙක් නෙවෙයි.:oo::oo:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    yeah..
    that's why SF got the CDS office immediately with no powers.. SF wasn't happy becuz he had no way of making his dream come true again with the current office... SF wanted to make lanka like pakistan.. a military take-over
    That time, he was at the peak of his popularity, he had the advantage of war victories, therefore if he had succeeded in that time, i think the people may accept him, as pakisthanis accepted musharaf
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    machan oyawage article godak thiyenawa

    MR gaena kiyapu mada article godak thiyenawa

    eath api ewa danne nae ne

    machan SF 40yrs ape rata araksha karapu 1kenak

    40 years රට ආරක්ශා කරපු බව මමත් පිලිගන්නවා... අපි හමෝම එයාට ඉස්සර ගරු කලා.. මූ දැන් වැඩ කරන්නෙ බල තන්හාව + ගෝඨාභය එක්ක තියෙන තරහා පිරිමහගන්න... පොඩ්ඩක් නිකමට හිතන්න මචන් ඔය පිට රටවල් SF ට support කරන්නෙ අපිට ආදරේට කියලද උබ හිතන්න්නෙ?? :rofl: මෙතන යන්නෙ අන්තර්ජාතික කුමන්ත්‍රනයක් :frown: දැන් SF ත් උන්ගෙ පැත්තෙ :frown: රනිල් කලෙත් ඒක! රට ලියලා දුන්නා කොටින්ට.. SF ට දේශ්පාලන අත්දැකීම් නැහැ.. ඒක එයාම පිලිගන්නවා :P මිනිහා කරන්නෙත් රනිල් කියල කියන පදේට නටන එක විතරයි..

    මහින්ද 100% පිරිසිදු මනුස්සයෙක් කියලා මම කියන්නෙ නෑ :dull: මිනිහා ගෙත් වැරදි ඇති.. UNP ආවත් හොරකම් නැති "අහින්සක දේශපාලනයක්" යයි කියලා හිතනවා නම් ඒක හීනයක් විතරයි :P හොරකම් කියන දෙය මොන පක්ශය හිටියත් වෙනවා..

    • Like
    Reactions: sudunone

    සුනාමි තහඩු පැන්නුවෙ, සතොසට කෙලියේ, තෙල් සංස්ථාවට ඇන්නෙත් ඌ ඇන් පිය නේ.:rofl::rofl:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    පෙරමුණු 2ක සටන් කරන්න එපා කියන එක යුධ ක්‍රමෝපායන්වල කියලා දෙන මුල්ම ප්‍රින්සිපල් 1ක්.
    ඇල් ටී ටී එකට වුනේ ඒක නේ. පෙරමුණු 3-4ක සටන් කරන්න වුනා. දුර්වල පැත්තෙන් කඩාගෙන ආවා.යුද්ධෙ කාලේ මේක කොරා නම් උතුරු නැගෙනහිර ඇර අනෙත් පැති වලට ගොඩක් භටයෝ දාන්න වෙනවා. එතකොට උතුරේ පෙරමුනු දුර්වල වෙනවා. යුධ ජයග්‍රහණ නැති වෙනවා. කුමන්ත්‍රනයකින් බලය ගත්තත් ජනතා ප්‍රසාදය නැති නිසා බලය පවත්වාගන්න අමාරු වෙනවා

    මේක නම් ආමි එකේ ඉන්න අයගෙන් අහලා දැනගන්න. මගේ ආමි යාලුවෝ නම් පොරට කැමති නෑ. හැබැයි ගරු කරනවා තේරීමක් නැත්නම් ඇස් ඇෆ් ගේ අන පිලිපදිවී. තේරීමක් තියෙනවා නම් වෙන කෙනෙක් ‍තෝරගනීවී

    අණ පිලිපදින එක තමයි භටයගේ රාජකාරිය, කැමති වුනත් නැති වුනත්

    hari dan uba kiyana widihata uda jayagrahana nathi wena nisa ehema nokara kiyamuko... dan ube army yaluwo kiyana widihata SFta akamathi num gov 1ka peralanna me pensiongiya thaman akamathi hitapu nayakayek kiyapu deyak ahaida?? ehema wenakan dan inna hamudaapathi balan eddida?? :lol:
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    coolkasun kiyanna mahinda lewa kana ekek.lankawe hora kalliyak jaja wenawa.me lankwe 1 stime me widihata minusunge salli horakan ara kalakianni mahindaya.oka dinanne ne 26 oya amu hora.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    hari dan uba kiyana widihata uda jayagrahana nathi wena nisa ehema nokara kiyamuko... dan ube army yaluwo kiyana widihata SFta akamathi num gov 1ka peralanna me pensiongiya thaman akamathi hitapu nayakayek kiyapu deyak ahaida?? ehema wenakan dan inna hamudaapathi balan eddida?? :lol:

    පෙන්ශන් ගියේ නැත්නම් එයා කියන අණ අනිවා පිලිපදිනවා. ඒ එයාට කැමති නිසා නෙවෙයි. එයාට ගරුකරන නිසා. එයාගේදක්ශකම අගය කරනනිසා.
    ජනාධිපති වුනාට පස්සේ නියෝග කරොත් ඒත් පිලිපදිනවා. සේනාධිනායකයාගේ අණ නිසා.
    හමුදාව කියන්නේ විනය/අණ පිලිපැදීම මත ගොඩනැගිච්ච ඒකකයක් නේ
    .

    දැන් ඉන්න හමුදාපති ගේම ඉල්ලනවා නම් ඇස් ඇෆ්ට පුලුවන් නේ එයාව වන් ශොට් නොකවුට් කරන්න. ඊට පස්සේ එයාගේ රෙජිමන්ට් එකේ කෙනෙක් හමුදාපති කරාම ඉවරයි නේ.
    හමුදාපති කැමති වුනත් නැතිවුනත් එයාට ඇස් ඇෆ් ජනාධිපති වුනොත් ඇස් ඇෆ්ගේ නියෝග පිලිපදින්න වෙනවා.හමුදාපති සටන් බිමේ නිතර නිතර නම කියවෙච්ච කෙනෙක් නෙවෙයි, මිනිස්සු එයාව වැඩිය දන්නේ නෑ. ශවේන්ද්‍ර,ප්‍රසන්නලා එයාට වඩා ජනප්‍රියයි.මම හිතන්නේ නෑ හමුදාපති ඉල්ලං ටින්කිරි ගා ගනීවි කියලා
     
    May 17, 2006
    3,632
    90
    0
    ෆොන්සේකා ජනාධිපතිවරනයෙන් පැරදුනහොත් , 27 උදය වීමට මත්තෙන් මුලු රටම හමුදා පාලනයකට යටත් කිරීමේ වෑයමක් පිලිබදව
    asiantribune වෙබ් අඩවිය වාර්ථාකරයි,

    මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වුවද ,ජනතාව දැනුවත්ව සිටීම වැදගත් යැයි සිතමි

    Code:
    http://asiantribune.com/news/2009/12/29/fonseka%E2%80%99s-contingency-plan-2-take-over-country-ready

    machan uba oya lipiya kiyawala....sadu karayak dila...yata thiyana " donate now " kiyana aka obala...kiyak hari diyan....