SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
yaluwane mata accrobat document 1 k hambauna. eka mama danna widihata attachment 1k widihata post

අනිත් අයටත් මෙතනට සිංදු හැරෙන්න දෙයක් බෙදා ගන්න පුළුවන්නම් ඔයා මේ දාපු එකේ වරදක් මං දකින්නෙත් නැහැ.. :) ඒත් ආයෙ ඔය දේශපාලන සිද්ධි මෙතනට දාන්න එපා සහෝ.. :)
මෙතන පක්ෂ පාට කුල මල භේද නැති තැනක් :)
 
Jan 15, 2009
9,238
368
0

1zbtnie.jpg

මගේ ආච්චි අම්මට අසාධ්‍යයි කියල මං ඊයෙ නිසඳැස් සහ කාව්‍ය තීරයෙ දාපු මේ පුංචි නිර්මාණය දැක දැක හක්කෙ බුදුරැසුයි බොක්කෙ දඩමසුයි තියාගෙන කතාකරන මේක කියවලත් අහක බලාගෙන ගිය සමහර උදවියටත් මේ නිර්මාණය නොදැකපු හැමෝටමත් පෙන්වන්න මං මේක මෙතැන දැම්මා... මේ වෙලාවෙ මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා උපදෙස් දුන් හා දිරිගන්වපු හැමෝටමත් මේ නිර්මාණය ලස්සනට හදල දුන්න අපේ පියුමි නංගාටත් බොහොම ස්තුතියි..!!!

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    1zbtnie.jpg

    මගේ ආච්චි අම්මට අසාධ්‍යයි කියල මං ඊයෙ නිසඳැස් සහ කාව්‍ය තීරයෙ දාපු මේ පුංචි නිර්මාණය දැක දැක හක්කෙ බුදුරැසුයි බොක්කෙ දඩමසුයි තියාගෙන කතාකරන මේක කියවලත් අහක බලාගෙන ගිය සමහර උදවියටත් මේ නිර්මාණය නොදැකපු හැමෝටමත් පෙන්වන්න මං මේක මෙතැන දැම්මා... මේ වෙලාවෙ මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා උපදෙස් දුන් හා දිරිගන්වපු හැමෝටමත් මේ නිර්මාණය ලස්සනට හදල දුන්න අපේ පියුමි නංගාටත් බොහොම ස්තුතියි..!!!
    Ethamath sanweedi nisades kawiya. Hageem bara sithuwillak.Oyage achchiammata mage hadawathinma suwaya pathanawa.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පසු කලෙක මේ ගීතය නිරෝෂා විරාජිනීත් ගායනා කර තිබුණා.
    කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී
    අනුවාදනය

    Kedelle Athi wu
    Instrumental

    ස්තුතියි සහෝදරයා.. මමත් ගත්තා :)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යාළුවනේ ගීත ඉල්ලීමක් තියෙනවා මගෙන්...

    A9 ටෙලි නාට්‍යයෙ තිබුනා " අ අ ආවන්නා" වගේ පද යන සිංහල දෙමළ දෙකම තියෙන සිංදුවක්... කවෘගාව හරි ඒ සිංදුව ගන්න තියෙනවද... හරිම ලස්සන ගීතයක්...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    1zbtnie.jpg

    මගේ ආච්චි අම්මට අසාධ්‍යයි කියල මං ඊයෙ නිසඳැස් සහ කාව්‍ය තීරයෙ දාපු මේ පුංචි නිර්මාණය දැක දැක හක්කෙ බුදුරැසුයි බොක්කෙ දඩමසුයි තියාගෙන කතාකරන මේක කියවලත් අහක බලාගෙන ගිය සමහර උදවියටත් මේ නිර්මාණය නොදැකපු හැමෝටමත් පෙන්වන්න මං මේක මෙතැන දැම්මා... මේ වෙලාවෙ මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා උපදෙස් දුන් හා දිරිගන්වපු හැමෝටමත් මේ නිර්මාණය ලස්සනට හදල දුන්න අපේ පියුමි නංගාටත් බොහොම ස්තුතියි..!!!

    ආච්චි අම්මට ඉක්මනින්ම සුවය ලැවේවායි පතනවා
    ආච්චිඅම්මා ලග ‍හොද මුණුබුරෙක් මෙන්න මව් සෙනෙහස අදුරන දරැ දැරියන්
    පිරිසක් ඉන්න බව නම් විශ්වාසයි... නැවතත් ආචිචිඅම්මා අසාධ්‍ය තත්වයෙන්
    යතා තත්වයට පත්ව වෙනදා මෙන් ඉන්නත් දිර්ඝආයුෂ ලැබේවායි පතනවා...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    යාළුවනේ ගීත ඉල්ලීමක් තියෙනවා මගෙන්...

    A9 ටෙලි නාට්‍යයෙ තිබුනා " අ අ ආවන්නා" වගේ පද යන සිංහල දෙමළ දෙකම තියෙන සිංදුවක්... කවෘගාව හරි ඒ සිංදුව ගන්න තියෙනවද... හරිම ලස්සන ගීතයක්...

    http://ns2.elakiri.com/forum/showpost.php?p=5595501&postcount=50477
     
    Status
    Not open for further replies.