SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
ආ මල්ලී මොකද මේ වැනෙන්නේ
:lol::lol::lol:

Chandana Owa Ganaganna Epa Ban Anidda Aurudune Ape Coolata Ada Idalama Aurududa Koheda....


:lol::lol::lol: අනේ මංදා අයියේ වත්තේ හුලං වැඩී... :P අයියා මොකද වැනෙන්නේ...? :eek:

Patta Waththakne Coola Mamath Asai Oya Waththa Balanna Hikzzz....
:lol::lol::lol:
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
ගොඩාක් ස්තුතියි ගිහාන්.මේ ගීතය ගොඩක් අර්ථවත් ගීතයක්.. :)[/SIZE][/COLOR]

Macho Meke Sthuthiya Original Uploaderta Mageth Hadapiri Sthuthiya Me Song Eka Mulin Upload Kala Apema Sohourata (Nama Dannenam Naha Adunaganna Puluwan Signature ekakwath thibbe naha song eke).....:):):)
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    :lol: එහෙම ලේසියෙන් වත්ත බලන්න බෑලු... :Pචූටි ළමයිට නොට් ඇක්සස්.:([/SIZE][/COLOR]

    හීහී....
    හරි ලොකු එකා
    ඉන්නකො පොල් කට්ටක් ගෙනත් දෙන්න
     

    jeevanonline

    Member
    Dec 6, 2008
    773
    1
    0
    CMB 05
    Hi mcn mata podi help ekak oneeee:)............

    Kasun Kalhara - Haritha Nimnaya

    Kasun Kalhara - Radical Premaya

    Kasun Kalhara - The Romantic Opera

    me albam 3 na 1st , 2nd , 3rd eka mokadha:cool::D and year:cool::D eka mokadha mcn.. plzz help..:cool:

    Kasun Kalhara ge album kiyak thiyanawadha, thiyanawanam 3 or ita wadi nam aa monawadha & year eka:P:P:D:D ...........plzz help...... :cool:
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    :lol: එහෙම ලේසියෙන් වත්ත බලන්න බෑලු... :Pචූටි ළමයිට නොට් ඇක්සස්.:(

    Ane Macho Mama Bus Ekata Naggahama Conda 1.5 ticket Ekakne Kadanne Mata Nathi Access Ubata Kohomada Labune ??? :lol::lol::lol:

    Ane Manda Ban Ubalage Gewal Gawa Podi Unta Oya Waththa Pennanna Epa Harida Policeyen Allan Yawi Ubawa.......

    ඔව් ඔව්
    අද කූලා අමුතු වෙලා
    :shocked::shocked:

    Macho Coolage Waththe Thamai Case Eka Poddak Gihilla Baluwanam Thamai Hoda Pora Monawa Karanawada Danne Naha.......:baffled::baffled:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Hi mcn mata podi help ekak oneeee:)............

    Kasun Kalhara - Haritha Nimnaya

    Kasun Kalhara - Radical Premaya

    Kasun Kalhara - The Romantic Opera

    me albam 3 na 1st , 2nd , 3rd eka mokadha:cool::D and year:cool::D eka mokadha mcn.. plzz help..:cool:

    Kasun Kalhara ge album kiyak thiyanawadha, thiyanawanam 3 or ita wadi nam aa monawadha & year eka:P:P:D:D ...........plzz help...... :cool:

    1st - Haritha Nimnaye
    2nd - Radical Premaya
    3rd - The Romantic Opera
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Ane Macho Mama Bus Ekata Naggahama Conda 1.5 ticket Ekakne Kadanne Mata Nathi Access Ubata Kohomada Labune ??? :lol::lol::lol:

    Ane Manda Ban Ubalage Gewal Gawa Podi Unta Oya Waththa Pennanna Epa Harida Policeyen Allan Yawi Ubawa.......



    Macho Coolage Waththe Thamai Case Eka Poddak Gihilla Baluwanam Thamai Hoda Pora Monawa Karanawada Danne Naha.......:baffled::baffled:


    අපරාදෙ මම අද වත්ත ලඟටම ගියානෙ
    :(:(:(
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඇත්තම ඔයාට කියන්නම්
    ඔයා එය පිලිගන්නවනම්
    මිතුරෙක් අඩගැහුවා පොඩි අඩියක් ගැහුවා
    ඕකත් ලොකු වරදක්ද


    None Mage Sudu None - Gypsies
     

    Kan Kuna

    Member
    Dec 23, 2009
    29
    2
    0
    ඒරොප්පේ


    1zbtnie.jpg


    මගේ ආච්චි අම්මට අසාධ්‍යයි කියල මං ඊයෙ නිසඳැස් සහ කාව්‍ය තීරයෙ දාපු මේ පුංචි නිර්මාණය දැක දැක හක්කෙ බුදුරැසුයි බොක්කෙ දඩමසුයි තියාගෙන කතාකරන මේක කියවලත් අහක බලාගෙන ගිය සමහර උදවියටත් මේ නිර්මාණය නොදැකපු හැමෝටමත් පෙන්වන්න මං මේක මෙතැන දැම්මා... මේ වෙලාවෙ මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා උපදෙස් දුන් හා දිරිගන්වපු හැමෝටමත් මේ නිර්මාණය ලස්සනට හදල දුන්න අපේ පියුමි නංගාටත් බොහොම ස්තුතියි..!!!


    මිත්‍රයා ඔබේ මිත්තණියට නිදුක් නිරෝගී සැප ප්‍රාර්ථනා කරනවා. ජීවිතය අපට පාලනය කල නොහැකි දෙයින් පිරිලා. ඒවායින් සිත් තැවුල් ඇතිවීම සොබාවිකයි. නමුත් ඔබ වන් මුණුබුරෙක් හදා වඩා ගැනීම ගැන ඔබේ මිත්තණිය සතුටු වෙනවා නොඅනුමානයි. එය ඔබට සැනසිල්ලක් වේවා!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අලුත් අවුරුද්දෙ ඔක්කොම නරක වැඩ නවත්තන්න හිතුවා
    ඉතින් මේ අවුරුද්දෙ ඇති පදමට
    :rofl::rofl::rofl:


    ආ‍ ම‍ල්‍ලි‍ය‍ලා‍ ක‍ට්‍ටි‍ය‍ම‍ ඉ‍න්නේ‍ අ‍ලු‍ත්‍ අ‍වු‍රු‍ද්‍දට field එ‍ක‍ට බැ‍හැ‍ලා‍.. කො‍හො‍ම‍ද‍ වා‍ස‍ දේ‍ස‍??

    පි‍ස්‍සු‍ද‍ ම‍ල්‍ලි‍ලා‍ න‍ර‍ක‍ වැ‍ඩ එක‍ක්ව‍ත්‍ අ‍තා‍රි‍න්න එපා‍..ඒ‍ව දි‍ග‍ට‍ම‍ ක‍ර‍ගෙ‍න‍ ය‍න්න..එ‍ත‍කො‍ට‍ ත‍ම‍යි‍ මි‍නි‍හෙ‍ක්ගෙ‍ දි‍යු‍නු‍ව‍ බ‍ලන්න හා‍ ද‍කි‍න්න ලැ‍බෙ‍න්නෙ‍....hehehehe

    සමස්තයක් වශයෙන් අපේ සමාජයේ සමහර මි‍නි‍ස්‍සු‍ න‍ර‍ක‍ වැඩ ක‍ර‍ගෙ‍න ක‍ර‍ගෙ‍න‍ ය‍න‍කො‍ට‍ ද‍න්නෙ‍ම නැ‍තු‍ව‍ නො‍කි‍ය‍න‍ බ‍යි‍ල‍ත්‍ ත‍ර‍ඟය‍ක්‍ නැ‍ති‍ව‍ම කි‍ය‍ල දා‍න‍වා‍..‍...ත‍ර‍ඟය‍ක්‍ නෑ කියල දැනුනම නි‍ක‍න්‍ම‍ හි‍ත‍ල දු‍ක්‍ වෙ‍න්න ත‍මයි‍ වෙ‍න්නෙ‍.(මෙය NOONE මල්ලිට කොහෙත්ම අදාල නැති බව කරුනාවෙන් සලකන්න)

    ඒ‍ක‍නේ‍ මේ‍ ද‍ව‍ස්‍ව‍ල‍ මං‍ බෞ‍ද්‍ධ ද‍ර්ශන‍ය‍ ගැ‍න ම‍ත‍ක්‍ ක‍ර‍ලා දෙ‍න්නෙ‍...

    ඕ‍ව‍ට වි‍සඳු‍ම්‍ ති‍යෙ‍න්නෙ‍ බු‍දු‍ දහ‍මේ‍ හැ‍ර අ‍න්‍ ක‍ව‍ර තැ‍න‍ක‍ද‍???

    සි‍ය‍ලු‍ ස‍ත්‍ව‍යෝ‍ නි‍දු‍ක්‍ වෙ‍ත්වා‍..නී‍රෝ‍ගි‍ වෙ‍ත්වා‍...ජී‍වි‍ත‍ය හො‍ඳි‍න්‍ හැ‍ඳි‍න හා‍ ත‍මන්ගේ‍ තරම දැ‍න හැ‍දෙ‍ත්වා‍....එ‍ය‍යි‍ ම‍ගේ‍ අ‍ව‍වා‍ද‍ය‍.....



     
    Last edited:
    Status
    Not open for further replies.