~ Kaviyen Kaviya ~.........Kamathida???

nwnbs

Member
දිල් අක්කා විතරයි ඉන්නව පේන්නේ
දුල් අක්කා දැක්කේ නෑ අද දවසේ
හැම දෙනාට බුදු සරණයි පතමින්නේ
මමත් යනව හෙට එන්නම් මේ පැත්තේ
:)
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    දිල් අක්කා විතරයි ඉන්නව පේන්නේ
    දුල් අක්කා දැක්කේ නෑ අද දවසේ
    හැම දෙනාට බුදු සරණයි පතමින්නේ
    මමත් යනව හෙට එන්නම් මේ පැත්තේ
    :)

    අවසන් කවිය ලියලා ඔබ මෙ වසරෙ
    යන්නට හදනවා වගෙ ලොගවුට් වී
    පතමින් ඔබට සුබ නව වසරකට ආසිරී
    පැතුවා ඉටු වෙන්න ඇති හැම දෙයම සිත පිරී
     

    nwnbs

    Member
    හිටියා ඇති කියා
    හිතුවා මම එදා
    එදා කිව්වෙ මෙමා
    වසරකටත් මෙදා
    :lol::lol:
    මොනවද මේ කතා
    සේම්ටු හිය මචා:lol:
    හිතුවට නෝ ක්‍රියා
    ඒත් අත නොහරිමි මෙදා:)

    (ලබන පාරත් මේකම කියන්න වෙයිද දන්නෑ... කෝකටත් කොපි කරල තියාගන්න ඕනෙ...:rofl:)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මේ දැන් හිටියා කෝ නෑ කස්සා:shocked:
    උඹවත් වරෙන්කො මලයා මිස්සා
    :P

    කෝ අපේ හොද යාලූ මිස්සක :rolleyes:
    එන්නේ නැතිව අද වෙලා පස්සක :rofl:
    එරිලද දන්නෙනෑ මඩ බිස්සක :shocked:
    අනේ අපොයි අපේ මිස්සක
    :P


    නව වසරට ආසිරි මල් ෙපාකුරැ අරන්
    ෙනාෙයකුත් දෑ පිරැණු සයිබර් අඹෙරන්
    2009 ගත්වී යන්නට කලිෙයන්
    මිස්සක පැමිණියා ඔබ සැම දකින රිසින්


    love.jpg




     

    nwnbs

    Member
    අවසන් කවිය ලියලා ඔබ මෙ වසරෙ
    යන්නට හදනවා වගෙ ලොගවුට් වී
    පතමින් ඔබට සුබ නව වසරකට ආසිරී
    පැතුවා ඉටු වෙන්න ඇති හැම දෙයම සිත පිරී
    ඔබටත් එසේමැයි තිලාන්, මා මිතුරේ
    වේවා සියළු පැතුමන් ඉටුවී පැතුසේ
    අවසන් කවිය අවසන් නැති මේ මොහොතේ
    තව පොඩ්ඩක් ඉන්නව මම මේ පැත්තේ
     

    nwnbs

    Member

    නව වසරට ආසිරි මල් ෙපාකුරැ අරන්
    ෙනාෙයකුත් දෑ පිරැණු සයිබර් අඹෙරන්
    2009 ගත්වී යන්නට කලිෙයන්
    මිස්සක පැමිණියා ඔබ සැම දකින රිසින්


    love.jpg




    මල් ටික ගන්නදෝ මෙතරම් පමා වුනේ
    මල් නැතුවට හිත ඇතිබව අප දන්නේ
    කොහොම උනත් යන්නට පෙර ඔබ ආවේ
    පැතුවා ඔන්න ඔබටත් සුබ මගේ මලේ
    :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    නව වසරට ආසිරි මල් ෙපාකුරැ අරන්
    ෙනාෙයකුත් දෑ පිරැණු සයිබර් අඹෙරන්
    2009 ගත්වී යන්නට කලිෙයන්
    මිස්සක පැමිණියා ඔබ සැම දකින රිසින්


    love.jpg








    ආයුබෝවන් ආයුබෝවන්
    පිළිගමි ඔබ සතුටින්
    සමුගන්නට කලියෙන් 2009න්
    සුබ පතන්නම් මමත් ඔබමෙන්


     

    nwnbs

    Member
    හිත තද කරන් අපෙ දිල් අක්කා ඉන්නේ
    මිනු නංගා ගැන හිතලා කඳුළු සලන්නේ
    කාලය ඉක්මණින් ගත වෙයි ඉවසන් අක්කේ
    හිත හොඳ ඔබට නෑ කවදත් වරදින්නේ:)
    අක්කට වෙනදටත් වඩා පාළුව දැනෙනව නේද... 2010 ඉක්මණට ගෙවෙයි... නංගිය ඉක්මණට එයි... අපි බලං ඉමු...:)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මල් ටික ගන්නදෝ මෙතරම් පමා වුනේ
    මල් නැතුවට හිත ඇතිබව අප දන්නේ
    කොහොම උනත් යන්නට පෙර ඔබ ආවේ
    පැතුවා ඔන්න ඔබටත් සුබ මගේ මලේ
    :)

    කඩලා වගෙ මල් මිටියක් ගගට බැස
    පමා උනේ ඒ හින්දද මිස්සක
    phone එකෙන් කලානම් ඔය වැඩය
    ලේසියෙන්ම කරගන්නට තිබුනා නේද
    ? ;):lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිත තද කරන් අපෙ දිල් අක්කා ඉන්නේ
    මිනු නංගා ගැන හිතලා කඳුළු සලන්නේ
    කාලය ඉක්මණින් ගත වෙයි ඉවසන් අක්කේ
    හිත හොඳ ඔබට නෑ කවදත් වරදින්නේ:)
    අක්කට වෙනදටත් වඩා පාළුව දැනෙනව නේද... 2010 ඉක්මණට ගෙවෙයි... නංගිය ඉක්මණට එයි... අපි බලං ඉමු...:)


    ඇය නැති නිසා මම බෝඩිමේ සිරවෙලා
    නොගිහින් ගමට ඈ නැති පාළුවෙන් මිරිකිලා
    මොනවා කරන්නද හැමදේම ඉවසලා
    බලා ඉන්නවා ඈ එනතුරු සුවවෙලා

    :(
     

    nwnbs

    Member

    කඩලා වගෙ මල් මිටියක් ගගට බැස
    පමා උනේ ඒ හින්දද මිස්සක
    phone එකෙන් කලානම් ඔය වැඩය
    ලේසියෙන්ම කරගන්නට තිබුනා නේද
    ? ;):lol:
    මල් කඩලා පුරුදු නැතුවදෝ මන්දා
    නාගන්න වගේ හදන්නෙ මිස්සක මලයා

    දිල් අක්ක එන්නේ හොඳකට නොවෙයිළු;)
    මිස්සක ටිකක් පරිස්සම් වෙන්නළු:rofl: