කතාව නම් සිරා2009 අවසන්
2010 කමින්
නොකරපු වැඩ වෙටින්
නව වසරට ග්රීටින්
කතාව නම් සිරා
මටත් එහෙම තමා
හිටියා ඇති බලා
හිතමුද පසු නොබා



දිල් අක්කා විතරයි ඉන්නව පේන්නේ
දුල් අක්කා දැක්කේ නෑ අද දවසේ
හැම දෙනාට බුදු සරණයි පතමින්නේ
මමත් යනව හෙට එන්නම් මේ පැත්තේ
මොනවද මේ කතාහිටියා ඇති කියා
හිතුවා මම එදා
එදා කිව්වෙ මෙමා
වසරකටත් මෙදා![]()


)මේ දැන් හිටියා කෝ නෑ කස්සා
උඹවත් වරෙන්කො මලයා මිස්සා![]()
කෝ අපේ හොද යාලූ මිස්සක
එන්නේ නැතිව අද වෙලා පස්සක
එරිලද දන්නෙනෑ මඩ බිස්සක
අනේ අපොයි අපේ මිස්සක![]()
ඔබටත් එසේමැයි තිලාන්, මා මිතුරේඅවසන් කවිය ලියලා ඔබ මෙ වසරෙ
යන්නට හදනවා වගෙ ලොගවුට් වී
පතමින් ඔබට සුබ නව වසරකට ආසිරී
පැතුවා ඉටු වෙන්න ඇති හැම දෙයම සිත පිරී
මල් ටික ගන්නදෝ මෙතරම් පමා වුනේ
නව වසරට ආසිරි මල් ෙපාකුරැ අරන්
ෙනාෙයකුත් දෑ පිරැණු සයිබර් අඹෙරන්
2009 ගත්වී යන්නට කලිෙයන්
මිස්සක පැමිණියා ඔබ සැම දකින රිසින්
![]()



මල් ටික ගන්නදෝ මෙතරම් පමා වුනේ
මල් නැතුවට හිත ඇතිබව අප දන්නේ
කොහොම උනත් යන්නට පෙර ඔබ ආවේ
පැතුවා ඔන්න ඔබටත් සුබ මගේ මලේ![]()


හිත තද කරන් අපෙ දිල් අක්කා ඉන්නේ
මිනු නංගා ගැන හිතලා කඳුළු සලන්නේ
කාලය ඉක්මණින් ගත වෙයි ඉවසන් අක්කේ
හිත හොඳ ඔබට නෑ කවදත් වරදින්නේ
අක්කට වෙනදටත් වඩා පාළුව දැනෙනව නේද... 2010 ඉක්මණට ගෙවෙයි... නංගිය ඉක්මණට එයි... අපි බලං ඉමු...

මල් කඩලා පුරුදු නැතුවදෝ මන්දා
කඩලා වගෙ මල් මිටියක් ගගට බැස
පමා උනේ ඒ හින්දද මිස්සක
phone එකෙන් කලානම් ඔය වැඩය
ලේසියෙන්ම කරගන්නට තිබුනා නේද ?![]()

