General Sarath fonseka ayth boru kiyala

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔව් මහින්ද කරල තියෙන වැඩ දිහා අපි පොඩ්ඩක් බලමු

    • පාරවල් හදනව
    • පතරංග වරායවල් හදනවා
    • වැව් හදවනවා
    • පාරවල් හදනවා
    ඒ ඔක්කොම වැහෙන්න කටවුට් නාවල පැය ගනන් රූපවාහිනියෙ ජප කරනවා
    ඔය ඔක්කොම බොරු ඇඩ් කියල උබට හිතෙන්නෙ නැද්ද ?
    මේ ඔක්කොම කරන්නෙ මිනිස්සුන්ට පේන්න කියල හිතෙන්නෙ නැද්ද මචං ?
    ඔය ව්‍යාපෘති වලින් කීයක් සාක්කුවට වට්ටගන්න ඇති කියලද හිතන්නෙ ?
    ඊට පස්සෙ ඔය සල්ලි නවතින්නෙ කොහෙද ?

    ElaKiri.com වල (ඒක නං කමක් නෑ ලංකාවටනෙ සල්ලි යන්නෙ)
    You tube වල
    facebook වල

    ඇත්ත සරත් උනත් බල තන්හාවෙන් ද දන්නෙ නෑ ඡන්දෙ ඉල්ලන්නෙ (මොකා උනත් මෙච්චර මඩ කගෙ කටු කාගෙන ඡන්දෙ ඉල්ලන්නෙ මේ අපිට ආදරේට යැ ?)

    අපි හරියටම දන්නෙ නෑ කවුරු කහොම රට කයි ද කියල
    නමුත් මගේ මතය අපි එක්කෙනෙක්ටම පවුල් පිටින් කන්න දෙන්න ඕනෙ නෑ

    අපි සරත් ටත් දෙමු ටික කාලෙකට හරි රට කන්න :)

    ම්ම කියන්නෙ මෙච්චරයි

    aapu hama ekama kaawatama eth mehema kaamak dakke na meeta issara wela
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මගේ අදහස මෙච්චරයි මචංලා, යුද්දෙට පරණ ආයුධත් පාවිච්චි කළා. අළුතෙන් ඒවත් ගෙනාවා. නාවික හමුදාව, ගුවන් හමුදාවටත් අළුතෙන් අවි ආයුධ ගෙනාවා. SF යුද්දෙ තියෙන කාලෙදී කිව්වා එයා හමුදාව භාර ගන්නකොට සමහර නිලධාරීන්ට හරිහමන් යුනිෆෝම් එකක් වත් නෑ කියලා. SF දැන් හුගක් බල තණ්හාවෙන් ඉන්න බව බලන් ඉන්න ඕන කෙනෙක්ට පේනවා. MR සහ බැසිල් සල්ලි වංචා කළ බව ඇත්ත. නමුත් එහෙම කළත් උතුරේ සංවර්ධනය නැවතුනේ නෑ. මම ළගදී ගියා මන්නාරමටයි මඩු වලටයි. ඒ පැත්තේ පාරවල් එහෙම නියමයි(විශේෂයෙන් මඩු වල). SF මීළග ජනාධිපති උනාම එයා තමන්ට පමණයි කරගන්නේ. බල තණ්හාවෙන් එන මනුස්සයෙක්ට බලය ලැබුනාම තමන්ව control කරගන්න බැරි වෙනවා. ඒ කතාවට හුගක් අය එකග නොවේවි. මම දන්නවා. නමුත් ඒක තමා ඇත්ත. පොඩ්ඩක් හිතලා බලන්න 2005 ජනාධිපතිවරණයේදී රනිල් දින්නා නම් SF කොහේද කියලා. SF මේ තැනට ගෙනාපු එකට වත් එයාට MR ට කළගුණ සළකන්න බැරිවුනා. ඇයි ? එයාගේ අධික බල තණ්හාව. SF මේ කියන කතා වලට ඕන මනුස්සයෙක්ට තේරෙනවා විකාර කියලා. ඔයගොල්ලොන්ගේ ගෙදර අය MR ට හරි SF ට හරි ඡන්දය දේවි. ඒගොල්ලෝ නෙමෙයි තමන් බුද්ධියෙන් හිතලා බලන්න තමන්ගේ ඡන්දය දෙන්න ඕනෙ කාටද කියලා. ගෙදර අය කියපු පලියට නෙමෙයි. මම ඡන්දය මුලින්ම දෙන්නේ මේ පාර. මගේ ඡන්දය මහින්දට තමා. ඒක මම හිතලා ගත්ත තීරණ‍යක්.

    තව දෙයක් කියන්න ඕනේ. මේ ගැනත් පොඩ්ඩක් හැමෝම කියවලා බලන්න.

    http://www.asiantribune.com/news/2009/12/29/fonseka’s-contingency-plan-2-take-over-country-ready

    ඇත්ත. ජෙනරල්ට බල තණ්හාව නම් ඉහවහා ගිහිල්ලා තියෙන්නේ:baffled::baffled::baffled:
     
    chaku

    Member
    Jan 11, 2008
    1,057
    4
    0
    සිරි ලංකාව
    ඔව් මහින්ද කරල තියෙන වැඩ දිහා අපි පොඩ්ඩක් බලමු

    • පාරවල් හදනව
    • පතරංග වරායවල් හදනවා
    • වැව් හදවනවා
    • පාරවල් හදනවා
    ඒ ඔක්කොම වැහෙන්න කටවුට් නාවල පැය ගනන් රූපවාහිනියෙ ජප කරනවා
    ඔය ඔක්කොම බොරු ඇඩ් කියල උබට හිතෙන්නෙ නැද්ද ?
    මේ ඔක්කොම කරන්නෙ මිනිස්සුන්ට පේන්න කියල හිතෙන්නෙ නැද්ද මචං ?
    ඔය ව්‍යාපෘති වලින් කීයක් සාක්කුවට වට්ටගන්න ඇති කියලද හිතන්නෙ ?
    ඊට පස්සෙ ඔය සල්ලි නවතින්නෙ කොහෙද ?

    ElaKiri.com වල (ඒක නං කමක් නෑ ලංකාවටනෙ සල්ලි යන්නෙ)
    You tube වල
    facebook වල

    ඇත්ත සරත් උනත් බල තන්හාවෙන් ද දන්නෙ නෑ ඡන්දෙ ඉල්ලන්නෙ (මොකා උනත් මෙච්චර මඩ කගෙ කටු කාගෙන ඡන්දෙ ඉල්ලන්නෙ මේ අපිට ආදරේට යැ ?)

    අපි හරියටම දන්නෙ නෑ කවුරු කහොම රට කයි ද කියල
    නමුත් මගේ මතය අපි එක්කෙනෙක්ටම පවුල් පිටින් කන්න දෙන්න ඕනෙ නෑ

    අපි සරත් ටත් දෙමු ටික කාලෙකට හරි රට කන්න :)

    ම්ම කියන්නෙ මෙච්චරයි

    බොරු ඇඩ් නෙමෙයි කියලා මම කිව්වේ නෑ. නමුත් SF වගේ කවදාවත් පාවා දෙන කතා කිව්වෙ නෑ මචං මහින්ද. Propaganda වලට දෙපැත්තෙන්ම සෑහෙන මුදල් නාස්තියක් සිද්ධ වෙනවා. මම කිව්වෙ මගේ අදහස. මම හැමෝගෙම මතයට ගරු කරනවා. මම දීපු ලින්ක් එක කියෙව්වාද ?
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo

    මහින්දව මටනං දැන් ඇතිවෙලා :/

    ම්ම කියන්නෙ මෙච්චරයි

    oya kiyana hamadema atta.i agree macho
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඇත්ත. ජෙනරල්ට බල තණ්හාව නම් ඉහවහා ගිහිල්ලා තියෙන්නේ:baffled::baffled::baffled:

    palamuwa rata
    dewanuwa rata
    tunwenuwa rata
    eeta passe kala guna salakeema
    ehema hodai neda
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඕඩර් කරාට ගත්තේ කිංගේ ආණ්ඩුව නේ, ඕන නම් ඕර්ඩරේ කැන්සල් කරලා නිකන් ඉන්න තිබුනා. මල්ටිබැරල් විදින වාහනේ තිබුනට වැඩක් නෑ නේ විදින්න ඕන මල්ටි බැරල් රොකට් ටික නැත්නම්. අවශ්ය දේවල අවශ්ය වෙලාවට අවශ්ය ප්‍රමාණයෙන් සපයපු නිසා තමයි යුද්දේ දින්නේ.
    දියුණු අවි ආයුධ ගන්න තරම් අපිට වත් කමක් නෑ. අපි පාවිච්චි කරන එම් අයි 24 හෙලිකොප්ටරෙත් හදලා තියෙන්නේ මීට කොච්චරකාලෙකට කලින්ද? කිංගේ ආණ්ඩුව අපිට ගන්න පුලුවන් අවි ආයුධ පුලුවන් උපරිමයෙන් හමුදාවට ලබා දුන්නා කියන එක මම විශ්වාස කරනවා

    Ow uparime dunna..Eka hari..
    President kelin theerana nogatthanam me udde me widiyata iwara karanna ba..

    Mata kiyanna ona une Mahinda Rajapaksha janadipathi thuma udde karanna ona de dunne na chandirika ewa dunna kiyala newei...
    President uddedi awashya unade awasha welawata dunna machan..

    Mata kiyanna ona une Genaral Sarath Fonseka kiuwe boruwak newei kiyanaeka..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    me wage boru ay deyyanbe kiyanne
    hikzz
    ane manda sfta giya kala
    ada |"lankadeepa|" news papere eke 14 wani page eka balanna
    eke sf kiyano
    yuddeta
    anduwa
    or mahinda
    army ekata kisiam weapon ekak or naweena ayuda dunne nathilu

    dunne pathoram witharalu

    dunne chandrikalu...
    ane mage kata
    mehemath boru:lol: [/CENTER
    ]

    හරි දැන් බලමු............උඹ කරලා තියෙන නිවුස්. රිපෝර්ට් එකේ තියන් සාක්ශි විතරක් අරගෙන බලමු බොරු කියන්නෙ ජෙනරාල්ද උඹද කියලා....

    1] Radar from India > for SLAF not ARMY

    2] Fuel from Iran > Thats fuel for the whole country, not for the Army:lol:

    3] Israeli fighting vessels > SLN not ARMY

    4] No 10 Kafir squadron > SLAF not ARMY

    5] UAVs from Israel > SLAF not ARMY

    6] Artillary & Motar rounds > Yes for SL ARMY ....DID THE GENRAL DENY THIS? NO

    දැන් කියපන් බලන්න කවුද බොරු කියලා තියෙන්නෙ කියලා?

    ලයිස්තුවේ තියෙන පතරොම් ඇරෙන්න අනෙක් ඔක්කොම නේවි එකටයි එයා ෆොර්ස් එකටයි. ඉතින් ජෙනරාල් කිව්වෙත් ඕකමනෙ මිනිහෝ. හමුදාවට පතරොම් හා ටී-56 අලුතෙන් ගත්තා කිව්වා. මල්ට් බැරල් රොකට් වුනත් චන්ද්‍රිකාගේ කාලෙ ගත්ත ඒවා කිව්වා.

    ඒ මනුස්සයා වැරදිද?
     
    • Like
    Reactions: aragon

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    mahindata jaya:cool::cool:

    MahindaRajapaksa.jpg

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බොරු ඇඩ් නෙමෙයි කියලා මම කිව්වේ නෑ. නමුත් SF වගේ කවදාවත් පාවා දෙන කතා කිව්වෙ නෑ මචං මහින්ද. Propaganda වලට දෙපැත්තෙන්ම සෑහෙන මුදල් නාස්තියක් සිද්ධ වෙනවා. මම කිව්වෙ මගේ අදහස. මම හැමෝගෙම මතයට ගරු කරනවා. මම දීපු ලින්ක් එක කියෙව්වාද ?

    ඔය පවා දෙන කතාව ගැන තාමත් පරීක්ෂණ යනව නේද ? රජයේ මඩ මාධ්‍ය ඇරුනාම වෙන කවුරුත් මේ ගැන වාර්ථා කරල තියෙනවද මචං ? :)

    ඔව් මම ලාවට කියෙව්වා මෙහෙමයි ඔය කියන reliable sources ගැන මම නම් දන්නෙ නෑ
    ඇත්තටම ඔහොම දෙයක් වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවං
    අපි බලමු මොකෝ වෙන්නෙ කියල. මට මහින්දව එපා උනෙ එයා ප්‍රතිවාදීන්ට ගරහවන , මිනිස්සුන්ව සල්ලි වලට ගන්න හැටි දැකලයි:)

    ඔව් අපි හැමෝම අනිත් අයගෙ reasonable මත වලට ගරු කරන්න ඕනෙ :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මගේ අදහස මෙච්චරයි මචංලා, යුද්දෙට පරණ ආයුධත් පාවිච්චි කළා. අළුතෙන් ඒවත් ගෙනාවා. නාවික හමුදාව, ගුවන් හමුදාවටත් අළුතෙන් අවි ආයුධ ගෙනාවා. SF යුද්දෙ තියෙන කාලෙදී කිව්වා එයා හමුදාව භාර ගන්නකොට සමහර නිලධාරීන්ට හරිහමන් යුනිෆෝම් එකක් වත් නෑ කියලා. SF දැන් හුගක් බල තණ්හාවෙන් ඉන්න බව බලන් ඉන්න ඕන කෙනෙක්ට පේනවා. MR සහ බැසිල් සල්ලි වංචා කළ බව ඇත්ත. නමුත් එහෙම කළත් උතුරේ සංවර්ධනය නැවතුනේ නෑ. මම ළගදී ගියා මන්නාරමටයි මඩු වලටයි. ඒ පැත්තේ පාරවල් එහෙම නියමයි(විශේෂයෙන් මඩු වල). SF මීළග ජනාධිපති උනාම එයා තමන්ට පමණයි කරගන්නේ. බල තණ්හාවෙන් එන මනුස්සයෙක්ට බලය ලැබුනාම තමන්ව control කරගන්න බැරි වෙනවා. ඒ කතාවට හුගක් අය එකග නොවේවි. මම දන්නවා. නමුත් ඒක තමා ඇත්ත. පොඩ්ඩක් හිතලා බලන්න 2005 ජනාධිපතිවරණයේදී රනිල් දින්නා නම් SF කොහේද කියලා. SF මේ තැනට ගෙනාපු එකට වත් එයාට MR ට කළගුණ සළකන්න බැරිවුනා. ඇයි ? එයාගේ අධික බල තණ්හාව. SF මේ කියන කතා වලට ඕන මනුස්සයෙක්ට තේරෙනවා විකාර කියලා. ඔයගොල්ලොන්ගේ ගෙදර අය MR ට හරි SF ට හරි ඡන්දය දේවි. ඒගොල්ලෝ නෙමෙයි තමන් බුද්ධියෙන් හිතලා බලන්න තමන්ගේ ඡන්දය දෙන්න ඕනෙ කාටද කියලා. ගෙදර අය කියපු පලියට නෙමෙයි. මම ඡන්දය මුලින්ම දෙන්නේ මේ පාර. මගේ ඡන්දය මහින්දට තමා. ඒක මම හිතලා ගත්ත තීරණ‍යක්.

    තව දෙයක් කියන්න ඕනේ. මේ ගැනත් පොඩ්ඩක් හැමෝම කියවලා බලන්න.

    http://www.asiantribune.com/news/2009/12/29/fonseka’s-contingency-plan-2-take-over-country-ready

    මමත් ජෙනරල් සරත් කෙරෙහි බිඳෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔහු තමා කියන කරන දේවල ප්‍රතිඵලය රටට කොහොම බලපායිද කියල නොහිතන එක. මොනව වුණත් ජනපති මහින්ද ලෝකයා ඉදිරියේ රට පාවා දෙන විදිහෙ කතාවක් කිව්වෙ නෑ ජනපති වූ පසුව.
    අනික යුද්ධයෙන් දිනීමට දේශපාලන නායකත්වය තීරණාත්මක සාධකය වූ බව මම විශ්වාස කරනවා. කකුලෙන් අදින්න බොහෝ අය හිටියා. අවසාන මොහොතේ පවා ත්‍රස්තයින් බේරාගන්න බටහිර බලවේග ආවා. ඒවාට මුහුණ දුන්නෙ දේශපාලන නායකත්වයයි.

    අර රූපවාහිනි සාකච්ඡාවක ජෙනරල්තුමාම කියනවනෙ ඒ කාලෙ පුහුණුවීම් වලට අවශ්‍ය පතරොම් දුන්නෙ නෑ, ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව ලබා දුන්නෙ මේ ආණ්ඩුවයි කියල.
    ආයුධ ඕඩර් කළේ චන්ද්‍රිකා වුණත්, එයා ඒව පාවිච්චි කරන්න දුන්නෙ නෑනෙ. පාවිච්චි කරන්න අවසර දුන්නෙ මහින්දගෙ ආණ්ඩුව.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් දැන් ඔලුව විකල් වේගනද කොහෙද එන්නේ, පතුරන් දීල අතින්ලු පත්තු කලේ , චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙත් තිබ්බ ඒව පාවිචි කලා , අවශ්‍ය ඒව ගෙන්නුව , මෙයා කියන්නේ හරියට ඉල්ලල ගෙනත් දුන්නෑ වගේනේ , මේව මිනිස්සු දැක්ක කොහොමද යුද්ධ කලේ කියල , එක සොල්දාදුවෙක්ගේ පිටේ කිලෝ 10,15 අවි ආයුධ , ඇති වෙන්න දීල තිබ්බ මදි නොකියන්න, මේව මේ හැමෝට කිය කිය ගෙන්නපුව නෙමේ , පසුගිය කාලේ මිග් වන්චාවක් ගැන කථා කලේ , ඒ කථා කලේ ඒව ගෙන්නල තිබ්බ හින්දනේ , ඒ වගේ අධික මිල ගනන් සහිත උපකරණ ගෙන්නුවනම් , ආයුධ දුන්නේ නෑ කියන්නේ හරි විහිලුවක්නේ.........

    :frown::frown::frown:

    නිවුස්. රිපෝර්ට් එකේ තියන් සාක්ශි විතරක් අරගෙන බලමු බොරු කියන්නෙ ජෙනරාල්ද කියලා....

    1] Radar from India > for SLAF not ARMY

    2] Fuel from Iran > Thats fuel for the whole country, not for the Army:lol:

    3] Israeli fighting vessels > SLN not ARMY

    4] No 10 Kafir squadron > SLAF not ARMY

    5] UAVs from Israel > SLAF not ARMY

    6] Artillary & Motar rounds > Yes for SL ARMY ....DID THE GENRAL DENY THIS? NO

    දැන් බොරු කියලා තියෙන්නෙ ?

    ලයිස්තුවේ තියෙන පතරොම් ඇරෙන්න අනෙක් ඔක්කොම නේවි එකටයි එයා ෆොර්ස් එකටයි. ඉතින් ජෙනරාල් කිව්වෙත් ඕකමනෙ.

    හමුදාවට පතරොම් හා ටී-56 අලුතෙන් ගත්තා කිව්වා. මල්ට් බැරල් රොකට් වුනත් චන්ද්‍රිකාගේ කාලෙ ගත්ත ඒවා කිව්වා.

    ඒ මනුස්සයා වැරදිද?
     
    chaku

    Member
    Jan 11, 2008
    1,057
    4
    0
    සිරි ලංකාව
    ඔය පවා දෙන කතාව ගැන තාමත් පරීක්ෂණ යනව නේද ? රජයේ මඩ මාධ්‍ය ඇරුනාම වෙන කවුරුත් මේ ගැන වාර්ථා කරල තියෙනවද මචං ? :)

    ඔව් මම ලාවට කියෙව්වා මෙහෙමයි ඔය කියන reliable sources ගැන මම නම් දන්නෙ නෑ
    ඇත්තටම ඔහොම දෙයක් වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවං
    අපි බලමු මොකෝ වෙන්නෙ කියල. මට මහින්දව එපා උනෙ එයා ප්‍රතිවාදීන්ට ගරහවන , මිනිස්සුන්ව සල්ලි වලට ගන්න හැටි දැකලයි:)

    ඔව් අපි හැමෝම අනිත් අයගෙ reasonable මත වලට ගරු කරන්න ඕනෙ :)

    මඩ ගසා ගැනීම ගැන නම් කියලා වැඩක් නෑ මචං:lol: ඒක බලං ඉන්න තිත්තයි. යුද්ධ අධිකරණයට දැන් සරත්ව ගෙනිච්චොත් අනිවා කියනවා ජනාධිපතිවරණය පරදින නිසා කියලා. ජනාධිපතිවරණයේ කවුරු දින්නත් ඒකට නිසි දඩුවම් ලබා දෙන්න ඕන.
     
    chaku

    Member
    Jan 11, 2008
    1,057
    4
    0
    සිරි ලංකාව
    මමත් ජෙනරල් සරත් කෙරෙහි බිඳෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔහු තමා කියන කරන දේවල ප්‍රතිඵලය රටට කොහොම බලපායිද කියල නොහිතන එක. මොනව වුණත් ජනපති මහින්ද ලෝකයා ඉදිරියේ රට පාවා දෙන විදිහෙ කතාවක් කිව්වෙ නෑ ජනපති වූ පසුව.
    අනික යුද්ධයෙන් දිනීමට දේශපාලන නායකත්වය තීරණාත්මක සාධකය වූ බව මම විශ්වාස කරනවා. කකුලෙන් අදින්න බොහෝ අය හිටියා. අවසාන මොහොතේ පවා ත්‍රස්තයින් බේරාගන්න බටහිර බලවේග ආවා. ඒවාට මුහුණ දුන්නෙ දේශපාලන නායකත්වයයි.

    අර රූපවාහිනි සාකච්ඡාවක ජෙනරල්තුමාම කියනවනෙ ඒ කාලෙ පුහුණුවීම් වලට අවශ්‍ය පතරොම් දුන්නෙ නෑ, ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව ලබා දුන්නෙ මේ ආණ්ඩුවයි කියල.
    ආයුධ ඕඩර් කළේ චන්ද්‍රිකා වුණත්, එයා ඒව පාවිච්චි කරන්න දුන්නෙ නෑනෙ. පාවිච්චි කරන්න අවසර දුන්නෙ මහින්දගෙ ආණ්ඩුව.

    සහතික ඇත්ත මචං ! ලින්ක් එක කියෙව්වාද ? මට ඕක ගැන කියලා තව political thread 1ක් ek එකේ open කරන්න ඕන නැති නිසා තමා මම මෙතන දැම්මේ.
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ඇත්ත. ජෙනරල්ට බල තණ්හාව නම් ඉහවහා ගිහිල්ලා තියෙන්නේ:baffled::baffled::baffled:

    SFta balathanhawata wada mahinda,gotabaya gana tarahak tynawa
    balathanhawa gana kyanawa nam mahinda tama hodama udaharane
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    නිවුස්. රිපෝර්ට් එකේ තියන් සාක්ශි විතරක් අරගෙන බලමු බොරු කියන්නෙ ජෙනරාල්ද කියලා....

    1] Radar from India > for SLAF not ARMY

    2] Fuel from Iran > Thats fuel for the whole country, not for the Army:lol:

    3] Israeli fighting vessels > SLN not ARMY

    4] No 10 Kafir squadron > SLAF not ARMY

    5] UAVs from Israel > SLAF not ARMY

    6] Artillary & Motar rounds > Yes for SL ARMY ....DID THE GENRAL DENY THIS? NO

    දැන් බොරු කියලා තියෙන්නෙ ?

    ලයිස්තුවේ තියෙන පතරොම් ඇරෙන්න අනෙක් ඔක්කොම නේවි එකටයි එයා ෆොර්ස් එකටයි. ඉතින් ජෙනරාල් කිව්වෙත් ඕකමනෙ.

    හමුදාවට පතරොම් හා ටී-56 අලුතෙන් ගත්තා කිව්වා. මල්ට් බැරල් රොකට් වුනත් චන්ද්‍රිකාගේ කාලෙ ගත්ත ඒවා කිව්වා.

    ඒ මනුස්සයා වැරදිද?

    දැන් ඔබ පවසන දේ සත්‍ය යැයි කීවොත් , ඉහත ඔබ විසින් නම් කරන ලද සියල්ල ‍යුධමය කටයුතු සදහා මෙරටට ගෙන්වන ලද ඒවා වේ , ඒතකොට ජෙනරල් විතරක් භූමියෙන් යුද්ධය නොකරපු බව ඉතා හොදින් සනාථ වී ඇත ,එය එසේනම් යුද ජයග්‍රහන සදහා ගුවන් , නාවුක සහ අනිකුත් රේඩාර් වැනි උපකරණ මගින් මනාසහයක් ලබා දී තිබේ.. එය මෙයට අදාල නොවුවද සාක්ශි සහිතවම ඔබ විසින්ම ඔප්පු කොට ඇත
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    සහතික ඇත්ත මචං ! ලින්ක් එක කියෙව්වාද ? මට ඕක ගැන කියලා තව political thread 1ක් ek එකේ open කරන්න ඕන නැති නිසා තමා මම මෙතන දැම්මේ.

    මම ඕක කලින් රිපෝට් කලා...

    http://www.elakiri.com/forum/showthread.php?t=347999
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මමත් ජෙනරල් සරත් කෙරෙහි බිඳෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔහු තමා කියන කරන දේවල ප්‍රතිඵලය රටට කොහොම බලපායිද කියල නොහිතන එක. මොනව වුණත් ජනපති මහින්ද ලෝකයා ඉදිරියේ රට පාවා දෙන විදිහෙ කතාවක් කිව්වෙ නෑ ජනපති වූ පසුව.
    අනික යුද්ධයෙන් දිනීමට දේශපාලන නායකත්වය තීරණාත්මක සාධකය වූ බව මම විශ්වාස කරනවා. කකුලෙන් අදින්න බොහෝ අය හිටියා. අවසාන මොහොතේ පවා ත්‍රස්තයින් බේරාගන්න බටහිර බලවේග ආවා. ඒවාට මුහුණ දුන්නෙ දේශපාලන නායකත්වයයි.

    අර රූපවාහිනි සාකච්ඡාවක ජෙනරල්තුමාම කියනවනෙ ඒ කාලෙ පුහුණුවීම් වලට අවශ්‍ය පතරොම් දුන්නෙ නෑ, ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව ලබා දුන්නෙ මේ ආණ්ඩුවයි කියල.
    ආයුධ ඕඩර් කළේ චන්ද්‍රිකා වුණත්, එයා ඒව පාවිච්චි කරන්න දුන්නෙ නෑනෙ. පාවිච්චි කරන්න අවසර දුන්නෙ මහින්දගෙ ආණ්ඩුව.

    චන්දකාලෙ කියන දේවල් ලෝකෙ රටවල් ගණන් ගන්නෙ නෑ. එහෙම ගනන් ගත්තානම්, මහින්දයි, එයාගෙ ගෝලයොයි 2005 ජනපති වරණයෙදී ලෝකෙ බටහිර රටවල් වලට බැනපු හැටියට එයාට මොනවා වෙලාද දන්නෙනෑ. ඔය උදේ ඉඳන් රෑවෙනකන් බටහිර රටවල් වලට බනින විමල් වීරවංශත් අපූරුවට වීසා අරගෙන යන්නෙම බටහිර රටවල් වලටනෙ.

    ඒ නිසා, බොරුවට ආංඩුවම ඇදලා ගත්ත දේවල් වලින් ජෙනරාල්ට බනින්න එපා. ඔය කතාව ෆ්‍රෙඩ්‍රිකාගෙයි, ගෝඨාගෙයි ඩීල් එකක්. ගෝඨා ලීඩර් පත්තරේ එක්ක තව කලින් නඩුවක් තියෙන බව අමතක කරන්න එපා.

    අනික, ඔය මහා පාවා දීම ගැන දැන් සද්දෙ අඩුවෙලා මොකද?? දැන් මහා පාවාදීම සුලු පාවා දීමක් වෙලාද?

    මචන්, ජෙනරාල්ට විරුද්ධ නම් චන්දෙ නොඩා ඉන්න, හැබැයි මහින්දගෙ පල් හොරු කියන බොරු වලට රැවටෙන්න එපා.

    මහින්දගේ ගෝලයෝ දැන් ලවක් දෙවක් නැතුව බොරු කියනවා මොකද පරාජයේ විනාශය ලඟම ඉන්න නිසා. දැන් උන් බොරු කියන්නෙ මහින්ද දිනවන්න වඩා උන් බේරිලා ඉන්න.