ඔව් මහින්ද කරල තියෙන වැඩ දිහා අපි පොඩ්ඩක් බලමු
ඒ ඔක්කොම වැහෙන්න කටවුට් නාවල පැය ගනන් රූපවාහිනියෙ ජප කරනවා
- පාරවල් හදනව
- පතරංග වරායවල් හදනවා
- වැව් හදවනවා
- පාරවල් හදනවා
ඔය ඔක්කොම බොරු ඇඩ් කියල උබට හිතෙන්නෙ නැද්ද ?
මේ ඔක්කොම කරන්නෙ මිනිස්සුන්ට පේන්න කියල හිතෙන්නෙ නැද්ද මචං ?
ඔය ව්‍යාපෘති වලින් කීයක් සාක්කුවට වට්ටගන්න ඇති කියලද හිතන්නෙ ?
ඊට පස්සෙ ඔය සල්ලි නවතින්නෙ කොහෙද ?
ElaKiri.com වල (ඒක නං කමක් නෑ ලංකාවටනෙ සල්ලි යන්නෙ)
You tube වල
facebook වල
ඇත්ත සරත් උනත් බල තන්හාවෙන් ද දන්නෙ නෑ ඡන්දෙ ඉල්ලන්නෙ (මොකා උනත් මෙච්චර මඩ කගෙ කටු කාගෙන ඡන්දෙ ඉල්ලන්නෙ මේ අපිට ආදරේට යැ ?)
අපි හරියටම දන්නෙ නෑ කවුරු කහොම රට කයි ද කියල
නමුත් මගේ මතය අපි එක්කෙනෙක්ටම පවුල් පිටින් කන්න දෙන්න ඕනෙ නෑ
අපි සරත් ටත් දෙමු ටික කාලෙකට හරි රට කන්න
ම්ම කියන්නෙ මෙච්චරයි
aapu hama ekama kaawatama eth mehema kaamak dakke na meeta issara wela



[/CENTER
