lanka wen Loka Warthawak

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    20ua5hv.jpg

    2drgt38.jpg

    2yjocpx.jpg

    2hgr2hh.jpg

    20sy4j7.jpg
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    එහෙම තමයි....
    තමාගේ ඇමැටි මණ්ඩලේ සාමාජිකයන්ගෙයි, ඒ අයගේ ඉදිරි හත් මුතු පරම්පරාවයි ගැන හිතන සංවේදි නායකයෝ වැඩ කරන්නේ...:nerd:

    උඹලා බොරුවට කෑ නොගහා හිටු....:frown:

    :P

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    එහෙම තමයි....
    තමාගේ ඇමැටි මණ්ඩලේ සාමාජිකයන්ගෙයි, ඒ අයගේ ඉදිරි හත් මුතු පරම්පරාවයි ගැන හිතන සංවේදි නායකයෝ වැඩ කරන්නේ...:nerd:

    උඹලා බොරුවට කෑ නොගහා හිටු....:frown:

    :P

    පවු අහිංසකයා:lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    රට ගැන හිතලා වැඩ කරන සංවෙදි නායකයෙක් කටයුතු කොරන්න ඕනෙ එහෙම තමා
    හැම රෙද්දටම ඇමතිලා ඉන්න ඕනෙ
    ඇයි දෙයියනෙ ඔය තනි මිනිහෙක් කොහොමද ඔච්චර දෙයක් කොරන්නෙ ??
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    රට ගැන හිතලා වැඩ කරන සංවෙදි නායකයෙක් කටයුතු කොරන්න ඕනෙ එහෙම තමා
    හැම රෙද්දටම ඇමතිලා ඉන්න ඕනෙ
    ඇයි දෙයියනෙ ඔය තනි මිනිහෙක් කොහොමද ඔච්චර දෙයක් කොරන්නෙ ??
    ow ow eka aththa:lol::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    විමල්ට වැසිකිලි ඇමතිකම දෙන්න යනවලු (තාම වැඩ බලනව විතරනෙ )..............

    එතකොට අපිට සුබම සුබ අනාගතයක් තමා.........
    :(:(:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විමල්ට වැසිකිලි ඇමතිකම දෙන්න යනවලු (තාම වැඩ බලනව විතරනෙ )..............

    එතකොට අපිට සුබම සුබ අනාගතයක් තමා.........
    :(:(:(:(:(

    දවසේ කතාව........ :lol::lol:

    amd40j.jpg