


පවු අහිංසකයාඑහෙම තමයි....
තමාගේ ඇමැටි මණ්ඩලේ සාමාජිකයන්ගෙයි, ඒ අයගේ ඉදිරි හත් මුතු පරම්පරාවයි ගැන හිතන සංවේදි නායකයෝ වැඩ කරන්නේ...
උඹලා බොරුවට කෑ නොගහා හිටු....


ow ow eka aththaරට ගැන හිතලා වැඩ කරන සංවෙදි නායකයෙක් කටයුතු කොරන්න ඕනෙ එහෙම තමා
හැම රෙද්දටම ඇමතිලා ඉන්න ඕනෙ
ඇයි දෙයියනෙ ඔය තනි මිනිහෙක් කොහොමද ඔච්චර දෙයක් කොරන්නෙ ??


pudumayak neweiදුප්පත්ම ඇමතිගේ වත්කම් කෝටී 46 යි ලු.
පව්....![]()
ඩිෆෙන්ඩර් 3යි. මොන්ටෙරෝ 2යි.වෙන්න ඔන.pudumayak newei
prado, montero kiyak thiyanawada
ඩිෆෙන්ඩර් 3යි. මොන්ටෙරෝ 2යි.වෙන්න ඔන.
පව් නේ.....

විමල්ට වැසිකිලි ඇමතිකම දෙන්න යනවලු (තාම වැඩ බලනව විතරනෙ )..............
එතකොට අපිට සුබම සුබ අනාගතයක් තමා.........![]()

