lanka wen Loka Warthawak

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Amme kanawa kiyala mehemath kanawada/ kethay hode...thaniyama kanawa...

    අපිවත් පැත්තකින් සෙට් කරගත්තනම් අපි මුකුත් කියන්නෙ නෑනෙ........
    ඔය හම්බෙන සල්ලි ටික ගනන් කරනකොට වැරදිලා බිමට වැටෙන කොල ටික හම්බුනානම් හොදටම ඇති........
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    එහෙම තමයි....
    තමාගේ ඇමැටි මණ්ඩලේ සාමාජිකයන්ගෙයි, ඒ අයගේ ඉදිරි හත් මුතු පරම්පරාවයි ගැන හිතන සංවේදි නායකයෝ වැඩ කරන්නේ...:nerd:

    උඹලා බොරුවට කෑ නොගහා හිටු....:frown:

    :P


    :lol::lol: