Ellawala medananda p*k*y* neda
දේශය පාවා දීම , දේශයට ද්‍රෝහී වීම , ඉතිහාසයේ සිටම කර ඇත්තේ ඔවුන්මය..
ශ්‍රේෂඨ දාර්ශනිකයෙකු වූ ජීසස් නම් මිනිසාව පාවා දෙන්නේද ඔහුගේම සගයෙකි ,
සුද්දාට අත්පත් කර ගැනීමට නොහැකිවූ කන්ද උඩරට පාවා දෙන්නේද අපේම හිවලුන්ය....
එහෙයින් මෙවන් තිරිසනුන් කොතැනත් දැක ගත හැකිය...
මවට ආදරය කරන්නන්ට කල හැකි එක් දෙයක් ඇත ,, ඒ මෙවන් නීචයන්ට විරුද්දව නැගී සිටීමකි.
Ellawala medananda p*k*y* neda
ඇත්ත ඇති සැටියෙන්....
නියමයි තිලින මල්ලි
ගරු කල යුත්තාට ගරු කල යුතු නමුත් කිවයුතුදේත් කිවයුතුයි.
ඒක තම නිර්මාණ කරුවගෙ වගකීම
Bravoooooooooooo


මට මේ වෙලාවේ සිහියට නැගෙන්නේ ජාතිය පන පොවපු මහා සඟ පඬිරුවන්..
අපේ සංස්කෘතිය නගා සිටවපු, දේශය දිවි දෙවෙනි කොට සැලකූ වචනයේ පරිසමාප්තයෙන්ම කහවතින් සැරසුනු දේශාභිමානී මහා සංඝ පීතෘවරයින් වහන්සේලා කීප නමක්:
ඇස්.මහින්ද හිමි...වැලිවිටියේ ශ්‍රී සෝරත හිමි..යක්කඩුවේ ප්රඟ්දාරාම හිමි..කළුකොඳයාවේ හාමුදුරුවෝ... බඹරැන්දේ සිරිසීවලී හිමි..කිරිවත්තුඩුවේ ප්රග්ජාසාර හිමි..බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ...
අද ඒකටත් හරියන්න ඉන්නේ මාර දේසපාලුවෝ රැලක්..
බුද්ධ ධර්මය විකුනන් කන කහවතට යටින් පිස්තෝලය එල්ල ගත්තු මිනී මරුවෝ රැලක්....
නිර්මානකරුවෙකුගෙන් අපි නිරන්තරයෙන් අපේක්ෂාකල යුත්තේ ඇත්ත ඇති සැටියෙන් නිර්භයව ජනතාව්ට තම නිර්මාන තුලින් පෙන්වා දී ඔවුන්ව හොඳින් දැනුවත් කිරීමයි..
එය ඔබගෙන් ඉටුවන ලකුනු දිනෙන් දින ඔබේ නිර්මාන කියවනා මට හොඳින් පසක් කරවයි..
අනාගතය බාර දිය හැකි කීප දෙනෙක් හෝ අප අතර අද දවසේ සිටිනවා යැයි සිතා මම සිත හදා ගනිමි..
ඔබ එහි පෙර ගමන් කරුවෙකි....
ඔබට ජය...
maxa යාළුවා..
කියන්න තියෙන දේ නියමෙටම කියලා..
නියමයි
