coolkasun වෙන නමකින් ඇවිත් මට්ටු උනා

Janka23

Member
Dec 20, 2009
988
29
0
Please watch these vidoes

Sarath talks about Gota

Sarath talks about his retirements?

Sarath talks about Ranil and Mangala

Can we trust a man like this?
 
Janka23

Member
Dec 20, 2009
988
29
0
Sarath requested $300 million worth of weapons after the war... And he wanted to buy it through his son in low... Gota rejected... few weeks later... Sarath join with Ranil/Hakeem/LTTE NGO/ Mongala/ Ganeshan

APE poor kollo geting killed in the war while sarath's son in law partying...

is this the change we want? Say NO TO SF

Bullet hora marrying Sarath's daughter

Danuna2.jpg

Bullet Hora gets all the weapons deals from SF, and becomes the BIGGEST WEAPONS DEALER IN SRI LANKA.

he makes millions,,, and now partying while our boys are getting killed... this is wrong!:no::no::no::no:

Danuna24.jpg

Danuna13.jpg

Danuna14.jpg

Danuna11.jpg
:growl::growl::growl::frown::frown:
 
Janka23

Member
Dec 20, 2009
988
29
0
Here is Sarath's son in law registering his company in USA to do weapons deals

Hicorp4.jpg

HERE IS PROOF OF SATATH'S SON IN LAW BUYING WEAPONS USING THE COMPANY HE REGISTERED IN THE USA

271209_RD-1.jpg

271209_RD-2.jpg

271209_RD-3.jpg

271209_RD-4.jpg

271209_RD-5.jpg
[/QUOTE]
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මං කථා කරන්නේ මගේ යාලුවා වෙනුවෙන්..Coolkasun. එයා සාධාරනව මේකෙ දේශපාලනය කලා. sf ගෙ කටිටිය කථා වෙලා හෝ ඇත්ත දිරවගන්න බැරැව උගෙ reps අඩු කරන්නයි, අනං මනං ද ජරා වැඩ කරන්නයි පටන් ගත්තහම fake ID එකකින් ආවත් කමක් නෑ කියලා එක අතකින් හිතෙනවා. elakiri එකේ බැලුවොත් දේශපාලන threads උරවලා මේකෙ උන්ව දෙපැත්තට කෙටෙව්වෙ අතුලලා වගේ උන්.උන් නියෝජනය කරන පක්ෂය කරන දේ අඩු නැතුව උන් කරනවා. එත්කොට පිටු ගනන් පිරෙන්න තඩි ස්යිස් සිගි දාගෙන මහින්දට බල්ලා බූරැවා කියාගෙන කුණුහරැපෙන් මේක පුඅරවගෙන අනිත් මෙමිබර්ස්ලට කරදර වන විදිහට වැඩ කරන්නේ sf ට කෑ ගහන අය. නිසදස හා කවිය වගේ section වලට පවා ඇවිත් politic කරන්න පටන් අරන් තිබිබා අද sf ට කඩේ යන අය....
තමන් කැමති පක්ෂයක් වෙනුවෙන් කථා කලාට කමක් නෑ..හැබැයි අනිත් මිනිස්සුන්ට කරදර නොවන විදිහට මහත්තුරැ වගේ... sf ට ජයග්‍රහනය නියත නමි උන්මන්තක්යෝ වගේ බලෙන් ඡන්ද මංකොල්ල කන්න හදන්නේ ඇයි. MR ට support කරන අයට මඩ ගහගෙන විනාශ කරන්නේ ඇයි.. Sf ට කෑ ගහන fake ID කාරයෝ ඕනෙ තරමි ඉන්නවා. ඒවා කාගෙද කියලා කවුරැත් හොයන්නේ නැත්තේ ඇයි.. බුද්ධිමත් අය මේ වගේ තඩි sigi දාගෙන මේක බ්ලූමැන්ඩල් කුණු ගොඩ කරන්න යන්නේ නෑ....නමිබු පිටින් ඉද්ලා තමන්ගේ පක්ෂෙකට ඦන්දය දෙනවා..නමිබුකාර විදිහට සඹ්හ්යව තමන්ගේ මතය ප්‍රකාශ කරනවා.... සක්කිලි දේශපාලනේ මේක ඇතුලේ කරන්න එපා....
මේකෙ Administrator කෙනෙක් ඉන්නවලු..එයා කොහෙද දන්නෙ නෑ. Popularම site එක උනාට වැඩක් නෑ. බල්ලොයි බලල්ලුයි පිරිල නමි...උඹලටත් මං කියන්නේ...මහින්ද පරදින්නේ නෑ.. ඒක මගේ මතය. රට දිනවපු නායකයා එක්ක අපි ඉන්නවා..ඒත් sigiyey අරහෙයි මෙහෙයි හැමතැනම මහින්ද මහින්ද කියලා ගහ ගෙන අධමයෙක් වෙන්න මට ඕන නැහැ. අනික අපිටත් PS හොදට පුලුවන්.. ඕනෙ නමි Sf ට මඩ පෝස්ටර් ගහලා පිටුවක් පිරෙන්න සිගි හදන්න පුලුවන්.....ඇග තිබිබට වැඩක් නෑ හදවතක්, මොලයක් නැත්නමි....එචිචරයි කියන්නේ...

මිනිස්සු වගේ හිටපල්ලා...දෙකට නැවෙන හිවල්ලු වගේ කා කොටා ගන්නේ නැතුව......:frown::frown::frown::frown:
 
May 17, 2006
3,632
90
0
Hari dn ehema unath dn uba oowa chaa karalane thiyenne...u fake eken awanm, ara thread eka damme eya nm. Eth kisima waradi deyak kiyala na...Ithn ai ubala Kasun passe elawanne...?

Ekama hethuwa ubala bayay..Ehemada?

බයයි....යකෝ ඔන දෙයක් මගේ රියල් නමින් කියන මමද බය...එන්නේ නැහැ කියලා අඩලා අයේ එන්නේ 26 පස්සේ කියලා ගිහින් වෙන නමකින් එන එකාද බය......කසුනුත් ඔයාගේ මතයේ ඉන්න නිසා එයා කරන වැරදි වැඩෙත් හරි කියනවද?

මම කියන්නේ මෙකයි....මිනිහෙක් තර්ක කරනවානම් එඩිතරව බය නැතුව එක කරන්න ඔන...නැතුව හැන්ගි හැන්ගි වෙන නමකින් ඇවිත් තර්ක කරන එක බියගුලු වැඩක්....

උබ උබේ නියම නමින් කතා කරනවා අපි එකට ගරු කරන්වා....හැබයි උබට අපිත් එක්ක තර්ක කරන්න බැරිව උබ වෙන නමකින් ඇවිත් තර්ක කරන්න හැදනවනම් අපි එකට විරුද්දයි.....

මිනිහෙක් යනු මිනිහෙක් මීයෙක් නෙවි
 
Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    :lol::lol::lol:උම්බලට අනුන්ගෙ වල්පල් හොයන්න හරිම ආසයි නේද...?? මෙතන නිකන් පොර ටෝක්ස් දෙන්නැතුව ඇඩ්මින්ට කියපන් ..එතකොට ඔක්කොම අයි ඩී බෑන්....:P:P:P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබයි සම්පත්ගේ ලොකෙසන් එක කියලා තියෙන්නේ...Location: Minuwangoda කියලා...මේ එකම ගමේ යලුවෝ දෙන්නෙක් කසුන් අනිත් එකගේ නමින් ඇවිත් වගේ...මගේන් අහනවා කසුන් කියන්නේ කව්ද කියලා...ඒ කියන්නේ ඌ කසුන් දන්නේ නැහැ කියලනේ....
    Minuwangoda and Negambo are quite far apart.
    Besides, is there any law in EK saying that only 1 person from any one town can join EK ?
     
    May 17, 2006
    3,632
    90
    0
    මං කථා කරන්නේ මගේ යාලුවා වෙනුවෙන්..Coolkasun. එයා සාධාරනව මේකෙ දේශපාලනය කලා. sf ගෙ කටිටිය කථා වෙලා හෝ ඇත්ත දිරවගන්න බැරැව උගෙ reps අඩු කරන්නයි, අනං මනං ද ජරා වැඩ කරන්නයි පටන් ගත්තහම fake ID එකකින් ආවත් කමක් නෑ කියලා එක අතකින් හිතෙනවා. elakiri එකේ බැලුවොත් දේශපාලන threads උරවලා මේකෙ උන්ව දෙපැත්තට කෙටෙව්වෙ අතුලලා වගේ උන්.උන් නියෝජනය කරන පක්ෂය කරන දේ අඩු නැතුව උන් කරනවා. එත්කොට පිටු ගනන් පිරෙන්න තඩි ස්යිස් සිගි දාගෙන මහින්දට බල්ලා බූරැවා කියාගෙන කුණුහරැපෙන් මේක පුඅරවගෙන අනිත් මෙමිබර්ස්ලට කරදර වන විදිහට වැඩ කරන්නේ sf ට කෑ ගහන අය. නිසදස හා කවිය වගේ section වලට පවා ඇවිත් politic කරන්න පටන් අරන් තිබිබා අද sf ට කඩේ යන අය....
    තමන් කැමති පක්ෂයක් වෙනුවෙන් කථා කලාට කමක් නෑ..හැබැයි අනිත් මිනිස්සුන්ට කරදර නොවන විදිහට මහත්තුරැ වගේ... sf ට ජයග්‍රහනය නියත නමි උන්මන්තක්යෝ වගේ බලෙන් ඡන්ද මංකොල්ල කන්න හදන්නේ ඇයි. MR ට support කරන අයට මඩ ගහගෙන විනාශ කරන්නේ ඇයි.. Sf ට කෑ ගහන fake ID කාරයෝ ඕනෙ තරමි ඉන්නවා. ඒවා කාගෙද කියලා කවුරැත් හොයන්නේ නැත්තේ ඇයි.. බුද්ධිමත් අය මේ වගේ තඩි sigi දාගෙන මේක බ්ලූමැන්ඩල් කුණු ගොඩ කරන්න යන්නේ නෑ....නමිබු පිටින් ඉද්ලා තමන්ගේ පක්ෂෙකට ඦන්දය දෙනවා..නමිබුකාර විදිහට සඹ්හ්යව තමන්ගේ මතය ප්‍රකාශ කරනවා.... සක්කිලි දේශපාලනේ මේක ඇතුලේ කරන්න එපා....
    මේකෙ Administrator කෙනෙක් ඉන්නවලු..එයා කොහෙද දන්නෙ නෑ. Popularම site එක උනාට වැඩක් නෑ. බල්ලොයි බලල්ලුයි පිරිල නමි...උඹලටත් මං කියන්නේ...මහින්ද පරදින්නේ නෑ.. ඒක මගේ මතය. රට දිනවපු නායකයා එක්ක අපි ඉන්නවා..ඒත් sigiyey අරහෙයි මෙහෙයි හැමතැනම මහින්ද මහින්ද කියලා ගහ ගෙන අධමයෙක් වෙන්න මට ඕන නැහැ. අනික අපිටත් PS හොදට පුලුවන්.. ඕනෙ නමි Sf ට මඩ පෝස්ටර් ගහලා පිටුවක් පිරෙන්න සිගි හදන්න පුලුවන්.....ඇග තිබිබට වැඩක් නෑ හදවතක්, මොලයක් නැත්නමි....එචිචරයි කියන්නේ...

    මිනිස්සු වගේ හිටපල්ලා...දෙකට නැවෙන හිවල්ලු වගේ කා කොටා ගන්නේ නැතුව......:frown::frown::frown::frown:

    මචන් උබ යලුවා වෙනුවෙන් කතා කරන එක හරි.....හැබයි ඇත්ත කතා කරමු...ඔයා කසුන් දාපු එවා බලන්න කසුන් සරත්ට මඩ ගහලා නැද්ද කියලා...එයා එක්ක වැඩියෙන්ම තර්ක කරේ මම....මම ඔය ඔයා කියන මොනවත් කරලා නැහැ....මම එයාට බැනලත් නැහැ රෙප්- දිලත් නැහැ....ඉතින් ඔයා මොනවා කියනවද කියලා මට තෙරෙන්නේ නැහැ....මෙකෙ සරත් සහය දක්වන හොර සමජිකයන් වගේම මහින්දට සහය දක්වන හොර සමාජිකයනුත් ඉන්නවා....

    මම නම් හිතන්නේ කසුන් එයා සහය දක්වන කෙනාගේ පරාජය බාරගත්තා...එයාට තෙරෙනවා තමා සහය දක්වන කෙනා පරදින බව...ඉතින් නියම නමින් සහය ද්ක්වන්නේ නැතුව....වෙන එකකින් සහය දක්වනවා.....:lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    :lol::lol::lol:උම්බලට අනුන්ගෙ වල්පල් හොයන්න හරිම ආසයි නේද...?? මෙතන නිකන් පොර ටෝක්ස් දෙන්නැතුව ඇඩ්මින්ට කියපන් ..එතකොට ඔක්කොම අයි ඩී බෑන්....:P:P:P

    ඌබට පික්සුද කසුනා ගැන ඇඩ්මින්ට කියලා බැන් කරන්න කියලද කියන්නේ :shocked: