coolkasun වෙන නමකින් ඇවිත් මට්ටු උනා

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :lol::lol:සිරාවට මචන්....ඉගෙන ගන්නවනම් පූසන්ගෙන් උනත් ගන්න කොච්චර දේවල් තියෙන්වද...???

    :yes::yes::yes::yes::yes::yes::)
    cat_yes.jpg
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    oya srama me magul CHANDAYAK nisa ne??
    ane atthata mehemath ewun??
    yako kawru diinnath(MR,SF)wadak nae!!!
    oya ekek wath rata adere nae!!:no::no::no::no::no:
    atthatama kiyanam un rata kannawa!!!:yes::yes::yes::yes:
    anika un wenuwen ai me wage site ekaka, api kaagahane!!
    ubala kaagahuwa kiyala ubalata mukuth denne nae!!even 5cents!!!:no::no::no::no:
    ai ubala oya kehelmalak nisa meke inna anith aya ekka kahaganne
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මං කථා කරන්නේ මගේ යාලුවා වෙනුවෙන්..Coolkasun. එයා සාධාරනව මේකෙ දේශපාලනය කලා.
    E gana apita kisi aulak na yaluwa
    sf ගෙ කටිටිය කථා වෙලා හෝ ඇත්ත දිරවගන්න බැරැව උගෙ reps අඩු කරන්නයි, අනං මනං ද ජරා වැඩ කරන්නයි පටන් ගත්තහම fake ID එකකින් ආවත් කමක් නෑ කියලා එක අතකින් හිතෙනවා.
    Ethanadi oya tikaka waradi mokada -Rep kiyana aula eyata vitharak neme api hamotama tiyanawa api kata wahan hitiyata, mokada paudgalikawa mata rep adala na. oka anith paththatath ahemmamai eka paththak vitharak balanna epa yaluwa

    elakiri එකේ බැලුවොත් දේශපාලන threads උරවලා මේකෙ උන්ව දෙපැත්තට කෙටෙව්වෙ අතුලලා වගේ උන්.
    Athula gana mama danne na but boruwata -Rep dene godak aya MR & SF madde edan depaththa kotawana aya

    උන් නියෝජනය කරන පක්ෂය කරන දේ අඩු නැතුව උන් කරනවා. එත්කොට පිටු ගනන් පිරෙන්න තඩි ස්යිස් සිගි දාගෙන මහින්දට බල්ලා බූරැවා කියාගෙන කුණුහරැපෙන් මේක පුඅරවගෙන අනිත් මෙමිබර්ස්ලට කරදර වන විදිහට වැඩ කරන්නේ sf ට කෑ ගහන අය.
    නිසදස හා කවිය වගේ section වලට පවා ඇවිත් politic කරන්න පටන් අරන් තිබිබා අද sf ට කඩේ යන අය....
    ai akapaththak vitharak dakinne oka depaththatama ahema tama yaluwa

    තමන් කැමති පක්ෂයක් වෙනුවෙන් කථා කලාට කමක් නෑ..හැබැයි අනිත් මිනිස්සුන්ට කරදර නොවන විදිහට මහත්තුරැ වගේ... sf ට ජයග්‍රහනය නියත නමි උන්මන්තක්යෝ වගේ බලෙන් ඡන්ද මංකොල්ල කන්න හදන්නේ ඇයි. MR ට support කරන අයට මඩ ගහගෙන විනාශ කරන්නේ ඇයි.. Sf ට කෑ ගහන fake ID කාරයෝ ඕනෙ තරමි ඉන්නවා. ඒවා කාගෙද කියලා කවුරැත් හොයන්නේ නැත්තේ ඇයි..
    eye ude oya EK eke hitiyanam oka kiyanne na "Shiranthi Rajapakshata" mada gahapu thread eka aran balanna
    Me thread eke mul post tika kiyawanna.........
    a udaharana 2k vitharai "Janaka23" , "T Mahinda",............. wage godak aya gana oyala muniwath rakkata api Fake Id karayanta push eka dunne na koiwelewath............

    බුද්ධිමත් අය මේ වගේ තඩි sigi දාගෙන මේක බ්ලූමැන්ඩල් කුණු ගොඩ කරන්න යන්නේ නෑ....නමිබු පිටින් ඉද්ලා තමන්ගේ පක්ෂෙකට ඦන්දය දෙනවා..නමිබුකාර විදිහට සඹ්හ්යව තමන්ගේ මතය ප්‍රකාශ කරනවා.... සක්කිලි දේශපාලනේ මේක ඇතුලේ කරන්න එපා....

    Okath SF & MR depaththatama ekai............

    මේකෙ Administrator කෙනෙක් ඉන්නවලු..එයා කොහෙද දන්නෙ නෑ. Popularම site එක උනාට වැඩක් නෑ. බල්ලොයි බලල්ලුයි පිරිල නමි...
    Anna hari ko GT ayya ai katawahan enne me fake Id + EK rule kadapu eunwa sudda karala danna (man danna vidihata ID 2k use kala kiyala EK rule kadenne na) mata urajdrlk case akei me case akei wenawa pahadili karala denne (urajdrlk ahema deyak kalada nadda man danne na but ayath fake Id akakin awa kiyala loku thread 1k giya math bala hitiya - waradinam niwaradi karanna)

    උඹලටත් මං කියන්නේ...මහින්ද පරදින්නේ නෑ.. ඒක මගේ මතය. රට දිනවපු නායකයා එක්ක අපි ඉන්නවා..ඒත් sigiyey අරහෙයි මෙහෙයි හැමතැනම මහින්ද මහින්ද කියලා ගහ ගෙන අධමයෙක් වෙන්න මට ඕන නැහැ. අනික අපිටත් PS හොදට පුලුවන්.. ඕනෙ නමි Sf ට මඩ පෝස්ටර් ගහලා පිටුවක් පිරෙන්න සිගි හදන්න පුලුවන්.....ඇග තිබිබට වැඩක් නෑ හදවතක්, මොලයක් නැත්නමි....එචිචරයි කියන්නේ...
    oya hari matath mage Account aka ka wenuwenwath kade yawanna one na..... ath methana eka ekeka vidihata dakina aya godak ennawane......api ayalage mathayatath garu karamu..........

    මිනිස්සු වගේ හිටපල්ලා...දෙකට නැවෙන හිවල්ලු වගේ කා කොටා ගන්නේ නැතුව......:frown::frown::frown::frown:

    matanam kisi aulak na kasun mona account akakin awath....... mata paudgalika tharahakuth na.............mokada EK eke yalukamai politics kiyannei 2k kiyala mama hodata dannawa...........mama kasunta kiyanne fake accout use karala fake Id walin ana auanta rukulak wenna apa...........kasun nathi karaganna hadanne CoolKasun vidihata ayata thibuna gaurawaya............

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මං කථා කරන්නේ මගේ යාලුවා වෙනුවෙන්..Coolkasun. එයා සාධාරනව මේකෙ දේශපාලනය කලා. sf ගෙ කටිටිය කථා වෙලා හෝ ඇත්ත දිරවගන්න බැරැව උගෙ reps අඩු කරන්නයි, අනං මනං ද ජරා වැඩ කරන්නයි පටන් ගත්තහම fake ID එකකින් ආවත් කමක් නෑ කියලා එක අතකින් හිතෙනවා. elakiri එකේ බැලුවොත් දේශපාලන threads උරවලා මේකෙ උන්ව දෙපැත්තට කෙටෙව්වෙ අතුලලා වගේ උන්.උන් නියෝජනය කරන පක්ෂය කරන දේ අඩු නැතුව උන් කරනවා. එත්කොට පිටු ගනන් පිරෙන්න තඩි ස්යිස් සිගි දාගෙන මහින්දට බල්ලා බූරැවා කියාගෙන කුණුහරැපෙන් මේක පුඅරවගෙන අනිත් මෙමිබර්ස්ලට කරදර වන විදිහට වැඩ කරන්නේ sf ට කෑ ගහන අය. නිසදස හා කවිය වගේ section වලට පවා ඇවිත් politic කරන්න පටන් අරන් තිබිබා අද sf ට කඩේ යන අය....
    තමන් කැමති පක්ෂයක් වෙනුවෙන් කථා කලාට කමක් නෑ..හැබැයි අනිත් මිනිස්සුන්ට කරදර නොවන විදිහට මහත්තුරැ වගේ... sf ට ජයග්‍රහනය නියත නමි උන්මන්තක්යෝ වගේ බලෙන් ඡන්ද මංකොල්ල කන්න හදන්නේ ඇයි. MR ට support කරන අයට මඩ ගහගෙන විනාශ කරන්නේ ඇයි.. Sf ට කෑ ගහන fake ID කාරයෝ ඕනෙ තරමි ඉන්නවා. ඒවා කාගෙද කියලා කවුරැත් හොයන්නේ නැත්තේ ඇයි.. බුද්ධිමත් අය මේ වගේ තඩි sigi දාගෙන මේක බ්ලූමැන්ඩල් කුණු ගොඩ කරන්න යන්නේ නෑ....නමිබු පිටින් ඉද්ලා තමන්ගේ පක්ෂෙකට ඦන්දය දෙනවා..නමිබුකාර විදිහට සඹ්හ්යව තමන්ගේ මතය ප්‍රකාශ කරනවා.... සක්කිලි දේශපාලනේ මේක ඇතුලේ කරන්න එපා....
    මේකෙ Administrator කෙනෙක් ඉන්නවලු..එයා කොහෙද දන්නෙ නෑ. Popularම site එක උනාට වැඩක් නෑ. බල්ලොයි බලල්ලුයි පිරිල නමි...උඹලටත් මං කියන්නේ...මහින්ද පරදින්නේ නෑ.. ඒක මගේ මතය. රට දිනවපු නායකයා එක්ක අපි ඉන්නවා..ඒත් sigiyey අරහෙයි මෙහෙයි හැමතැනම මහින්ද මහින්ද කියලා ගහ ගෙන අධමයෙක් වෙන්න මට ඕන නැහැ. අනික අපිටත් PS හොදට පුලුවන්.. ඕනෙ නමි Sf ට මඩ පෝස්ටර් ගහලා පිටුවක් පිරෙන්න සිගි හදන්න පුලුවන්.....ඇග තිබිබට වැඩක් නෑ හදවතක්, මොලයක් නැත්නමි....එචිචරයි කියන්නේ...

    මිනිස්සු වගේ හිටපල්ලා...දෙකට නැවෙන හිවල්ලු වගේ කා කොටා ගන්නේ නැතුව......:frown::frown::frown::frown:


    20235_102325103129627_100000564129054_61125_559703_n.jpg



    රටම දන්න හොරෙක්ට ජන්දේ දෙන්න උඹට ලැජ්ජා නැද්ද.......?? :rofl::P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මං කථා කරන්නේ මගේ යාලුවා වෙනුවෙන්..Coolkasun. එයා සාධාරනව මේකෙ දේශපාලනය කලා.


    සාධාරනව හරි එයා දේශපාලනය කළා Planthis අයියෙ ?
    ඉතිං දේශපාලනය කරනවනං ලංකාවෙ පවතින දූශිත දේශපාලනය යටතේ ගල් මුල් යටිකූට්ටු වැඩ වලටත් ලෑස්ති වෙලා දේශපාලනය අපි හැමෝම දැනගන්න ඕනෙ
    දාල දුවන්න නෙවෙයි එහෙම නේද ?:)


    sf ගෙ කටිටිය කථා වෙලා හෝ ඇත්ත දිරවගන්න බැරැව උගෙ reps අඩු කරන්නයි, අනං මනං ද ජරා වැඩ කරන්නයි පටන් ගත්තහම fake ID එකකින් ආවත් කමක් නෑ කියලා එක අතකින් හිතෙනවා. elakiri එකේ බැලුවොත් දේශපාලන threads උරවලා මේකෙ උන්ව දෙපැත්තට කෙටෙව්වෙ අතුලලා වගේ උන්.උන් නියෝජනය කරන පක්ෂය කරන දේ අඩු නැතුව උන් කරනවා. එත්කොට පිටු ගනන් පිරෙන්න තඩි ස්යිස් සිගි දාගෙන මහින්දට බල්ලා බූරැවා කියාගෙන කුණුහරැපෙන් මේක පුඅරවගෙන අනිත් මෙමිබර්ස්ලට කරදර වන විදිහට වැඩ කරන්නේ sf ට කෑ ගහන අය. නිසදස හා කවිය වගේ section වලට පවා ඇවිත් politic කරන්න පටන් අරන් තිබිබා අද sf ට කඩේ යන අය....

    ඕක sf ට කඩේ යන අයට විතරක් පොද් දෙයක් නෙවෙයි. ඇයි සරත් ට බැණල thread දාලම නැද්ද ?
    අනික දැන් ,ම්හින්දට බැනල thread දාන්න Sf ව දිනවන්න හදන කට්ටියමද ?
    මතක නැද්ද ? ඡන්දෙ හූරාකන්න තමන්ගෙම පක්ශ කාර්‍යාල වලට ගිනි තියාගෙන මිනිසුන්ගෙ අනුකම්පාව දිනගෙන ඡන්ද ගත්තු මිනිස්සු ඉන්න රටක් මේක ?
    ඇයි අද ගොලූ බීරි විදියට අදහස් ප්‍රකාශ කරන්නෙ ?:)

    මෙතන ප්‍රශ්නෙ අයාලේ කඩ කාරයො ගැන නෙවෙයි අපේ ElaKiri සහෝදරයා coolkasun ගැන:)



    මේකෙ Administrator කෙනෙක් ඉන්නවලු..එයා කොහෙද දන්නෙ නෑ.


    මේක නම් මටත් තියෙන ප්‍රශ්නයක් admin ගෙ මැදිහත් වීම වෙන කවදාටවත් වඩා ඕන කරන වෙලාවක් මේක:oo:

    මිනිස්සු වගේ හිටපල්ලා...දෙකට නැවෙන හිවල්ලු වගේ කා කොටා ගන්නේ නැතුව......:frown::frown::frown::frown:

    අන්තිමටම මම මේ දේ ඉතාම සුහද විදියට අහන්න කැමතියි coolkasun සහ ඔයාගෙන්

    "බල්ලො බිරුවට කන්දක් කඩා පාත් වෙන්න ඕනෙද ?"

    කඩ කාරයො නිසා දාලා දුවන්න ඕනෙද ?:)
     
    Jan 3, 2010
    23
    3
    0
    MAMA FAKE... MAMA FAKE.... MATA PISSU... MAMA FAKE....

    Eth man kaatawath mada gahnne.
    EK eke Deshapalanaya karanne
    Mage paduwe mage pissuwa kiyagena man innawa
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    samitha buddika great work... mun hari porawal wage talk karanne... but aduma gane real id eken enna pana ne...

    math hodata beluwa... ID dekama giye budu sinhalen.. uma thamai man...

    MR ta kade yana... kandak nethi.... sattan rala kenek...