Kanthawanta Pamanai....

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
CooLharrindrA

ලස්සන නිර්මානයක්,
මට හිතෙන විදිහට කාන්තාවන් පාදක කරගත් නිර්මානයක්.
:):):)
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lol nice idea ....good poem bro so hard these days to know true love girls might really practically use this method one of these days ..as usual great piece of work .
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අවිවාදයෙන්ම එලකිරි කවි මඩුවේ සිටින රැඩිකල්ම කවියා ඔබය. ඔබගේ පනිවිඩය අප හට ලබා දෙන්නට ඔබ යොදා ගන්නා ක්‍රම වෙනස් ය. සුබ පැතුම් !
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කාන්තාවන්ට පමණයි කියලා තිබුනු නිසා මෙච්චර වෙලා බැලුවේ නැහැ:P:P

    ඔය කෝණමානය මනස තුල තමයි තියෙන්න ඕන...
    හොද ඔවදනක්...ඔබට ජය
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    අවිවාදයෙන්ම එලකිරි කවි මඩුවේ සිටින රැඩිකල්ම කවියා ඔබය. ඔබගේ පනිවිඩය අප හට ලබා දෙන්නට ඔබ යොදා ගන්නා ක්‍රම වෙනස් ය. සුබ පැතුම් !

    Hapoi mawa uda yai ban :lol::lol::lol:
    Ubata jaya yaluwe
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    කාන්තාවන්ට පමණයි කියලා තිබුනු නිසා මෙච්චර වෙලා බැලුවේ නැහැ:P:P


    ඔය කෝණමානය මනස තුල තමයි තියෙන්න ඕන...
    හොද ඔවදනක්...ඔබට ජය​

    Hariyatama hari saho..:)