මම ආදරය කරන්න දන්නෙත් නෑ........ආයේ කෙල්ලෙකුට ආදරය කරන්නෙත් නෑ...........**


ඕවා ගනන් ගන්න එපා මල්ලි
බූට් එකක් කැවාම ඔහෝම හිතෙනවා
ආයෙත් ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම
ඒ සිතුවිල්ල අව්වට අහුවෙච්ච පිණි බිදක් වගේ වියැකි යනවා
ඔබේ දුක තුනි වේවායි පතනවා

මමත් ආදරය ගැන ගොඩක් දෙවල් දන්නේ නෑ....එත් මට දැනේන විදිහට තමයි .........මම කිවුවේ ......ඕවා ගනන් ගන්න එපා මල්ලි
බූට් එකක් කැවාම ඔහෝම හිතෙනවා
ආයෙත් ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම
ඒ සිතුවිල්ල අව්වට අහුවෙච්ච පිණි බිදක් වගේ වියැකි යනවා
ඔබේ දුක තුනි වේවායි පතනවා

මමත් ආදරය ගැන ගොඩක් දෙවල් දන්නේ නෑ....එත් මට දැනේන විදිහට තමයි .........මම කිවුවේ ......ඕවා ගනන් ගන්න එපා මල්ලි
බූට් එකක් කැවාම ඔහෝම හිතෙනවා
ආයෙත් ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම
ඒ සිතුවිල්ල අව්වට අහුවෙච්ච පිණි බිදක් වගේ වියැකි යනවා
ඔබේ දුක තුනි වේවායි පතනවා



ඕවා ගනන් ගන්න එපා මල්ලි
බූට් එකක් කැවාම ඔහෝම හිතෙනවා
ආයෙත් ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම
ඒ සිතුවිල්ල අව්වට අහුවෙච්ච පිණි බිදක් වගේ වියැකි යනවා
ඔබේ දුක තුනි වේවායි පතනවා





Ow bro oya kiyana ekath aththa. Ada kale kello adaraya gana monawath danne ne. Hamotama adaraya sellamak wela. Mama nan adaraya gana wadiya hitanna yanne ne. I am agreed with you bro!!



100 % ඇත්ත සහෝ........(සමහර කෙල්ලෝ කොල්ලෝ )ආදරය කියන්නේ ...........Sms එවන එකයි පන්ති කටි කරලා කොහෙ හරි යන එකයි ..........දවස ගානේ මොනවා හරි වචන ටිකක් කියන කියවන එකයි ..කියලා තමයි හිතන් ඉන්නේ ........මම දන්න තරමින් ආදරය ඊට වඩා වැදගත් දෙයක් කියලා දැනේන්නේ.......අනේ මන්දා......![]()

ඔව් ඒ බොළද ආදරේ මොන බයිලා ගැහුවත් .. හැම කෙල්ලම එකයි !nothing more to say
අපි බලමුකෝ මල්ලි ඉස්සරහටත් ඔයා ඕකම කියයිද කියලා![]()
![]()

ekkenk karana dewal hinda hamoma genama hithanne..
ohoma thama.ekkenk karana dewal hinda hamoma genama hithanne..
bt balannakoo hoda ayath innwa me loke..
edata hitheii ane man e dawas wala hithapu widiya weradee ne kiyala![]()


නෑ.....අයියා මම බුට් එකක් ලගදි කැවේ නෑ.....එත් සමහර කෙල්ලෝ ...කරන දෙවල් දැක්කම ...
උන් ආදරය කරන්න දන්නේ නෑ....කියලා ..හිතුනා ........ආදරයයි වෙන එකකුයි පටලවා ගෙන ඉන්නේ.......මමත් ආදරය ගැන ගොඩක් දෙවල් දන්නේ නෑ....එත් මට දැනේන විදිහට තමයි .........මම කිවුවේ ......