SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    http://www.elakiri.com/forum/showthread.php?t=282922
    Me ape Meeeharaka sohoyura liyala thiyana kaviyak...... mata hithuna meka methanata galapenawa kiyala.... gihin balannako... :lol::lol:

    anthima padhayata mama godak kamathiy :lol::rofl:

    ** Awasarayak nathuwa uputa gaththata Meeeharaka sahodaraya kulappu weyda manda...

    ලස්සන නිර්මාණයක් සහෝ.. ඔයාට ගොඩක් ස්තූතියි...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හමුවුනාම දැනෙන සුවය වෙන්වෙනකොට නෑ
    ඒ දුක පාලුව තනිකම මැකීයන්නෙ නෑ
    හදවතින්ම බැඳිලා සිටියත් අප සැනසිලා
    වෙන්වෙන මොහොතේ දුකින් බලන්නෙපා
    මට ඔයාව දාල යන්න බෑ


    සෑහෙන කාලයක් තිස්සෙ හොයපු සින්දුවක්
    කීප සැරයක්ම රික්වෙස්ට් කලා
    අද තමයි හම්බවුනේ, නැති අය අරගෙන අහල බලන්න.

    Hamuwunama Denena Suwaya - Chandana Liyanarachchi
     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සල් මල් ගහේ රන් ගිරා ජෝඩුවයි
    ක්ලැරන්ස් විජේවර්ධන

    Sla Mal Gahe Ran Gira Joduwai
    Clearance Wijewardana

    මේ සිංදුවේ CD Quality එකක් තියෙනවා නම් දෙන්න...

    (මේ සිංදුව කැලැරන්ස් මහතාගේ වෙනස් ආකාරයක ගායනයක් තියෙන තබ්ලා සංගීතය සහිත ගීතයක්...)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    © Sasare Pipase - H.R.Jothipala™
    ©සසරේ පිපාසේ - එච්.ආර්.ජෝතිපාල™



    අ.ද.ඇ
    බොහෝම ස්තුතියි මචං.
    අලුත් අවුරුද්දේ අවුරුදු තැග්ගක් වගේ ලස්සනම වටිනා සිංදුවක්
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    බොහෝම ස්තුතියි මචං.
    අලුත් අවුරුද්දේ අවුරුදු තැග්ගක් වගේ ලස්සනම වටිනා සිංදුවක්

    මම මේ සින්දුව අරගත්තා මචන්.. එලකිරි...

    නියමයි එළ එළ.......!!
     
    Status
    Not open for further replies.