කවදාවත් නෑ..................

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    :( සමහර වෙලා වෙලාවට මගේ අතේ වෙන්නේ ඇති වැරද්ද
    මම ආදරය කරන්න දන්නේ නෑ ............:(:(


    අපි දන්නෙත් නෑ බන්.පටන්ගත්තම ඉබේම පුරුදු උනේ..හි! හි!
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    අපි දන්නෙත් නෑ බන්.පටන්ගත්තම ඉබේම පුරුදු උනේ..හි! හි!


    උබලා හංගන් ඉන්නේ මටත් කියලා දිපන්කෝ..................................:growl::growl:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මොකෝ මල්ලී ෙමි එක පාරටම.....?:shocked:

    හැම කෙල්ලම එකයි කියන්න නමි අමාරැයි..ඒත් බහුතරයක් කෙල්ලෝ එකයි.....
    කාලය ගොඩක් ඕනෙ හරියටම කියන්න නමි...
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    මොකෝ මල්ලී ෙමි එක පාරටම.....?:shocked:

    හැම කෙල්ලම එකයි කියන්න නමි අමාරැයි..ඒත් බහුතරයක් කෙල්ලෝ එකයි.....
    කාලය ගොඩක් ඕනෙ හරියටම කියන්න නමි...


    ඇත්ත අයියා ...............:):)
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    උබලා හංගන් ඉන්නේ මටත් කියලා දිපන්කෝ..................................:growl::growl:

    හන්ගගෙන නෑ මචන්..මන් හිතන්නේ ඕක කාටවත් කියාදෙන්නත් පුලුවන් එකක් නෙමෙයි
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඇත්ත අයියා ...............:):)

    ඇතුවත් බෑ....නැතුවත් බෑ....:)

    මට නමි එක්කෙනෙක් ගියොත් තව කෙනෙක් එන වාසනාවක් තියනවා....හැබැයි ආදරේ කරන්නම නෙවෙයි. අඩුව පුරවන්න...:)
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL

    ඇත්ත එක්කෙනෙක් කරපු දෙවල් නිසා කලකිරුනා තමයි එත් මම සමහර කෙල්ලෝ කරන දෙවල් වගේම හිතන පතන හැටි අත්දැකිමෙන් දන්න නිසා තමයි එහෙම කිවුවේ......
    මම කියන් නෑ හැමොම එහෙමයි කියලා ....කෙල්ලෝ විතරක් වැරදියි කියලා සමහර කොල්ලොත් වග කියන්න ඔනේ.........
    මම ගොඩක් දෙනා හිතන විදිහ කිව්වේ ...... ආදරය දන්න අය ඉන්නවා කියලා මම වගේම ඔයාත් හොදට දන්න වා....:)


    ඇත්තම ආදරය ..ටිකක් ආදරය කියලා ආදරයේ වර්ග නෑ මට හිතෙන විදිහට.....
    තියෙන්නේ ආදරය විතරයි .....එක ටිකක් ගොඩක් කියලා වෙන් කරන්න බෑ......
    මොකද හිතන්නේ මගේ අදහස හරිද.......:nerd:
    ඔව් හරියටම හරී. ආදරය කරද්දි විශ්වාසෙ,දෙන්නට දෙන්නා තෙරුම් ගෑනීම අනිවාර්යයි. ඔයා හොදට හිතල බලන්න එයාට බනින්න කලින් ඔයාගෙ අතිනුත් වෑරද්දක් උනාද නෑද කියලා.දෑන් ඔයා එයාට ඔහොම කියනවා වගෙ එයත් කොල්ලෙක්ට ආදරෙ කරන්නෙ නෑ කියලා හිතනවද දන්නෙ නෑ..:)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    Okka machan mehemay kiyala kiyanna be... IT DEPENDS machan...... Ubama oya katawa thawa masa 3 -4 kin kiyan ekak ne.... IT DEPENDS ban


    අනේ මන්දා බන් ........මාස 3 හතරකින් ....ආදරය කරන්න කෙනෙක් හම්බු උනොත් .....සමහර විට මම ආදරය කරයි ........එත් මට කෙල්ලෙක් විශ්වාස කරන්න බෑ.......:(:(
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ඔව් හරියටම හරී. ආදරය කරද්දි විශ්වාසෙ,දෙන්නට දෙන්නා තෙරුම් ගෑනීම අනිවාර්යයි. ඔයා හොදට හිතල බලන්න එයාට බනින්න කලින් ඔයාගෙ අතිනුත් වෑරද්දක් උනාද නෑද කියලා.දෑන් ඔයා එයාට ඔහොම කියනවා වගෙ එයත් කොල්ලෙක්ට ආදරෙ කරන්නෙ නෑ කියලා හිතනවද දන්නෙ නෑ..:)

    මම දන්න තරමින් එයා දැන් ආදරවන්තියක් .................මම කියන් නෑ 100% මම හරි කියලා මම දන්න තරමින් එයාට වැරද්දක් කරලා ..නෑ......මම වැරද්දක් කරානම් එක මම පිළිගන්නත් ලැස්තියි .....එයා මම කරපු වැරද්දක් කියන්නෙත් නෑ....... දෙයියෝත් නොදනි මොකද්ද අවුල කියලා ........අපි දෙන්නගේ අවුරැදු 2 ක කතාව ඇහුවොත් ඔයා .....පුදුම වෙනවා .....:(:(
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    සිද්දියෙ අගක් මුලක් නැනෙ
    මොකද උනෙ හරියටම ??


    එක අවුරැදු 2 ක දිග කතාවක් .......මම පුළුවන් තරම් කෙට් කරලා .....කියන්නම් .....:(:(
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ඇතුවත් බෑ....නැතුවත් බෑ....:)

    මට නමි එක්කෙනෙක් ගියොත් තව කෙනෙක් එන වාසනාවක් තියනවා....හැබැයි ආදරේ කරන්නම නෙවෙයි. අඩුව පුරවන්න...:)


    :):)
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    එක අවුරැදු 2 ක දිග කතාවක් .......මම පුළුවන් තරම් කෙට් කරලා .....කියන්නම් .....:(:(

    අවුරුදු 2ක් කියන්නේ ගොඩක් කල්නේ මචන්..
    එහෙනම් ටිකක් දරුණුයි වගෙ සීන්1