සමහර වෙලා වෙලාවට මගේ අතේ වෙන්නේ ඇති වැරද්ද
මම ආදරය කරන්න දන්නේ නෑ ............![]()
අපි දන්නෙත් නෑ බන්.පටන්ගත්තම ඉබේම පුරුදු උනේ..හි! හි!
සමහර වෙලා වෙලාවට මගේ අතේ වෙන්නේ ඇති වැරද්ද
මම ආදරය කරන්න දන්නේ නෑ ............![]()
me mokada machan?


අපි දන්නෙත් නෑ බන්.පටන්ගත්තම ඉබේම පුරුදු උනේ..හි! හි!



මොන බයිලා ගැහුවත් .. හැම කෙල්ලම එකයි !nothing more to say
මොකෝ මල්ලී ෙමි එක පාරටම.....?
හැම කෙල්ලම එකයි කියන්න නමි අමාරැයි..ඒත් බහුතරයක් කෙල්ලෝ එකයි.....
කාලය ගොඩක් ඕනෙ හරියටම කියන්න නමි...


මමත් කියන්න ආවෙ ඔන්න ඕක තමා



උබලා හංගන් ඉන්නේ මටත් කියලා දිපන්කෝ..................................![]()
ඇත්ත අයියා ...............![]()


අනේ මන්දා..........වෙලාවකට හොදයි වෙලාවකට නරකයි...........![]()
ඔව් හරියටම හරී. ආදරය කරද්දි විශ්වාසෙ,දෙන්නට දෙන්නා තෙරුම් ගෑනීම අනිවාර්යයි. ඔයා හොදට හිතල බලන්න එයාට බනින්න කලින් ඔයාගෙ අතිනුත් වෑරද්දක් උනාද නෑද කියලා.දෑන් ඔයා එයාට ඔහොම කියනවා වගෙ එයත් කොල්ලෙක්ට ආදරෙ කරන්නෙ නෑ කියලා හිතනවද දන්නෙ නෑ..
ඇත්ත එක්කෙනෙක් කරපු දෙවල් නිසා කලකිරුනා තමයි එත් මම සමහර කෙල්ලෝ කරන දෙවල් වගේම හිතන පතන හැටි අත්දැකිමෙන් දන්න නිසා තමයි එහෙම කිවුවේ......
මම කියන් නෑ හැමොම එහෙමයි කියලා ....කෙල්ලෝ විතරක් වැරදියි කියලා සමහර කොල්ලොත් වග කියන්න ඔනේ.........
මම ගොඩක් දෙනා හිතන විදිහ කිව්වේ ...... ආදරය දන්න අය ඉන්නවා කියලා මම වගේම ඔයාත් හොදට දන්න වා....
ඇත්තම ආදරය ..ටිකක් ආදරය කියලා ආදරයේ වර්ග නෑ මට හිතෙන විදිහට.....
තියෙන්නේ ආදරය විතරයි .....එක ටිකක් ගොඩක් කියලා වෙන් කරන්න බෑ......
මොකද හිතන්නේ මගේ අදහස හරිද.......![]()

Okka machan mehemay kiyala kiyanna be... IT DEPENDS machan...... Ubama oya katawa thawa masa 3 -4 kin kiyan ekak ne.... IT DEPENDS ban


ඔව් හරියටම හරී. ආදරය කරද්දි විශ්වාසෙ,දෙන්නට දෙන්නා තෙරුම් ගෑනීම අනිවාර්යයි. ඔයා හොදට හිතල බලන්න එයාට බනින්න කලින් ඔයාගෙ අතිනුත් වෑරද්දක් උනාද නෑද කියලා.දෑන් ඔයා එයාට ඔහොම කියනවා වගෙ එයත් කොල්ලෙක්ට ආදරෙ කරන්නෙ නෑ කියලා හිතනවද දන්නෙ නෑ..![]()


සිද්දියෙ අගක් මුලක් නැනෙ
මොකද උනෙ හරියටම ??


ඇතුවත් බෑ....නැතුවත් බෑ....
මට නමි එක්කෙනෙක් ගියොත් තව කෙනෙක් එන වාසනාවක් තියනවා....හැබැයි ආදරේ කරන්නම නෙවෙයි. අඩුව පුරවන්න...


එක අවුරැදු 2 ක දිග කතාවක් .......මම පුළුවන් තරම් කෙට් කරලා .....කියන්නම් .....![]()
අවුරුදු 2ක් කියන්නේ ගොඩක් කල්නේ මචන්..
එහෙනම් ටිකක් දරුණුයි වගෙ සීන්1