මඩ-da-වැඩ-da

DedunuVideo

Member
Oct 3, 2008
1,586
33
0
20047235145081466197351.jpg
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සංවර්ධනයට මුවා වී ගසා කෑම​

    මේක නම් ඇත්ත

    තවමත් නුගේගොඩ ගුවන් පාලම අවට අධික තද බදය
    තවමත් දෙහිවල පාලම අවට තදබදය

    මංද මමනං ඔය තැන් දේකේ නිතරම ගැවසෙනවා නමුත් ඉස්සර තරම් තදබදයක් මමනං දකින්නෙ නෑ මචං:)

    අනික් ඒව නම් ඇත්ත වෙන්න ඇති

    DedunuVideo මචං උඹට කීයක් විතර හම්බු වෙනවද ඔය තරම්ම මැරෙන්න හදන්නෙ ? :baffled:

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0
    මේක නම් ඇත්ත

    මංද මමනං ඔය තැන් දේකේ නිතරම ගැවසෙනවා නමුත් ඉස්සර තරම් තදබදයක් මමනං දකින්නෙ නෑ මචං:)

    අනික් ඒව නම් ඇත්ත වෙන්න ඇති

    DedunuVideo මචං උඹට කීයක් විතර හම්බු වෙනවද ඔය තරම්ම මැරෙන්න හදන්නෙ ? :baffled:

    හැම දේම මුදලටද කරන්න ඔන:no::no:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැම දේම මුදලටද කරන්න ඔන:no::no:

    අපි දවස පුරාම දකිනවා

    • විපක්ශයේ හිටපු මන්ත්‍රී ලා ආණ්ඩුඅට පනින හැටි
    • පෝලිමට කලා කාරයො ප්‍රශස්ති ගී ගායනා කරන හැටි
    • හාමුදුරුවො ගුණ වයන හැටි(අර මාලිගාව හදන්න්න ලක්ශ 1000 ක් විතරක් ගියපු අය එහෙම ?)
    • පාරෙ යන මිනිස්සුගෙන් අහන අහන පාරට මහාරජාගෙ හොඳ කියන හැටි
    • විද්වතුන් පඬි ටෝක් දෙන හැටි

    මහින්දට මේච්චර සපෝට් උඹලත් දන්නවා ඒ ඔක්කොම මොණර පිලට විකිණෙච්ච අය බව(සමාවෙන්න දැන් රු 1000 මොඩිෆයි වෙලා නිසා ඉතිංමොනර පිල වෙනුවට තියෙන්නෙ සාටකේ නෙ :lol::lol:)

    ඒ අස්සෙ උඹත් මෙච්චර මැරීගෙන පතරංග සිගී රාජයෝ පෙරාගෙන දත කද්දි මට එහෙම හිතෙන එක වැරදි නෑ නෙද ?:)

    මමත් මහින්ද ගැන ගෞරවයෙන් හිතපු කාලයක් තිබ්බා
    නමුත් අපේ ඡන්ද ගන්න මෙච්චර පිංසේන්ඬු වෙන නෝන්ජල් නයකයෙක්ට ඡන්දෙ දෙන්න මම සූදානම් නෑ:)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සංවර්ධනයට මුවා වී ගසා කෑම
    තවමත් නුගේගොඩ ගුවන් පාලම අවට අධික තද බදය
    තවමත් දෙහිවල පාලම අවට තදබදය

    මාතර අධිවේගි පාලම හොමාගමදී හයිලෙවල් පාරට
    සම්බන්ධ වීම ඉන්පසු මදවේගි වීම

    අසාර්ථක මිහින් ලංකා වෙනුවෙන් මුදල් කෝටි ගණන් වෙන්කිරිම
    ජාතික ගුවන් සේවය වන ශ්‍රිලංකා ගුවන් සේවය කඩා වැටීම

    ඔරැගොඩවත්ත ගුවන් පාලම ඉදිකිරිම් නිම වෙන්නට ප්‍රථම විවෘත කිරිම

    තව තියෙනවා......... තාරැණ්‍යට හෙටක් නමින් මුදල් එකතු කොට තාත්තාගේ
    දේශපාලනය වෙනුවෙන් පාවා දීම....:P

    :lol::lol: Minusunge salli:baffled:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මංද මමනං ඔය තැන් දේකේ නිතරම ගැවසෙනවා නමුත් ඉස්සර තරම් තදබදයක් මමනං දකින්නෙ නෑ මචං:)

    මම අදහස් කලේ හරි සැලැස්මකට සිදු නොවුන් බව
    උදාහරණයක් ලෙස දෙහිවල හංදියේ බස් නැවතුම් පොලවල් දෙක
    උචිත ස්ථානයක නොවේ තියෙන්නේ
    එකෙන් වෙන්නේ පාලම පසු කලා ට පසු නැවතත් තද බදය ඇති විම
    දැන් තත්වේ නම් මම දන්නේ නැහැ
    අනික ඔය පාලම් දෙකම ඔරැගොඩවත්ත හා බේස්ලයින් පාලම් එක්ක
    සසදා බැලුවම ටිකක් හදවත තිගැස්සෙනවා නේද
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපි දවස පුරාම දකිනවා

    • විපක්ශයේ හිටපු මන්ත්‍රී ලා ආණ්ඩුඅට පනින හැටි
    • පෝලිමට කලා කාරයො ප්‍රශස්ති ගී ගායනා කරන හැටි
    • හාමුදුරුවො ගුණ වයන හැටි(අර මාලිගාව හදන්න්න ලක්ශ 1000 ක් විතරක් ගියපු අය එහෙම ?)
    • පාරෙ යන මිනිස්සුගෙන් අහන අහන පාරට මහාරජාගෙ හොඳ කියන හැටි
    • විද්වතුන් පඬි ටෝක් දෙන හැටි

    මහින්දට මේච්චර සපෝට් උඹලත් දන්නවා ඒ ඔක්කොම මොණර පිලට විකිණෙච්ච අය බව(සමාවෙන්න දැන් රු 1000 මොඩිෆයි වෙලා නිසා ඉතිංමොනර පිල වෙනුවට තියෙන්නෙ සාටකේ නෙ :lol::lol:)

    ඒ අස්සෙ උඹත් මෙච්චර මැරීගෙන පතරංග සිගී රාජයෝ පෙරාගෙන දත කද්දි මට එහෙම හිතෙන එක වැරදි නෑ නෙද ?:)

    මමත් මහින්ද ගැන ගෞරවයෙන් හිතපු කාලයක් තිබ්බා
    නමුත් අපේ ඡන්ද ගන්න මෙච්චර පිංසේන්ඬු වෙන නෝන්ජල් නයකයෙක්ට ඡන්දෙ දෙන්න මම සූදානම් නෑ:)

    :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම අදහස් කලේ හරි සැලැස්මකට සිදු නොවුන් බව
    උදාහරණයක් ලෙස දෙහිවල හංදියේ බස් නැවතුම් පොලවල් දෙක
    උචිත ස්ථානයක නොවේ තියෙන්නේ
    එකෙන් වෙන්නේ පාලම පසු කලා ට පසු නැවතත් තද බදය ඇති විම
    දැන් තත්වේ නම් මම දන්නේ නැහැ
    අනික ඔය පාලම් දෙකම ඔරැගොඩවත්ත හා බේස්ලයින් පාලම් එක්ක
    සසදා බැලුවම ටිකක් හදවත තිගැස්සෙනවා නේද

    ඔව් මේ කතාව නං ඇත්ත
    බස් නැවතුම් තියෙන්නෙ නියම තැන් වල නම් නෙවෙයි :yes:
    මම හැමදාම දෙහිවල දකින දෙයක් ඒක

    නමුත් නුගේගොඩ නම් තිබිච්ච හැටියට සෑහෙන්න හොඳයි :):)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔව් මේ කතාව නං ඇත්ත
    බස් නැවතුම් තියෙන්නෙ නියම තැන් වල නම් නෙවෙයි :yes:
    මම හැමදාම දෙහිවල දකින දෙයක් ඒක

    නමුත් නුගේගොඩ නම් තිබිච්ච හැටියට සෑහෙන්න හොඳයි :):)

    ඔබ හරි
    ඔව් නුගේගොඩත් තිබිච්ච හැටියට ගොඩක් හොදයි :yes::):yes:
    අපි ඉස්සර උදේට 183 ඇව්ල්ලා පැය භාගයක් විතර
    බලන් ඉන්නවා ඔය කට්ට ටික පැන ගන්න (කොහුවල - නුගේගොඩ)
    සමහරක් වෙලාවට බස් එකට වඩා ඉක්මනට පයින් ගී යැක බෝගහ ළග ‍
    ඉදන් නුගේගොඩ හංදියට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පාලමක් හැදුව පලියට රටක් දියුණු වෙන්නේ නෑ.
    ආර්ඵික හා සමාජිය වශයෙන් දියුණුවෙන්නත් ඕන.
    දිලුදු කම තූරන් වෙන්නත් ඕන.

    ඔය මහලොකු පලාම් කවද ඔලුව උඩට කඩාවැටෙයිද කියලා තමා ඕක උඩින් යන්නත් වෙන්නේ.

    ගිණි සංගුනකයේ අගය බලපං .1956දී සහ දැනුයි වෙනසක් තියෙනවද කියලා.

    :lol:පුස්තකාලේ අතුගෑව mrට ඔවා තේරෙයිද මංදා
    :lol: