Elakiri Or Facebook...???

what is the best..??

  • Elakiri

    Votes: 35 63.6%
  • Facebook

    Votes: 20 36.4%

  • Total voters
    55

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    දෙකම චාටර්ද....????
    7.gif
    7.gif
    7.gif
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    ෆෙස්බුක් යන්නෙ ගෙම් ගහන්න :P
    මැසෙන්ජර්ස් තියෙන්නෙ චැට් කරන්න
    ස්කයිප් කෝල් ගන්න

    එළකිරි තියෙන්නෙ ෆන් ගන්න :P
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ෆෙස්බුක් යන්නෙ ගෙම් ගහන්න :P
    මැසෙන්ජර්ස් තියෙන්නෙ චැට් කරන්න
    ස්කයිප් කෝල් ගන්න

    එළකිරි තියෙන්නෙ ෆන් ගන්න :P
    හික්ස්.."ෆන්" කිව්වට මේදවස්වල එලකිරි එකනම් මෙලෝ රහක් නෑ...:(:(:P:P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    හික්ස්.."ෆන්" කිව්වට මේදවස්වල එලකිරි එකනම් මෙලෝ රහක් නෑ...:(:(:P:P

    කෙහෙල්මල
    දැන් තමා ෆන්රස ඕනැවට වඩා වැඩී:lol:

    නිකං කඩෙ යන උන් පිරිලා
    මෙක නිකං market එකක් වගෙ වෙලා :P

    ලාබයි ලාබයි
    සරත් ලාබයි
    මහින්ද ලාබයි

    අන්තිමට කැගහන උන්ට හම්බෙන ලබ්බක් නැ
    ගොං හරක්
    උන්ව කුලප්පු කලාම
    Mexican bull fights වහෙ :rofl:
     

    nwnbs

    Member
    කෙහෙල්මල
    දැන් තමා ෆන්රස ඕනැවට වඩා වැඩී:lol:

    නිකං කඩෙ යන උන් පිරිලා
    මෙක නිකං market එකක් වගෙ වෙලා :P

    ලාබයි ලාබයි
    සරත් ලාබයි
    මහින්ද ලාබයි

    අන්තිමට කැගහන උන්ට හම්බෙන ලබ්බක් නැ
    ගොං හරක්
    උන්ව කුලප්පු කලාම
    Mexican bull fights වහෙ :rofl:
    :lol::lol::lol:
    :rofl::rofl::rofl:
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    කෙහෙල්මල
    දැන් තමා ෆන්රස ඕනැවට වඩා වැඩී:lol:

    නිකං කඩෙ යන උන් පිරිලා
    මෙක නිකං market එකක් වගෙ වෙලා :P

    ලාබයි ලාබයි
    සරත් ලාබයි
    මහින්ද ලාබයි

    අන්තිමට කැගහන උන්ට හම්බෙන ලබ්බක් නැ
    ගොං හරක්
    උන්ව කුලප්පු කලාම
    Mexican bull fights වහෙ :rofl:
    ඒකනම් ඇත්ත මචෝ...ඒත් ඔය කඩේ යන මීහරක් මැද්දට පැනල අපේ ඇගෙත් මඩ ගාගන්න වෙයිද දන්නෑ..:P:P:P