wadaa hondha
elakiri da........??
nethnam Facebook da...??



































mamanam kemathi elakiri ekata..face book peenna bee...
elakiri da........??
nethnam Facebook da...??



































mamanam kemathi elakiri ekata..face book peenna bee...

Last edited:




































රැව්ලයි කැඳයි දෙකම බේරගන්න බෑනෙ...එකක් කියපන්...Elakiri.com
Facebook.com...
Dekama..![]()




හික්ස්.."ෆන්" කිව්වට මේදවස්වල එලකිරි එකනම් මෙලෝ රහක් නෑ...ෆෙස්බුක් යන්නෙ ගෙම් ගහන්න
මැසෙන්ජර්ස් තියෙන්නෙ චැට් කරන්න
ස්කයිප් කෝල් ගන්න
එළකිරි තියෙන්නෙ ෆන් ගන්න![]()




හික්ස්.."ෆන්" කිව්වට මේදවස්වල එලකිරි එකනම් මෙලෝ රහක් නෑ...![]()



කෙහෙල්මල
දැන් තමා ෆන්රස ඕනැවට වඩා වැඩී
නිකං කඩෙ යන උන් පිරිලා
මෙක නිකං market එකක් වගෙ වෙලා
ලාබයි ලාබයි
සරත් ලාබයි
මහින්ද ලාබයි
අන්තිමට කැගහන උන්ට හම්බෙන ලබ්බක් නැ
ගොං හරක්
උන්ව කුලප්පු කලාම
Mexican bull fights වහෙ![]()






ඒකනම් ඇත්ත මචෝ...ඒත් ඔය කඩේ යන මීහරක් මැද්දට පැනල අපේ ඇගෙත් මඩ ගාගන්න වෙයිද දන්නෑ..කෙහෙල්මල
දැන් තමා ෆන්රස ඕනැවට වඩා වැඩී
නිකං කඩෙ යන උන් පිරිලා
මෙක නිකං market එකක් වගෙ වෙලා
ලාබයි ලාබයි
සරත් ලාබයි
මහින්ද ලාබයි
අන්තිමට කැගහන උන්ට හම්බෙන ලබ්බක් නැ
ගොං හරක්
උන්ව කුලප්පු කලාම
Mexican bull fights වහෙ![]()


