Fight: Ruwin and Thilan gahagannawo!!!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    20542-shahid-kapoor-holding-a-gun-in-movie-kaminey.jpg

    you have no chance against those heave machinery :P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒ මොකක්ද බං ඒ? :lol::lol:
    කාන්තා අභිවෘද්දිය???????

    මේකත් හරිද මන්ද :sorry:
    සමහර විට අභිවෘදිය වෙන්න ඇති :lol:

    ඔය වචන ලියන තරං ලෙසි නැ ටයිප් කරන එක :no:
    මට තාම fire crackers සිංහලිං ලියන්න බැ :rofl:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඕයි විදායකෙ අයින් කලාම ප්‍රයිමිනිස්ටර් පවර්ෆුල්
    මෝඩයෙක් වෙන්න එපා :no:

    බය වෙන්න එපා බං
    මමයි කිවුවෙ වනිතා කටයුතු දෙන්නම් කියල
    ඒ ඉතින් උඹේ ආණ්ඩුවෙම තමයි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    ehemada... :nerd:
    ehenam eka hodai :D
    :rofl:

    එළ එළ
    ඔයා මට සපෝට් නෙද ?:)

    fork eken aninawa:rofl:

    place-a-cake.gif



    බය වෙන්න එපා බං
    මමයි කිවුවෙ වනිතා කටයුතු දෙන්නම් කියල
    ඒ ඉතින් උඹේ ආණ්ඩුවෙම තමයි

    එහෙනං අවුලක් නැ :lol:
    කැබිනට් එක වැඩි උනොත් විපක්ශය කැගහනවා නෙ :frown: