~ :: ආදරය සුන්දර වරදකි :: ~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~ :: ආදරය සුන්දර වරදකි :: ~

මේ මගේ පලවෙනි නිර්මානය ! මීට කලින් කවි ලියල නෑ.. හිතෙ දුකට මේ ලිවුවෙ.. වැරදි තියෙනවනම් සමාවෙන්න !
තෙවසරක් පුරා බොක්කෙන්ම කල
ආලය දැන් අවසන් කිරීමට කාලයයි

මුල් දවස් වල හැමදේම මගෙන් අහලා කල ඈ
දැන් ඒ කිසිවකට මාගෙ අනුමැතිව නොපතයි...

මා කෝප වූ විට එය නිවාලනු පසෙක තබා
ඇවිලෙන ගින්නව පිදුරු දැමූ ඈ
සිතැගි පරිදි වැඩ කිරීමට පටන් ගෙන ඇත

තව දුරටත් මෙ කිරියා කලාපය ඉවසනු නොහැකි කල්හී
හමුවී දුන්නෙමි එක්වරක් නැත දෙවරක් නැත
තුන්වරක්ම කම්මුල ඉදිමෙන්නට

පෙරදින මා සැනසූ ඇය අද මා හඩද්දී
සිනාසෙන්නට තරම් කුරිරු වී ඇත

ඇයට වූ මෙ සන්තෑසිය හිතාගන්නට වත් නොහැක
මේ ඇගෙ හැටිද නැත්තම් කෙල්ලන්ගේ හැටිද දෙයියෝ තමා දන්නේ

ඉවසීම ඉක්මවා ගොස් ඇත
මග දුටුවහොත් පිහියකින් ඇන කීතු කීතු කර මරාදැමීමට තරම් සිත වේදනා දෙයි !!!



Revenge_by_prelandra.jpg
 
  • Like
Reactions: Planthis

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මේ මගේ පලවෙනි නිර්මානය ! මීට කලින් කවි ලියල නෑ.. හිතෙ දුකට මේ ලිවුවෙ.. වැරදි තියෙනවනම් සමාවෙන්න !​


තෙවසරක් පුරා බොක්කෙන්ම කල
ආලය දැන් අවසන් කිරීමට කාලයයි

මුල් දවස් වල හැමදේම මගෙන් අහලා කල ඈ
දැන් ඒ කිසිවකට මාගෙ අනුමැතිව නොපතයි...

මා කෝප වූ විට එය නිවාලනු පසෙක තබා
ඇවිලෙන ගින්නව පිදුරු දැමූ ඈ
සිතැගි පරිදි වැඩ කිරීමට පටන් ගෙන ඇත

තව දුරටත් මෙ කිරියා කලාපය ඉවසනු නොහැකි කල්හී
හමුවී දුන්නෙමි එක්වරක් නැත දෙවරක් නැත
තුන්වරක්ම කම්මුල ඉදිමෙන්නට

පෙරදින මා සැනසූ ඇය අද මා හඩද්දී
සිනාසෙන්නට තරම් කුරිරු වී ඇත

ඇයට වූ මෙ සන්තෑසිය හිතාගන්නට වත් නොහැක
මේ ඇගෙ හැටිද නැත්තම් කෙල්ලන්ගේ හැටිද දෙයියෝ තමා දන්නේ

ඉවසීම ඉක්මවා ගොස් ඇත
මග දුටුවහොත් පිහියකින් ඇන කීතු කීතු කර මරාදැමීමට තරම් සිත වේදනා දෙයි !!!





Revenge_by_prelandra.jpg
machan uba thawama sick ekeydha??athara dhaapna ban..ubey hitha hodhay hama deyakma hodhat siddha wei..ubawa labennathy eya awasanawanthai..:no:
 

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
ඉවසීම ඉක්මවා ගොස් ඇත
මග දුටුවහොත් පිහියකින් ඇන කීතු කීතු කර මරාදැමීමට තරම් සිත වේදනා දෙයි !!
hutaaz...........ane ammo meka nam karanna epa goiyoo :shocked:
apita polici ussawi gaane lagainna behe :lol:

moko me seen eka.. sira case ekakda... tho mata nikamanawath kiwwe nehene bola :frown:
ganan ganna epa bang....
umata aithi kena hambewi.. Good Luck
nice creation bro :)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ආදරයක නිමාව...
ඒත් මේතරම්ම වෛරයකින් ?

හදවතින්ම ආදරය කෙනෙක්ට එතරම්ම වෛර කල හැකිද ?
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ආදරයක නිමාව...
ඒත් මේතරම්ම වෛරයකින් ?

හදවතින්ම ආදරය කෙනෙක්ට එතරම්ම වෛර කල හැකිද ?

eth awanka aadaraya wairayakata peralunama kochchara darunuda kiyala kello danaganna ona :frown:
adaraya karapu kena thamanwa pachchal karaddi daragena inna puluwan kaatada??? :(
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔබේ පළමු නිර්මාණයම දුක්බර එකක් විම ඇත්තටම කණගාටුවක්
    ඉතින් කොහොමද ඒය ගැන අදහස් දක්වන්නේ
    ඔබේ දුක අඩු කිරිමට වෙර දරනවා මිසක්

    ආදරය ජීවිතය නොව ජීවිතයේ එක් කොටසක් පමණක් ආදරයයි
    එය සාර්ථක කර ගැනීම ජිවිතයම සාර්ථක කරගෑනිමේ පෙර මගයි
    ඉතින් නිවැරදි තිරණයක් ගන්න ලැබේවායි පතමි

    ඉදිරියටත් නිර්මාණ කරන්න එයත්
    දුක නිවාගැනිමට යස පාලමකි ඉන් එගොඩ වු විට
    ඔබ පිරිපුන් කෙනෙකු වනු ඇත
     

    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel

    mata tharaha paalanaya karaganna bari una bro ! im a hot tempered guy,,, she knew it very well :dull:

    eyaa eeka danagena hitiya unath
    wt u did wz totally wrng
    oya eyaata gahuwa welaawe eya hithanna athi
    oya eyaata atthatama aadare karanne nathuwa athi kiyala
    mokada if u luv sm1 truly u will nevr do anythin 2 hurt her wt evr she dz

    soo i think u shud go 2 hr and say sorry
    bt i think its 2 late nw