SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කොහේ සිට ඔබ පැමිණියේදෝ...සිහිනයේ රැඳුනු ඒ අප්සරා...
    මේ ගීතය කව්රුහරි ළඟ තියෙනවද? ගායකය නම් දන්නෙ නෑ

    Victor Rathnayake-Kohe Sita Oba Peminiyedo.mp3
    http://www.mediafire.com/?mymkvzqz0mi

    thnx to the uploader
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වික්ටර් රත්නායක-සඳකැන් වැටිලා
    Victor Rathnayake-Sanda Kan Vatilahttp://www.mediafire.com/file/ztwqmwttimm/Victor Rathnayake-Sanda Kan Vatila.MP3

    ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ
    ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙක් සොයනු දැනේ

    සඳකැන් වැටිලා අඳුරේ එතිලා
    ඝනඳුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණී

    සඳකැන් වැටිලා අඳුරේ එතිලා
    අඳුරේ එතිලා
    අඳුරේ එතිලා


     

    kanishkas452

    Member
    Jun 12, 2009
    3
    0
    0
    ane kawruhari laga ''Ape jeevitha ma maha saagare - h.r. jothipala with miltan perera'' song 1k thiyanawanam mata link 1k dennako...loku help 1k!
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    DEATHE WELI AADARA YAAME

    ( I LOVE YOU .. I LOVE YOU )

    H.R.JOTHIPALA - ANJALIN GUNATHILAKA





    Thanks Kumara, mae sinduwa Send space walin denna pl.

    Mama illapu sinduwa nam meka newei. Mama illuwe "දෑත දෑතින් මුදා, ඈත යමු යන්න යලි හමු නොවී ජීවිතේ, ආයුබෝවන් තුෂාරා, ආයුබෝවන් තුෂාරා" kiyana lassana geethaya.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මේ සින්දුව තියෙන කෙනෙක් කරුණාකරල දෙන්න. බොහොම පැරණි, සොයන්න අපහසු ගීතයක්.

    ජෝතිපාල මිනෝන් රත්නම් සමඟ ගායනා කල

    "බා බා බා කොක් කොක් කොක්"
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    lassana sinduwak
    MAGE SINA - Janaka Wickramasingha


    ඔබව ඉතා ආදරයෙන් පිලිගන්නවා අපේ මේ සිංදූ මහගෙදරට..

    බොහෝම ස්තුතියි මේ ලස්සන ගිත කිපය අපට ලබා දුන්නාට..

    දිගටම අපිත් එක්ක ඉන්න..ඔබට ජය..
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Obei Magei Sihine..Ekawaniya Mihiriye..
    Sithuwe Pathuwe..Eka deya mai..
    Dedenaama Eka wage...

    © Obey Magey Sihine - H.R.Jothipala™
    © ඔ‍බේයි මගේයි සිහිනේ - එච්.ආර්.ජෝතිපාල™



    Me geethaya mama gaththa.Obata sthuthie.
     
    Status
    Not open for further replies.