~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අත්ත නැමී තිබුනේ අත් දෙකක් නිසා
එක අතකින් අල්ලා සිටියේ මේ මිනිසා
හොද කෙල්ලෙක් මෙතන්ට පැනවිත් හින්දා
මාත් ඔන්න ආවා කවි පද ර්න්දා



හොද නැති නිසා උදැල්ල දාන්නට
ඔය මුළු වලට වෙලා මල් කඩන අයට
පැත්තක උන්න මම ආවා මෙතැනට
ඔයත් ආවද යන්න කියා කෙල්ලට :P:lol:
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
පව් නොවැ මේ පොඩි කොල්ලා
මඩ ගහන්නෙ ඇයි ඔහෙලා

නුවන් මල්ලිටත් මඩ දැං ඕනෙ වගේ
මොකද කියන්නේ දිල් අපි දෙමුද වැඩේ
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මිස්සක නැව්ව අත්තට රිදුනද මන්දා
චින්ත ඉන්නේ කොටු පැන ගුටි තව බන්දා
ප්‍රවීනාට බැන්නාට මම හොදයි සැමදා
ඔයා කොහොම හොඳ උනේ අපි හැමටම වඩා


යන්න උන්න ගමනත් කැන්සල් කරලා
ඔන්න එයා මල් කඩනවා අතු නමලා
චින්තාත් ඒවි දැන් ඇතිවී කොටුපැනලා
අල්ලන් ගහමු මඩ දෙන්නට යන්නට දමලා
:P
 

Ashawari

Member
May 8, 2009
432
13
0
ගෙදරට ආවෙ දැං ම්ල්ලියේ හවස් වෙලා
මූඩ් එකක් තුබුනේ නෑ ගොඩක් වෙලා
හොතාගන්න වචනත් නෑ ආවේ ගලා
අනිත් අය මෙහෙට එනතුරු රැදිමි බලා


Akkandiye kimada awe hawas wela
office eke wada thibunada godak wela
relax wela wachana ekin ekin eka galapa
liyamu liyamu hitawana kawi hodata gotha :)
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
හොද නැති නිසා උදැල්ල දාන්නට
ඔය මුළු වලට වෙලා මල් කඩන අයට
පැත්තක උන්න මම ආවා මෙතැනට
ඔයත් ආවද යන්න කියා කෙල්ලට :P:lol:

මම නමි ඉන්නේ දැන් මගේ සීමාවේ
නැද්දෝ කිසිම තෙත් බවක් ඔය හදවතේ
මඩ ගහන අය තියලා එක පෝලිමේ
දෙන්න වෙනවා ජමිබු මලු පිටින් ආදරේ
 

nwnbs

Member

යන්න උන්න ගමනත් කැන්සල් කරලා
ඔන්න එයා මල් කඩනවා අතු නමලා
චින්තාත් ඒවි දැන් ඇතිවී කොටුපැනලා
අල්ලන් ගහමු මඩ දෙන්නට යන්නට දමලා
:P
මේ කාලේ මඩ ලාබයි හැම තැනම
ඉතිං ගහයි මදි නොකියා හැමදෙනට
දිල් දුල් මඩ ව්‍යාපාරෙ යයි ජයට
බලමු මොකද වෙන්නෙ කියල ඉදිරියට
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Akkandiye kimada awe hawas wela
office eke wada thibunada godak wela
relax wela wachana ekin ekin eka galapa
liyamu liyamu hitawana kawi hodata gotha :)

වැඩ වැඩ එතනට ගියහම අහසක් උසට
හවස් වෙනව දන්නෙම නෑ පිලිගන්න
දුවන් ඇවිත් බස් එකෙ ෆුට් බෝඩ් එන්න
කොහෙ කවි ගොතන්නද එය හිර වී ඇත ඔන්න
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මේ කාලේ මඩ ලාබයි හැම තැනම
ඉතිං ගහයි මදි නොකියා හැමදෙනට
දිල් දුල් මඩ ව්‍යාපාරෙ යයි ජයට
බලමු මොකද වෙන්නෙ කියල ඉදිරියට

අපි ගැහුවද මඩ
කෑවෙ ඇයි උඹ
හරියනම් තොප්පිය
දාගනු හනිකට
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

යන්න උන්න ගමනත් කැන්සල් කරලා
ඔන්න එයා මල් කඩනවා අතු නමලා
චින්තාත් ඒවි දැන් ඇතිවී කොටුපැනලා
අල්ලන් ගහමු මඩ දෙන්නට යන්නට දමලා
:P

ඔබ ඔය තරමටම ඒ ගැන දන්නේද
දැනගත්තේ කොහොමද යැයි අහන්නද...?
මාවම අල්ලන් ගැහුවා ඇති නේද..
බළලා මල්ලෙන් එලියට පැන්නාවත්ද :rolleyes::rolleyes:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මම නමි ඉන්නේ දැන් මගේ සීමාවේ
නැද්දෝ කිසිම තෙත් බවක් ඔය හදවතේ
මඩ ගහන අය තියලා එක පෝලිමේ
දෙන්න වෙනවා ජමිබු මලු පිටින් ආදරේ


මොන පිස්සුද ඔය කිව්වට කේන්තියට
මඩ කොහෙන්ද ඔය තරමට නුවරට
දුල් එක්ක පැත්තකින් වට කරගෙන
දෙන්නද අපිත් මඩ තලි නාගෙන යන්න
:P;)
 

nwnbs

Member
Akkandiye kimada awe hawas wela
office eke wada thibunada godak wela
relax wela wachana ekin ekin eka galapa
liyamu liyamu hitawana kawi hodata gotha :)
ඔන්න ඉතින් පිලිගත්තා නංගියව
පදෙන් පදේ ගලපාලා ලියන්නට

දෙක කෙල්ලන්ට තුන් වෙනියත් එකතු වෙලා
මඩ ගහයිද දන්නේ නෑ හතර වටා
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මම නමි ඉන්නේ දැන් මගේ සීමාවේ
නැද්දෝ කිසිම තෙත් බවක් ඔය හදවතේ
මඩ ගහන අය තියලා එක පෝලිමේ
දෙන්න වෙනවා ජමිබු මලු පිටින් ආදරේ

ඇයි ඇයි මල්ලි දැං එන්නේ වලියටද
ජම්බු දෙන්න හදන්නේ ඒකෙන් වැටීද
වලිනම් අපිත් වලි ඒ ගැන දන්නවද
ශේප් එකේ ජම්බු අරං වරෙං හනිකට
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

මොන පිස්සුද ඔය කිව්වට කේන්තියට
මඩ කොහෙන්ද ඔය තරමට නුවරට
දුල් එක්ක පැත්තකින් වට කරගෙන
දෙන්නද අපිත් මඩ තලි නාගෙන යන්න
:P;)

මම නමි නෑ නෙ ඔය මඩ ගහන්නේ
ඇත්තම විතරමයි මෙතනදි කියන්නේ

 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඔබ ඔය තරමටම ඒ ගැන දන්නේද
දැනගත්තේ කොහොමද යැයි අහන්නද...?
මාවම අල්ලන් ගැහුවා ඇති නේද..
බළලා මල්ලෙන් එලියට පැන්නාවත්ද :rolleyes::rolleyes:


ඔබ කිව් නිසයි මම ඒ ගැන දැන ගත්තේ
කවුදෝ මුන ගැසෙන බව නොවෙදෝ කීවේ
බොරුවක් කියා ඔබ ලනුවක් දෝ කෑවේ
ඔය ටික කියලා දෙන්නට මම මේ ආවේ :P
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඇයි ඇයි මල්ලි දැං එන්නේ වලියටද
ජම්බු දෙන්න හදන්නේ ඒකෙන් වැටීද
වලිනම් අපිත් වලි ඒ ගැන දන්නවද
ශේප් එකේ ජම්බු අරං වරෙං හනිකට


ජමිබු ගැන කී ගමන්
මන්ද බය වුනේ ඔතරමි
හිටි ගමන් වැටෙන නුඹලා තරමි
ගස් යන්නේ නෑ අපි නමි
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඇයි ඇයි මල්ලි දැං එන්නේ වලියටද
ජම්බු දෙන්න හදන්නේ ඒකෙන් වැටීද
වලිනම් අපිත් වලි ඒ ගැන දන්නවද
ශේප් එකේ ජම්බු අරං වරෙං හනිකට


:shocked::lol::lol::lol::lol::lol:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ජමිබු ගැන කී ගමන්
මන්ද බය වුනේ ඔතරමි
හිටි ගමන් වැටෙන නුඹලා තරමි
ගස් යන්නේ නෑ අපි නමි


දිව්වට ගස් වටේ ජම්බු
නෑ වැටෙන්නෙ අපි නම් නොම්බූ
කිය කිය හරි කතා මේ බබ්බූ
කන්නද යන්නෙ ඉල්ලගෙන ජම්බූ :lol::P